‘ජලබල විරෝධය අසාර්ථකයි.. ජනතාව ආණ්ඩුව සමගයි’ කියා වහා මැතිවරණයක් කැදවන්න සූදානම්..

September 7, 2018 at 10:00 am | lanka C news
‘ජලබල විරෝධය අසාර්ථකයි.. ජනතාව ආණ්ඩුව සමගයි’ කියා වහා මැතිවරණයක් කැදවන්න සූදානම්..

වහාම කඩිනම් මැතිවරණයක් පැවැත්විය යුතු බවට ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් සිදු වෙමින් ඇති බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ විසින් පවත්වන ලද ජනබල විරෝධතාවය පිරිස් සහභාගිත්වය ප්‍රමාණවත් නැතැයිද එනිසා මෙම වාසිදායක තත්වයෙන් ප්‍රයෝජනයට ගත යුතු බවත් ඔවුනතරසාකච්චා වී ඇත.

එනිසා වහා මැතිවරණයක් කැඳවීමට සුදුසු බවට එම ඇමතිවරුන් පිරිස විසින් පක්ෂ නායකයින්ට යෝජනා කිරීමට තීරනය කර තිබේ.

ඒ අනුව පලාත් දැනට විසුරුවා ඇති පළාත් සභා තුන හා ඉදිරි දිනවලදී කාලය අවසන් වන පළාත් සභා තුනෙත් මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්විය යුතු බවට පෙන්වා දීමට නියමිතය.

19 views

12 Comments to “‘ජලබල විරෝධය අසාර්ථකයි.. ජනතාව ආණ්ඩුව සමගයි’ කියා වහා මැතිවරණයක් කැදවන්න සූදානම්..”

  1. Pachaya says:

    Good decision

  2. A UNPer says:

    Yes,Yes, try to make the” HAY WHILE SUNSHINES”

  3. Bhathiya Pathirathna says:

    This government is the worst in Sri Lankan history., Ranil is a rejected leader for several times. Because of My3, he came to power as the PM, it’s also controversial. Ranil failed to sustain the economy, and he almost lost his closed communities. But still he makes the communities fool. However, he will get treated in the next election.

  4. RAtawesiyar says:

    thiyala balapalla giyawara dunnu apith dnne etha. kisima ugathek denne netha monawada kale? paan ,banis, tea , rice, pol, ealawalu, gas, keeyada petrol keeyada? umbalage deemana wedikaragatta, padi waradana wedi karagatta. mahendrangen paga gatta, rata sawai giya, komis paga gatta. boru kelabeewa. janapathu tharangeta boru kiwwa, kaduwa. mugura, maduwalge puke gahagena marana danduwama boru kelinawa. apata jeewath wenna behe.
    NODOMAKIN THU THU THUUUUUUUUUUUUUUUUUUUUUUUUUU

  5. Ranjan says:

    Nuwanakkara wede. May OKKOMA Boru wage.

  6. Dg says:

    නියම වෙලාව! තියමු ඡන්දෙ!!!

  7. mottaya says:

    මටත් හිතුනා මේ සැරේ හිටිය ක්‍රවුඩ් එක දැක්කම. තියමු තියමු ඉක්මනටම. රනිල් වගේ සිරියාවන්ත පෞරුෂයක් තියෙන කෙනෙකුට නොවරදින බව මට හොදටම විශ්වාසයි. මංගල ඇමති තුමත් එහෙමයි. අනේ වාසනාවන්…..වාසනාවන්……වාසමනාවන්

  8. පොඩි එකා says:

    ඔන්න වෙලාව… තියන්න චන්දේ… තිබ්බට පස්සේ අපිට හතර ගාතෙන් වැටිලා දණිස් දෙකෙන් ඇවිදින අයත් බලා ගන්න පුළුවන්… ඒ හි්න්දා මේ උෂාර් වෙලා ඉන්න වෙලාවේ තියන්න චන්දේ…

  9. Niru says:

    Come come. It is now or never.can get work done by punchi premadasa and Dissanayaka.
    Ponil will be PM again and President if JVP allow him to do so.

  10. sinha le says:

    දොන් ජුවන් පාලනය පන්නමු රට ජාතිය බුදුදහම බේරා ගනිමු

    • හප්පේ තියෙන ජාතික කැක්කුම. කකියනවා නේ? හැබැයි අර පර්සි මහේන්ද්‍ර බැඳල ඉන්නෙත් පට්ටම අන්‍යාගමික රන් අම්මන්ඩි. කොල්ලො තුන්දෙනත් සැන් තෝමස් යන කාලෙ ඉඳන්ම පල්ලියෙ ඇසුරෙම තමයි හැදුනෙ. ඉතින් උන් රකීද සිහල ජාතියයි, බුද්ධාගම යී?

Main News