ජලය පතුලටම හිදේ.. ජල විදුලි බලාගාර කිහිපයක් නවතන්න වෙයි..
March 28, 2022 at 12:40 pm | lanka C news
ජල විදුලි බලාගාර ආශ්රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම හේතුවෙන් ඒවායේ ජල මට්ටම් පොදුවේ 28%ක් සීමාව දක්වා පහත වැටී තිබේ.
ඒ හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය 20% දක්වා පහත වැටී ඇතැයි විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් කියා සිටිති.
ඉදිරි දින කිහිපයේදී ප්‍රමාණවත් තරමේ වැසි නොලැබුණහොත් ජලාශ කිහිපයකින් විදුලි නිෂ්පාදනය කිරීම දින 10 කින් පසු නවතා දැමීමට සිදුවන බව ද ඔවුහු පවසති.
මේ වන විට සමනල වැවේ ජල මට්ටම 12% දක්වා කාසල්රි ජල මට්ටම 10% දක්වා පහත වැටී ඇත.
දැනට මාස තුනකට පෙර මෙරට දෛනික විදුලි අවශ්‍යතාවෙන් 70%ක් නිෂ්පාදනය කෙළේ ජල විදුලියෙන් වන අතර දැනට එය ම ප්‍රමාණය 20% දක්වා පහත වැටී ඇත.
මෙම තත්ත්වය මත තාප විදුලි බලාගාර අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් අවශ්‍ය විදුලි ප්‍රමාණය ලබා නිපදවමින් සිටී.
නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම දැනට ක්‍රියාත්මක වුව ද ඉදිරියේ දී එහි නඩත්තු කටයුතු වෙනුවෙන් එක් යන්ත්‍රය බැගින් හෝ නවතා දැමීමට සිදුවන බව ද ඔවුන් කියා සිටිති.
මෝසම් වැසි ලගයි. මේ කාලෙට ජලාශ හිදෙනවා තමයි. හිදුනොත් මොනවා කරන්නද.
On a positive note. May be they should take this opportunity to clean the sediment that these rougue enhinnets claimed to jave reduced the full water capacity of the resevpur. Nathth pahugiya kale vahapu thaleta vathira tika horen ariye nalune. Com is gahanna other forma of electricity buying deals valin
මුරුත්තෙට්ටුවේ උන්නාන්සේ යහපාලන කාලේ කිව්වේ පාලකයෝ අධර්මිෂ්ඨ උනහම දේශගුණයත් නපුරු වෙනවයි කියලයි. ඒ කියමන තවම වලංගුද දන්නෑ ?
Raju saha aanduwa dahamiya, nisi kalata waheewi.
ස්වාභාවික ලෙසම අමෙරිකානු ගැතිව කටයුතු කරනා
බෑ හිළ සහ ගූ ටා ලෝකයේ සෑම රටක්ම පිළිකුල් කරනා රටක් සහ නායකයන් සිටිනා බවට පත්වී තිබෙන්නේ රටේ ආර්ටිකය රාජපසයන් විසින්ම ඔවුන්ගේ පවුල් වාදයේ පුරුකක් වන රනිල් ද සමග හාන්ඩාගාරයම සොරකම් කර ක්රමාණුකුළව විනාශ කල නිසාවෙනි.!
බටලන්ද රනිල් බැංකු හෙරා සහ නීළකාස වඩිගයන් වු ඉන්දියාවෙන් හිස බූගා පළවාහරිනාළද රාජපක්ෂ දූශීත දේශපාළුවන් සමූළය රට තුළින් අතුගා දමා රට නිදහස් කීරීම වහාම සිදුකළ යුතුයි!