ජලය හිගයි.. අඩුවෙන් ජලය වැයවන වගාවන් කරන්න..
January 15, 2017 at 8:02 am | lanka C news
ඇති වී තිබෙන වියළි කාලගුණය හේතුවෙන් කෘෂිකර්මාන්තයට උවමනා පරිදි ජලය ලබාදීම ගැටළුවක් වී ඇති නිසා ජලය අඩුවෙන් උවමනා වන වගාවන්හි නිරත වන ලෙස ගොවින්ගෙන් ඉල්ලා සිටින බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
පවතිත ජල ගැටලූවට විසදුමක් සොයා ගැනීමට ආණ්ඩුව සැලසුම් සකස් කරමින් සිටින බවද කී ඇමතිවරයා සහල් ආනයනය කිරීමට තීරණය කර තිබුනත් එය ස්ථීර විසදුමක් නොවන බවද පැවසීය.
ඉතුරු වෙලා තියන ගස් ටිකත් කපල දාන්න දැන් වන විනාශ කරන දේසපාලුවන්ට ඊලග පාරත් කතිරේ ගහමු. එත කොට ගස් හිටවන්නත් වතුර අවශ්‍ය නැහැ.
වැස්සත් නැතත් ජලය තිබුනත් නැතත් රජයේ උපදෙස් මත ගොවීන් වී වගාව සීමා කර අැති නිසා රටේ හාල් හිඟයක් ඒනවාමය්. චන්දෙ පැරදිලා සිරාගෙ ලිස්ට් ඒකෙන් අැවිත් රනිලගෙ අැමති කටු කන ගමන් මූ බයිල කියනවා
අපිට පස්ස පිහදාගන්න ‘ටොයිලට් පේපර්’ දෙන්න. එතකොට ඒ අපතේ යන ජලය සුවල්පයත් ඉතිරිකොර ගන්න ඇහැකි නොවැ…
විකටයෝ උබ පුන්නක්කු කෑවට අපි බත් කන්නෙ.
වතුර අඩුවෙන් වවන්න පුලුවන්විකල්ප කොන්ඩෙ වවන්න, රැව්ල…ආදී
mey wage buru mola eti aya maussatwayata nindawak