ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසු

December 10, 2019 at 8:40 am | lanka C news
ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසු

අනිවාර්යෙන්ම ජල බිල්පතද ඉහල දැමීමට සිදුවන බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

වසර 03 කට වරක් ජල බිල්පත ඉහල දැමිය යුතු වුවද පසුගිය වසර ගණනාවකදී එය ඉහළ දැමුවේ නැති බවද ඔහු පවසයි.

ඒ නිසා වැඩිපුර වතුර භාවිතා කරන ඉහළ ආදායම තට්ටුවෙන් මිල වැඩි කිරීමට සිදුවන බවද ඔහු පැවසුවේය.

ඒ අනුව පළමු ඒකක 15න් ඉහළ ජලය භාවිත කරන්නන් සඳහා මිල වැඩි කිරීම අනිවාර්යෙන්ම කරන බව ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මේ බව පැවසීය.

ජල බිල්පතෙහි මිළ අනිවාර්යෙන් ඉහළ දැමීමට සිදුවන බව විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා කියයි.

ජල බිල්පතෙහි මිළ අනිවාර්යෙන් ඉහළ දැමීමට සිදුවන බව විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා කියයි.#lka #News1st #WaterSupply #StateMinister #VasudevaNanayakkara #WaterBill #Tariffs #Increase

Gepostet von Newsfirst.lk am Montag, 9. Dezember 2019

18,511 Viewers

18 Comments to “ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසු”

  1. Porak says:

    ජයවේවා ප…………….ඇමති තුමාට …………

  2. kamal says:

    සංඝයා ඥණානන්ද හාමුදුරුවෝව රැකගත්තා ඤණානන්ද හාමුදුරුවො සංඝයා රකිනවා
    ඒ කියන්නෙ මට වැරදුනා පුතේ ඒක හින්දා උඹටත් වැරදුනා. මම සෝවාන් වුනේ 2004 ජනවාරි 8. නමුත් 1998 සිට මම කරපු වැරදි දේශනා හින්දා අපායේ යන්න ඇති ගොඩක් අය. කමලුත් මගේ වැරදි දේශනා අහපු කෙනෙක් නමුත් කපටි වුනේ නැ පින රැස් කරගත්තා. කපටි වුන අය 8000ක් අපායේ ගියා. අද ඒ අය මට සතුරු කම් කරනවා. නමුත් පුතේ මම සංඝයාට සදා ණය ගැතියි මට මාර්ගය පෙන්නුවාට. එක්කෙනෙක් ඉන්නවා ඒ තමයි කමල් දැන් මට විතරක් නෙවෙයි සලකන්නෙ සියලුම ආර්ය සංඝයාට. නමුත් එකක් තියෙනවා මගේ මනුස්‍යත්වය අද වෙනස්. අද ඉන්නවා මගේ ලග සෝවාන් ශ්‍රාවකයො 26ක්. නමුත් එක රහතන් වහන්සේ කෙනයි මම විතරයි. කමල් ගිහි ජිවිතේ ඉන්න ඔනේ කියා හිතන්නෙ ඇයි. ඒක තමයි මනුස්‍යත්වය කමල්ගෙ හා දියසෙන් කුමාරයාගේ මහණ වෙන්නෙ 2025 ජනවාරි අට.

    • ගෝමස් says:

      සිරාවට උඹගේ පින්තුරයක් දාපන්කෝ බලන්න. කව්ද කියල මේ මුල මැද ගැලපෙන්නේ නැති කමෙන්ට් දන එකා.

      • බිල්ල says:

        ගණන් ගන්න එපා සහෝදරයා “kamal” කියන නම දැකපු සැනින් ඊළඟ කමෙන්ට් එකට යන්න, ඒක පලදායකයි, ඔබේ වටිනා කාලයත් ඉතිරිවෙනවා.

      • lucky says:

        kiribathgoda chanananda hamuduruwange mokkak hari manasika arbudayak athiwelada ?

  3. Eiffel says:

    ජල පරිභෝජනය හා ආදායම අතර ඇති සම්බන්ධය මොකක්ද? ආදායම වැඩි උන් දවසට තුන් පාරක් නානවද? වතුර දෙගුනයක් බොනවද?, රෙදි දෙපාර දෙපාර හෝදනවද? උයන ඒවට වතුර වැඩියෙන් දානවද ?

    ජල පරිභෝජනය වැඩි වෙන්නෙ නිවසේ සිටින පුද්ගලයන් ගනන අනුව මිසක් ආදායම අනුව නෙමේ..

    ජනපති තුමනී ඔබේ අවධානය පිනිසයි. මේ වගේ ගොන් වාහෙලව ලංකරන් හිටියොත් ඔබටත් අබ සරණයි…

    • sayumi says:

      ඔබ හරි. අඩු ආදායම් ලාභී අයගෙ ජල බිල්පතට යම් සහනයක් දුන්නොත් හොඳයි.

    • 77 UNP says:

      මම හිතන්නේ මෙතන කමෙන්ට්ස් දාන සහෝදරවරුන් අතරින් කීදෙනෙක් දන්නවද කියල අඩු ආදායම් ලබනවා කියා කියන පැල්පත්වල ජීවත්වන ඇතැම් අය ජල සම්පාදන මණ්ඩලෙන් සහන මිලට ලබාදෙන ජලයෙන් කසිප්පු පෙරණ බව. ඒ සඳහා ඔබත් මමත් ඇතුළු නීතිගරුකව ජීවත්වන බොහෝ පුරවැසියෝ ගෙවන බදු මුදල් තමයි වියදම් වෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් තට්ටු නිවාසවල ජල්මනුවක් සහිතව වතුර ගන්න අකැමැති බවටත් දන්නවද?

  4. එස්.කේ සරත් says:

    මහින්ද මහත්තයව මිනිස්සුන්ට එපා වුනේ එතුමා වරදින් නෙවෙයි, එතුමා වටේ සිටි මේ වගේ මැටිමොල්ලු නිසා! – බන්දුල ගුනවර්ධනගේ වචනවලින් කියනවා නම් මුං පොල්-ලෙලි! ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පොලි-ලෙලි අයින්කරලා පොල්-ගෙඩි තියා ගන්නා විදියේ ආණ්ඩුවක්, ඒ නිසා මේ නාකි-හුටංලා ලංකරගෙන ජනාධිපති ධුරය විහිලුවට ලක් නොකරාවි යැයි සිතමු. මහින්ද මහත්තය කරෙත් වාසුලා වගේ මැටි-මොල්ලු ආරක්ෂා කරපු එක.

  5. he is now out of order, he is trying to loose some votes to gota – (sabotage game)

  6. වානගුරු says:

    මේ ඇමති කියන විදියට 4 දෙනෙක් ඉන්න පවුලක් නාන්න වෙන්නේ වතුර බාල්දි දෙකයි. නෑවා සබන් ගැවා නෑවා. තව බොන්න සහ උයන්න, රෙදි හෝදන්න ඒ්කක 15 ක් ඇතිද?. ජනතාවගේ සංකීර්ණ ගැටළුවලට වාචාල ඇමතිවරුන්ගෙන් වැඩක් නැති. අතිගරු අපේ ජනපතිතුනි, මුල මැද අග අමතක වෙන වයසකට ගිය ඇමතිවරු නැතිව තරුණ උගත් ඇමතිවරුන් පත් කරගන්න කියලා ආදරයෙන් කියමි.

  7. අක්බාර් ලොක්කා says:

    ඔන්න මහ ලොකු සමාජවාදියො. ගෝඨාභය මහතාට මුලින් විරුද්ධව කතාකල මොහු වැඩකට නැති වට්ටක්කයකි

  8. ලලිත් සමරසිංහ​ says:

    සාමාණ්‍ය ලමයි හතර දෙනෙක් ඉස්කෝලේ යන පවුලක් අනිවාර්‍යෙන්ම 15 කට වැඩියෙන් වතුර පාවිච්චි කරනවා නමුත් ඔවුන් ඉහළ පැලැන්තියේ අය නොවෙයි. ඉතාමත් අමාරුවෙන් රස්සාවක් කරල යන්තම් කාලා බීලා ඉන්න අය​. මේ නාකියාට දැන් මොලේ හොඳ නැහැ, මිනිහත් මොනම හරි වැඩක් කරලා තියෙනවයි පෙන්නන්න මේ නාකියට දැන් ඕන වෙලා තියෙන්නේ. දැන් නම් මට හිතෙන්නේ කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ දෙයක් අපි කර ගත්තේ.

  9. Rilwan says:

    මා නම් හිතන්නේ වාසු වැඩ කරන්නේ කාගේ හරි කොන්ත්‍රාත්තුවකටයි. නැත්නම් තව මාස තුනකින් මහ මැතිවරණයක් ලඟ තියාගෙන මේ වගේ අත්‍යවශ්‍ය දේකට ගාස්තුව වැඩි කරයිද​? ජල පාවිච්චිය මනින්නේ මිනීසුන්ගේ වත් පොහොසත් කමින් නොවෙයි, ඒ ඒ පවුල්වල ඉන්න සාමාජිකයන් ගණන අනුවයි.

  10. dean says:

    Wasu me nikam gon katha kiyanna epa. illan kannahadanna epa, anduwata kawanna hadannath epa. Naasthiya adu karala bil adu karanna. owa ahanna neme minissu chande dunne.

  11. Aurora says:

    ජල සම්පාදන මණ්ඩලේ ඉන්න මන්ද බුද්ධිකයන්ගේ ගණන් ගැනීම අනුව පාරිභෝගිකයන්ට ජලය සපයන්නේ ඒකක විධියටයි. ඔය ඒකකය සම්මත මිනුමකින් කිව්වනම් ජනතාව ජලය පරිභෝජනය පිළිබඳව වඩාත් සැලකිලිමත්වී නාස්තිය අඩුකරනවා. ඇත්තටම ඔය ඒකකය ලීටර් 1000 ක්. වෙනත් විධියට කියනවානම් කිලෝ ග්‍රෑම් 1000 ක් එනම් ටොන් 1 ක්. පිරිසිදු පානීය ජලය ටොන් 1 ක් හෙවත් ලීටර් 1000 ක් අපේ ගෙදරටම ජල සම්පාදන මණ්ඩලයෙන් ගෙනත් දෙන්නේ රුපියල් 10-12 වැනි මුදලකට. ඒ අනුව බැලුවම ටොන් 1 ක් බර කුණු ගොඩක්වත් එම මුදලට ප්‍රවාහනය කල නොහැකියි නේද? හැබැයි මේ මුදලට දෙන්න වැයවෙන මුළු මුදලම නළ ජලය ලබන අයත් නැති අයත් දෙකොටසම ජල සම්පාදන මණ්ඩලේට ගෙවනවා. ඒ නිසා නියම මිල සියලු දෙනාම ගෙවනවනම් වැඩේ සරලයි, ගෙවන්නේ පාවිච්චි කරන කෙනා පමණයි. නළ ජලය නොලබන අසරණයන්ට දඩයක් නැහැ.

  12. Rfggh says:

    Rata jaathiya gena hithala lamai thun denek heduwa.. den vaasu pa…a wenna hadanawa… rajya ayathana wala salli kedarakama…

Main News