ජල ගාස්තු ඉහලට.. අවසන් යෝජනාව කැබිනට් අනුමැතියට..

September 11, 2017 at 8:40 am | lanka C news
ජල ගාස්තු ඉහලට.. අවසන් යෝජනාව කැබිනට් අනුමැතියට..

ජල ගාස්තුව ලගදීම ඉහල දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.

නව ජල ගාස්තු යෝජනාව කැබිනට් මණ්ඩල අනුකමිටුව වෙත අනුමැතිය සදහා යොමු කර ඇති අතර ඊට අනුමැතිය ලත් වහාම එම ගාස්තු ප‍්‍රකාශයට පත් කරව බව මණ්ඩලය පවසයි.

වසර තුනකට වරක් ජල ගාස්තුව සංශෝධනය කල යුතු නමුත් දැනට වසර පහකින් එය සිදු කර නැති බවද මණ්ඩලය කියා සිටී.

115 views

One Comment to “ජල ගාස්තු ඉහලට.. අවසන් යෝජනාව කැබිනට් අනුමැතියට..”

  1. Boo says:

    සාදු සාදු සාදු ! ලක්ෂ 62ක් අම්බරුවන් පොෂ් විදිහට නාගෙන වගේ.

Main News