ජල ගාස්තු ඉහලට.. ගැසට් කරන්න සූදානම්..

May 16, 2017 at 6:48 pm | lanka C news
ජල ගාස්තු ඉහලට.. ගැසට් කරන්න සූදානම්..

පවතින ජල ගාස්තු ඉහල නැංවීම සදහා වන යෝජනාව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ජල සම්පාදන හා නගර සැලසුම් අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබේ.

විෂය භාර ඇමති රවුෆ් හකීම් මහතා පවසන්නේ මේ වසර අවසන් වීමට පෙර ජල ගාස්තු ඉහල නැංවීමට සිදු වන බවයි.

අදාල යෝජනා කැබිනට් අනුකමිටුවක් වෙත ඉදිරිපත් කර නිර්දේශ ලබා ගත් බපසු ගැසට් පත‍්‍රයක් මගින් නව ජල ගාස්තු ප‍්‍රකාශයට පත් කරන බවද ඔහු සදහන් කරයි.

47 views

3 Comments to “ජල ගාස්තු ඉහලට.. ගැසට් කරන්න සූදානම්..”

  1. Kalu says:

    Hakeem wants more money from Sinhalease people…

  2. siripala says:

    හකිම් යනු නියම මොළකාරයෙකි. වරායේ ඇමතිව ඉන්නකම් වරායේ සියළුම ඉහල සිට පහලට මුස්ලිම් උන් රිංගෙව්වේය..ඊට පස්සේ නිතී විද්‍යාලයට , දැන් ජලසම්පාදන ආයතනෙයේ. පොඩ්ඩක් හොයලා බැලුවොත් පෙනේවි ඉන්න ඔක්කොම එක්සකටිව් ලෙවෙල් වල ඉංජලා, පොරොජෙක්ට් මැනෙජස්ලා ඔක්කොම හම්බයින්..

  3. chandi says:

    amathilagen (horata wathura ganna) wedipura ayakaranawanam hondai

Main News