ජල ගාස්තු ඉහලට…
December 6, 2017 at 5:30 pm | lanka C news
අද වන විට බිලියන 350ක පමණ ණය මුදලක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ලබා ගෙන ඇති බවත් එහි වාර්ෂික ආදායම වී ඇත්තේ රුපියල් බිලියන 23ක් බවත් අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණු නායකයා සදහන් කරයි.
මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ මෙම දැඩි මුල්‍ය අර්බුදය ඇතිවී තිබෙන්නේ ජල සම්පාදන මණ්ඩලය නිසි ලෙස ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකිරීම නිසා බවයි.
මෙනිසා තවත් තුන් මාසයක කාලයක් අතුලත ස්ථිර වශයෙන්ම ජල ගාස්තු ඉහල යනු ඇති බවත් ඔහු සදහන් කරයි.
යකෝ මුන් හරියට අපේ ආණ්ඩුවට දොස් කියන්නේ කලින් ආණ්ඩුව පෙරලන්න මුන් අපිට ෆුල් සපෝට් දුන්නේ නැති විදියටනේ. මෙයාල නොහොටින්න අපිට ඒ ආණ්ඩුව පෙරලා ගන්නත් බැරිවෙන්ඩත් තිබ්බ ඒ විතරක් යැ අපේ ආණ්ඩුවේ තනතුරුත් ගත්තේ. ඒ විතරක්යැ අපේ හිටිය අධිකරණ ඇමතිගෙන් සල්ලිත් ගත්තේ. අනේද කියන්නේ !
අලෝසියස්ට කියපන් කෝ අනුර මහා බැංකුවෙන් කොල්ල කාපු සල්ලි වලින් ඔය බිලියන 350 ගෙවල දාන්න කියල, දතත් කිවුවේ ගාන ලුණු බිකක් වගේ කියල. උබල කියව කියව හිටපල්ලා ලුණු බික ලුණු ගෙඩිය වෙනකල්.