ජල ගාස්තු ඉහලට..

December 6, 2019 at 1:20 pm | lanka C news
ජල ගාස්තු ඉහලට..

මසකට ඒකක 15ට වැඩියෙන් ජලය පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ ගාස්තු සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව විෂයභාර ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

නමුත් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන පාරිභෝගිකයන්ගේ ගාස්තුව ඉහළ දැමීමට බලාපොරොත්තුවක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

මෙම ගාස්තු සංශෝධනය කර්මාන්තශාලාවලට අදාල නොවන බවද ඇමැතිවරයා පැවසීය.

වසර 08ක් තිස්සේ ජල ගාස්තු සංශෝධනයක් සිදු කර නැති බවත් ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

27,306 Viewers

15 Comments to “ජල ගාස්තු ඉහලට..”

  1. dev says:

    15k

    yanne naa api redi sodala hamadamath

    • Wijebahu says:

      Sihala budhhist ranaviru and hora sanghas are first priority. prices for consumer goods is not a priority. this is what you voted for and the new government is correctly delivering it. so dont complain you idiots.

  2. ලලිත් සමරසිංහ​ says:

    හැබැයි මේ වගේ වැඩි කිරීම් නම් එච්චර සුභ නැ. වාසුවට දැන් ගෙදර විවේක ගන්න ඕන වයස​. මහ මැතිවරණයෙන් මේවල ප්‍රතිපල ලැබෙයි.

  3. Araliya says:

    Ape water meter eka mru karala aluth ekak denma. Iita passe indan degunayak wedi wela. Kawruhari dannawa nam upadesak denawada?

    • Kevin says:

      මෙච්චර කල් මීටරේ අවුල් නිසා වැඩිපුර වතුර අරන් තියෙන්නේ ඇත්තේ. දැන් තමයි ඔබ හරි බිල ගෙවන්නේ.. එක්කෝ ඒකේ අනිත් පැත්ත..!

    • Mangala says:

      Close all your taps for one hour including your tank inlet for one hour and monitor your meter.if you have about 4 people at home about 20 units is average.

  4. පොඩි බයියා says:

    හා හා ලලිත් කැත කතා කියන්න එපා. වතුර බිල වැඩි උනාට රට බේරගත්තනේ.මේව දේශප්‍රේමී වැඩිකිරීම්.

  5. පොහොට්ටු පාක්ෂිකයා says:

    ඉස්සර මිල වැඩි කළා නම් ඇමති වරුන්ට සැප විදින්න. දැන් අව්ලක් නැ.

  6. comman says:

    You are right vasu. Most of industrialists vote for Gota therefor give relief for then. Other people not vote for Gota .

  7. sathya says:

    වසර 08ක් තිස්සේ ජල ගාස්තු සංශෝධනයක් සිදු කර නැති බවත් ඔහු පෙන්වා දෙයි. – If Ranil did this…….Finish

  8. රන්දුල says:

    හතර දෙනෙක් ඉන්නා පවුලකට ඉතාම අරපිරිමැස්මෙන් භාවිතා කලත් ජලය ලීටර දෙදෙහක්‌ වගේ යනවා දවසකට. ඉතිං ඒ කියන්නේ මාසෙකට ජල ඒකක 24 ක් වගේ ප්‍රමාණයක්. වාසු හදන්නේ ගෝටාට ජන්දේ දුන්නු වැඩි හරියක් මධ්‍යම පාන්තිකයන්ගේ ජල බිලට කෙලින්න වගේ.

  9. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් says:

    මේ කතාව ඇත්ත. ජල ගාස්තු අනිවාර්යයෙන්ම වැඩි කල යුතුයි. මොකද ජනතාව ජලය අපතේ යවනවා වැඩියි. ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කල යුතුයි.

  10. Sira says:

    Vasu, you are honest and straight forward. Its a good quality. However, you must be mindful how the public will react to this? End result can be a direct effect on the general election.

Main News