ජල ගාස්තු වැඩි කරනවා.. උද්ඝෝෂණ කරන්න නම් එපා.. ‘හා’ ද..- හකීම් අසයි..

March 31, 2017 at 3:26 am | lanka C news
ජල ගාස්තු වැඩි කරනවා.. උද්ඝෝෂණ කරන්න නම් එපා.. ‘හා’ ද..- හකීම් අසයි..

ජල ගාස්තුව ඉහල දැමීමට රජයට සිදුවන බව ජල සම්පාදන ඇමති රවුෆ් හකීම් මහතා සදහන් කරයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ ජලය පිරිසිදු කිරීමේ හා බෙදාහැරීමේ ක‍්‍රියාවලිය සදහා වැඩි මුදලක් වැය කිරීමට ආණ්ඩුවට සිදුව ඇති බවයි.

මොණරාගලදී පැවති උත්සවයක් අමතමින් ඇමතිවරයා ඉල්ලා සිටියේ ජල ගාස්තු වැඩ කිරීමට සිදුවුවහොත් ඊට විරුද්දව විරෝධතා නොපවත්වන ලෙසයි.

39 views

2 Comments to “ජල ගාස්තු වැඩි කරනවා.. උද්ඝෝෂණ කරන්න නම් එපා.. ‘හා’ ද..- හකීම් අසයි..”

  1. asaranaya says:

    කුණු හන්සයාට කතිර ගහාපු ඇට දෙක ලක්ශයේ බූරුවනේ වෙනසින් හොන්ද අපමණ අගයක්, සතුටුයිද දැන්, හා…ද

  2. BARCARDI says:

    To run Water Board, CEB GOV does not need much money. Because they earn money by billing from consumers. This means corruption is inside even in Yahapalana.

Main News