ජල ගාස්තු වැඩි කිරීම ස්ථිරයි..- ජල සම්පාදන මණ්ඩලය කියයි..

October 22, 2018 at 2:10 pm | lanka C news
ජල ගාස්තු වැඩි කිරීම ස්ථිරයි..- ජල සම්පාදන මණ්ඩලය කියයි..

ස්ථිර වශයෙන්ම ජල ගාස්තු වැඩි කිරීමක් ඉක්මනින්ම සිදු කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එහි සභාපති කේ.ඒ. අන්සාර් මහතා පවසන්නේ පානිය ජල නිෂ්පාදන පිරිවැය විහාල වශයෙන් ඉහල ගොස් ඇති නිසා මෙම පියවර ගන්නා බවයි.

ජල ඒකකයක් පිරිසිදු කිරීමට මණ්ඩලයට රුපියල් 47ත් වැය වුනද මණ්ඩලය විසින් අය කරනු ලබන්නේ ඒකකයකට රුපියල් 12ක් පමණක් යයිද ඔහු කියා සිටී.

49 views

6 Comments to “ජල ගාස්තු වැඩි කිරීම ස්ථිරයි..- ජල සම්පාදන මණ්ඩලය කියයි..”

  1. john the baptice says:

    වතුරත් හලාල් ක‍රන්න යන්නේ

  2. sinha le says:

    අපේ මේ ලාකික ඉතිහාසයේ හලාල් කියා කිසිවක් තිබුනේ නෑත. මුස්ලිම් වරු සරනාගතයන් ලෙස හා තොරොම්බල් වෙලෙන්දන් ලෙස ලකාවට පය තබපු කාලයේ වත් හලාල් ගෙනාවේ නෑත. ඔවුන් කෑවේද අපේ ගෙවල් වල මෙන් මුට්ටියේ ඉදුන සින්හල හාලේ බතය..අල බතලය. දඩ මස් ටිකක්ය. එම දඩ මස් ටික ගෙනාවේ වෑද්දන්ය. එදා අප විසින් මරක්කලයො ලෙස හෑදින් වු ඔවුන් අපෙන් හලාල් ඉල්ලුවේ නෑත.
    ගෙවල් ගානේ ඈවිත් තොරොම්බල් , රෙදි පිලි විකුනපු තම්බි නානා ඒ නිවසින් දුන් වතුර වීදුරුව බිව්වේ , කහට කොප්පය බිව්වේ, බත් ටික කෑවේ බොම පින් නොනා..කියා මිස මේවා හලාල් කරලද , එහෙම නෑත්නම් අපිට එපා කියලා නෙවේ.එම නිවසේ එදින ඈතම් විට ඌරු මස් උයා තිබෙන්නටද ඈති .
    එලෙස අහිසක ජනවර්ගයක්ව මෙහි සිටි මුස්ලිම් ජනතාව මෙතරම් බලපුලුවන් කාරයො උනේ කාගේ වරදින්ද? අද අපිට සිදු වී ඈත්තෙ රටේ මහ ජාතිය වීත් මරක්කලයන්ගේ බහට නෑවී අල්ලාට කෑප කල කෑම කන්නටය.

  3. gaps says:

    Ane paw. Paduvata vatura denne
    Vadi karannaàa
    Api apita dukaii

  4. Ivan says:

    Mr Chairman Are you not aware that the cost of emoluments of your staff – salaries, wages, OT, statutory payments etc account for 65% of your revenue. GM’s salary is around 450,000 plus all other perks. Only CEB another monopoly with tremendous bargaining power pay such salaries. A water meter reader is supposed to earn over 100,000. No wonder the cost of production is is so high.

  5. Rupert says:

    What Ivan says is quite true. A raw Civil Engineer is paid about 125,000. Even the private sector pays much less. Other state organisations pay around 70,000.
    The government should look into this seriously. Paying very high salaries the board has very little money for maintenance. When the tariff is increased poor consumers have to pay for the very high salaries of employees.

Main News