ජල ගාස්තු වැඩි කිරීම ස්ථිරයි.. – රජය නිල ලෙස කියයි..
February 22, 2017 at 7:06 am | lanka C news
වත්මන් ජල ගාස්තුව ඉදිරියේදී ස්ථිරවම ඉහල දමන බව ජල සම්පාදන හා නගර සැලසුම් ඇමති රවුෆ් හකීම් මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ කුරුණැගලදී පැවති උත්සවයක් අමතමිනි.
කෙසේ වෙතත් සමෘද්ධිලභීන් සදහා ජල ගාස්තු වැඩි නොකරන බවද ඔහු කියා සිටියේය.
මේ කාලකන්ණී නරුම පාලනය රටත් කෑවා…
ගමත් කෑවා
අපේ බත්වේලත් කෑවා
අන්තිමට බොන්න තියෙන වතුර ටිකත් නැති කරන්නයි යන්නේ….
ජලගාස්තු දෙගුණ කලත් රට වෙනුවෙන් දරාගැනීමට ලක්ෂ 80 ක් වන එජාප පාක්ෂිකයින් සුදානම්ය. බත් පැකට් එකට mara පස්සේ දුවන බඩගෝස්තරවාදී බත් බයියන්ටද එතරම් ප්රශ්නයක් නොවන්නේ උන් නාන්නේ නැති නිසාය.
Hurray!!
¥£€*%#>€^%€£€£€%€#€
වැඩි කරන්නමයි තියෙන්නේ. තාම ජනතවට හරියට තේරුනේ නැහැ. තව තියන හැම දෙයක්ම පුළුවන් තරම් වැඩි කරන්න ඕනේ. බදු , වැට්, තෙල් මිල කොහොම හරි ඉහල දාන්න. 62 චන්දෙ දුන්න 62 ලක්ෂයටම හොදට තේරෙන්න.