ජල ගාස්තු වැඩි කිරීම ස්ථිරයි.. – රජය නිල ලෙස කියයි..

February 22, 2017 at 7:06 am | lanka C news
ජල ගාස්තු වැඩි කිරීම ස්ථිරයි.. – රජය නිල ලෙස කියයි..

වත්මන් ජල ගාස්තුව ඉදිරියේදී ස්ථිරවම ඉහල දමන බව ජල සම්පාදන හා නගර සැලසුම් ඇමති රවුෆ් හකීම් මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ කුරුණැගලදී පැවති උත්සවයක් අමතමිනි.

කෙසේ වෙතත් සමෘද්ධිලභීන් සදහා ජල ගාස්තු වැඩි නොකරන බවද ඔහු කියා සිටියේය.

25 views
Main News