ජල ගැලුම් නිම්නයට හිමිවරුන් පිරිසක් ඇතුළු වෙති.. අනවසර ගව ගාල් කඩා බිද දමති..[Video]

November 28, 2020 at 10:26 pm | lanka C news
ජල ගැලුම් නිම්නයට හිමිවරුන් පිරිසක් ඇතුළු වෙති.. අනවසර ගව ගාල් කඩා බිද දමති..[Video]

රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා සහ වනජීවි නිලධාරින් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රදේශට පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු හිමිවරුන් පිරිසක් වැඩම කළහ.

එම ප්‍රදේශයේ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්මාරක කිහිපයක්ද එම පිරිසගේ අවධානයට යොමු වූහ.

වනෝද්‍යානයට අනවසර ඇතුළු වන පිරිස් කිරි හරක් ගාල් කරන ගවගාල් කිහිපයක්ද උන්වහන්සේලා නිරීක්ෂණය කරන ලදී.

එක් ගව ගාලක් හිමිවරුන් විසින් කඩා බිඳ දමනු රූපවාහිනි විසින් වාර්තා කළේය.

71,921 views

34 Comments to “ජල ගැලුම් නිම්නයට හිමිවරුන් පිරිසක් ඇතුළු වෙති.. අනවසර ගව ගාල් කඩා බිද දමති..[Video]”

  1. Open mind says:

    රට පුරාම උන් ජල රක්ෂිත, වනාන්තර විනාශ කරන කොට මට විතරක් එය බැරි ඇයි කියලා එයාට යි ඒ වෙනුවෙන් පෙනී සිටින අයට හිතෙනවා ඇති.

  2. ඩිංගිරි says:

    ගෝඨාභය ජනාධිපති තුමා කිව්වා වගේ තොපි මැති ඇමති වරු ජනතාවගේ චන්දෙන් පත් කොරල තියෙන්නේ රටේ ජාතික සම්පත් තොපේ පෞද්ගලික බූදලේ කියල හිතන් තොපිට උවමනා විදියට විනාස කොරන්න නෙමෙයී බොල පර හැත්ත. තොපි පත් කොරල තියෙන්නේ එව්වා සංරක්ෂණය කරලා රටේ අනාගත පරපුරට බාර දෙන්න. විමලවීර දිසානායකයා වගේ ගොනෙක් පත් කොරපු උනුත් ඌ වගේම දරුවන් නැති අනාගත පරපුරක් නැති වඳ ගොන් හැත්තක්.

  3. ක්‍රිමිනල් says:

    හරි දැන් මෝඩ පහේ සෙන්ටර් මෝල් බෛයො දෙපැත්ත්කට බෙදිලා කියනවා මේ මෝඩ ඇමතිලා හින්දා බෑ ! අනිත් බෛයි සනුහරේ කියනවා මේ හාන්දුරුවෝ එක්ක බෑ , හාන්දුරුවෝ දේශපාලනේ කරන්න ඔන්නෑ. ඔන්න ඔහොමයි දැන් බෛයො කතාබහ වෙන්නේ.ඇත්තටම බන්.

    1.ඔය මීහරක් ඇමැටිලව අමාත්‍යාංශයන් භාර දුන්නේ උන්ටත් එහා මී ගවයා කවුද?

    2.ඔය මී ගවයන් දෙජාතියට අසීමිත බලතල දීලා ඕන ලබ්බක් කරගන්න චන්දය දුන් ඉහත කී දෙජාතියට එහා ගිය අතිශය ග්‍රාමිය හා ගොත්‍රීය ජන කොඨ්ඨාශය කවුද?

    3.ජහපාලනය එලවන්න කසාවත දැරු උන්නාන්සෙලා පෙරමුණ ගනිද්දී , හුරේ දාපූ සහ ප්සුකාලීනව පාණ්ඩුවේ වැරදි පෙන්නනකොට උන්වහන්සෙලාගේ පරම්පරාවර දොස් කියන සෙන්ටර් මෝල් ගොබ්බයො කවුද ?.

  4. සිංහල බන්ඩා says:

    රජයට තවම අවුරුද්දක්වත් නැහැ. මේ මෝඩ හාමුදුරුවන් පිස්සු කෙලින්නෙ නැතුව රජයට වැඩ කරන්න දුන්නොත් තමා හොඳ. නැත්නම් සුළු ජාතිකයෝ සජි පුතානෝ බලයට ගෙනෙයි.

    • ඩිංගිරි says:

      මොකා කොරත් වැරැද්ද වැරද්දමයී. රක්ෂිත තියෙන්නේ ගව ගාල් හදන්නද? මොකෝ රක්ෂිත ඔය හදන උන්ගේ පෞද්ගලික බූදල්ද? ඉතුරු අවුරුදු 4රෙන් පස්සේ ආයේ එන්න ඕනේ නං විමලවීර දිසානායක වගේ කාලකන්නි අපතයෝ හලලා ආවේ නැත්තන් 2015 මහින්දට වුන සිද්ධියම තමයී වෙන්නේ.

  5. kiribatha says:

    The rule of law and order. That is what we need. The purpose of the monks may be to protect the environment. However, regardless of the purpose, these monks should be arrested and put in jail. This is the main problem in our country. You cannot let others take the law into their hand.

    • මැර හාමු. says:

      ආගම් වාදයෙන් හිස උදුම්මවාගත් තග් හාමුදුරුවරු. බුදුන් වහන්සේ නම් ඔය වගේ හැසිරෙයිද?

      • LION says:

        ගෞරවනීය සංඝයා වහන්සේලාට අවමන් නොකර හිටු බූරුවෝ ..මේසිංහල බෞද්ධ මාතෘ භුමිය
        අන්තවාදී ඉස්ලාම් ජාතිකයින් ජාතිවාදී දමිළ ත්‍රස්තවාදීන් සිටින තාක් කල් අපේ සිංහල මව් බිමට සිදුවන විනාශය සුළු පටු නොවේ ..මේ කාලකන්ණි සුළු ජාතින් අපේ රටට පැමිණි දා සිට අපේ රටේ ජාතික සම්පත් විනාශ කරනවා ..ඔවුන් අපේ රටට සාපයක් ..ගෞරවනීය සංඝයා වහන්සේලා නිසයි අපේ රට ජාතිය අතීතයේ ආරක්ෂා වුනේ වර්තමානයේත් අනාගතයේත් අපේ රට ජාතිය ආරක්ෂා කරන්නේත් අපේ ගෞරවනීය සංඝරත්නයි අපේ මුරදේවතාවුන් වූ අපේ ගෞරවනීය සංඝයාවහන්සේලාට අපේ නමස්කාරය

      • Love nature says:

        ආගම්වාදයෙන් හිස උදුම්මාගෙන කොරෝනා වෛරස් මිනී හොරෙන් වලලන්නේ අන්තවාදී හම්බයෝ …මුළු රටට අනතුරේ හෙලමින් මිත්‍යා විශ්වාස අනුගමනය කරමින් පරදිසියට යාමට මුළු රටේම ජනතාව අනතුරේ හෙලන උබලා වැනි මිනිස්සු අපේ රටට සාපයක් ..වනරක්ෂිතවල හරක් හදන්නේ ඒවා කාගෙවත් පුද්ගලික බුදලයක් නොවේ ..අපේ වනරක්ෂිත විනාශ කිරීමට ඉඩ දිය නොහැක ..විල්පත්තුව විනාශ කල බදියුදින්ට ලැබුනේ කකිරිල්ලේ නඩු තින්දුවක් ඒ නිසා වෙන්නැති තාමත් වනරක්ෂිත විනාෂ කරන්නේ ? කැලා මහාපරිමාණයෙන් කන්ද උඩරට තේවතු දමිලයින් ගිනිතියනවා ..මේ ආණ්ඩුව
        බලයට පැමිණි පසු වන විනාශය වැඩි වෙලා ..මේවා නතර කිරීමට රජය මැදිහත් නොවේ නම් කවුරු හෝ එය ඉටුකළ යුතුයි
        අපේ ගෞරවනීය සංඝ රත්නයට ජාතියේ නමස්කාරය ප්‍රණාමය

    • ඩිංගිරි says:

      අනවසර ඉදිකිරීම් කඩලා දාන එක තමයී රූල් ඔෆ් ලෝ කියන්නේ. උසාවියෙන් කඩන්න කියපු එව්වා පොලිසියෙන් කඩන්නේ නැත්තන් වෙන මොකෙක් හරි කඩන්න ඕනේ. වනෝද්‍යානයක ගව ගාල් හදන්න වනෝද්‍යානය එව්වා හදන උන්ගේ පෞද්ගලික බූදලේද? තෝත් ගව ගාලක ගාල් කොරලා ඉන්න ගවයෙක් වගේ උම්බෑ ගානවා. ගොනා. තෝ දන්න රූල් ඔෆ් ලෝ රෙද්ද. තොපි වගේ ගොන් හැත්ත නිසා තමයී ජනාධිපති තුමාගේත් සායම යන්නේ.

  6. නිමල් says:

    අනේ අපි නං මේ වාහේලා එකෙකුටවත් ඡන්දේ දුන්නේ නැ ආයිබෝං! –

Main News