ජල පනතක් ගේනවා..- ඇමති වාසු

September 1, 2020 at 3:50 pm | lanka C news
ජල පනතක් ගේනවා..- ඇමති වාසු

මෙරට පිහිටි ජල මූලාශ්‍ර සුරක්‍ෂිත කිරීම සදහා හැකි ඉක්මනින් ජල පනතක් ඉදිරිපත් කරන බව ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

යෝජිත නව ජල පනත අනුව සියලු ම ජල දහරාවන් සඳහා ම ස්වභාවික රක්ෂිතයක් තිබිය යුතු බවත් එම රක්ෂිතයේ කිසිදු වගාවක් කළ නොහැකි බවත් ඔහු පැවසීය.

මෙරට සියළු ජනතාවට ඉදිරි වසර පහක කාලය තුළ පානීය ජල පහසුකම් ලබාදෙන බවද ඇමතිවරයා කීය.

ඔහු මෙම අදහස් පළ කළේ තම අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි

12,775 views

6 Comments to “ජල පනතක් ගේනවා..- ඇමති වාසු”

  1. vijitha says:

    Onna Gokkola Penena maaney idagena karanawanam weda…

  2. Love nature says:

    අහස් දියේ වටිනාකම

    වළාකුලින් බැස සමන් කුළත් වැඳ- එලෝ බලා යනවා

    අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු- හඬ හඬා ඔහේ යනවා

    දැවේ දැවේ බිම් දි දී රදස් දුම්-බැලූ බැලූ හැමතේ

    යවවු යවවු මා එහේ මෙහේ හා- ගිමන් නිවා පොළොවේ

    එදා රටේ මේ දනෝ තැතින් මා- තැනින් තැනේ රඳවා

    මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට- ලොවේ නමක් තැබුවා

    වැඩක් නොගත් දිය හඬා දොඩා මේ- මුවේ බලා යනවා

    හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්- එලෝ යනවා

  3. සිම්පල් says:

    හොදයි.. අපි බලං ඉමු. දැන් නම් වතුර නෙමෙයි ගොඩක් එන්නෙ ටැප් එකෙන් හුලං. ඒකටත් ගෙවන්න වෙලාද කොහෙද ..

  4. Justin says:

    A mad man. No personal votes. Thanks to the satakaya in parliament. Will do anything to please the satakaya even washing madamulana toilets.

  5. බන්දු says:

    රනිල් චන්ද්‍රිකා හවුල් ආණ්ඩුවෙන් ගෙන ඒමට වලි කාපු ජල සම්පත් බහුජාතික සමාගම් වලට පාවාදෙන මර උගුල් ජල පණත ආපහු පණගන්වන්න තැත් කලොත් ඇට කූට්ටමත් නැතිකරන් තමයි මොහුට යන්න වෙන්නෙ

  6. Harish says:

    Ane hukapan tramp… ponnayaaa…