ජල මූලාශ‍්‍ර සිදී යයි.. ජලය කපන බව මණ්ඩලය කියයි..

September 1, 2020 at 8:40 am | lanka C news
ජල මූලාශ‍්‍ර සිදී යයි.. ජලය කපන බව මණ්ඩලය කියයි..

රට පුරා බොහෝ ප්‍රදේශවලට බලපා තිබෙන දැඩි වියළි කාලගුණ තත්වය නිසා ජල සැපයුම ඉදිරියේදී සීමා කිරීමට සිදුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එනිසා හැකිතාක් අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන්නැයිද මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වන විට රට පුරා පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්‍ර සිඳී යමින් ඇති බවද මෙම තත්වය දිගටම පැවතුනහොත් අඛණ්ඩ ජල සැපයුම සීමා කරව බවද මණ්ඩලය තව දුරටත් කියා සිටී.

9,346 views

7 Comments to “ජල මූලාශ‍්‍ර සිදී යයි.. ජලය කපන බව මණ්ඩලය කියයි..”

  1. Modaya says:

    Has the minister in charge inform the leadership?

    • sakkili govt employees says:

      wahinakota wan doratu arala wathura yanna deela salli walata private company walin electricity ganna mafia ekata amatharawa water board eken horen private company walata wathura wikunana mafia ekakauth thiyenawa. owa okkoma hamudawata deepalla karanna. pakkili peretha kumbanda govt employees la elawala dapiyaw.

  2. Jonny says:

    සවුදියෙ කැලෑ නැත නමුත් ජලය ඕන තරම් ඇත.

  3. Sinharaja says:

    Hooooo……

  4. Madushanka says:

    තා ගස් කපමු තෙත් බිම් ඉස්සො කොටු කර වැසි වනාන්තර සෆාරි ආතල් සදහා සකසමු.වතුර මොටද වැස්ස මොටද කොන්ක්‍රීට් සන්වර්ධන මායාවේ ගිලෙමු.

Main News