ජල මූලාශ‍්‍ර සිදී යයි.. ජල සැපයුම සීමා වෙයි..

March 5, 2021 at 12:40 pm | lanka C news
ජල මූලාශ‍්‍ර සිදී යයි.. ජල සැපයුම සීමා වෙයි..

ජල පාරිභෝගිකයන් සඳහා බාධාවකින් තොරව ජලය සැපයිය හැක්කේ තවත් සති දෙකක පමණ කාලයක් බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

මේ දිනවල බලපා ඇති අධික වියලි කාලගුණ තත්වය හමුවේ ජල මූලාශ්‍ර සිඳී යාම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබේ.

දැනටමත් උස් බිම් සහිත ප්‍රදේශවලට බවුසර් මගින් ජලය බෙදා හැරීමට කටයුතු කරන බව මණ්ඩලය පවසයි.

13,921 views

7 Comments to “ජල මූලාශ‍්‍ර සිදී යයි.. ජල සැපයුම සීමා වෙයි..”

  1. shira says:

    ඉතුරු කැලේ ටිකත් කැපුවම වතුර වැඩිපුර ලැබෙයි 

  2. Lakmal says:

    අයිෂේ ..වහිද්දි වතුර දෙන්නයි පායද්දි වතුර කපන්නයි ජල සම්පාදන මණ්ඩලයක් මොකටද? ඕක තියෙන්නේ දේසපාලක පිම්පියන්ගේ සගයෝ දාන්නද?

    ජලය කළමනාකරණයකින් බෙදන්න තමයි ඕක තියෙන්නේ. හෙම රෙද්දටම දේසපාලන පිම්පියෝ දාල කෙලවාගෙන ඒ ඔක්කොම මේ රටේ බූරු මහජනයා පිටින් යවන තොපිට හෙන වදින්න ඕනේ

    • සැමන් says:

      හා හා සමන් සන්සුන්වෙන්න ටොයියා කේන්ති ගන්න එපා කන්න ක්‍රෝටන් කොලයක්

  3. කෝවිඩ්🤣🤣 says:

    එහෙමනම් මුස්ලිම් කොරෝනා මෘතදේහ ගමේම සුසාන භූමියේ භූමදානය කරන්න අපි ලෑස්තියි..!

  4. පොහොට්ටු පාක්ෂිකයා says:

    me kaalakanni sirisenayayi, raniluyi innakal rate hamathanama corona, wathura na. vimal mathithuma hitaya nam mehema wenne na.

  5. මරාගේ' ගේමක්..! says:

    මුසළ තම්බින්ගෙ මලකුනු දහඡරාව වලදාන්න ‘මරාගේ’ යටිබඩ විකුනන ගේමක්, ඩීල් ඵකක් ..!..!

  6. Love nature says:

    තවත් රටේ තිබෙන ගස් ටික කපාපල්ලා.

Main News