ජල විදුලිය බහී.. විදුලි කප්පාදුවක් එයි..

April 1, 2018 at 5:30 pm | lanka C news
ජල විදුලිය බහී.. විදුලි කප්පාදුවක් එයි..

ඉදිරි දිනවලදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සදහන් කරන්නේ මේ දිනවල පවතින අධික විදුලි ඉල්ලුම හා ජල විදුලි නිෂ්පාදනය සීඝ‍්‍රයෙන් පහත වැටීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

මේ අතර ජල විදුලිය නිපදවන ප‍්‍රධාන ජලාශ හයේ ජල මට්ටම 50% දක්වා අඩු වී ඇති බවත් ජල විදුලිය නිපදවීම තව දුරටත් අභියෝගයක් වී ඇති බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.

මේ වන විට ජල විදුලි නිඹ්පාදනය සමස්ථ විදුලි ඉල්ලුමෙන් 15% තෙක් පහත වැටී ඇති බවත් අමාත්‍යංශය පවසයි.

59 views

6 Comments to “ජල විදුලිය බහී.. විදුලි කප්පාදුවක් එයි..”

  1. Regen says:

    This is where the engineers make money by purchasing energy at a higher rate. Every year this happens

  2. Dushantha says:

    අර හිටපු මරා හොරකන් කර කර හදපු නොරෙච්චෝලෙ නෑත්තන් මෙලහකටත් විදුලිය කපලා හුඟාක් කල්. හූ ඈම් පියෙන් කිව්වා ස්වාබාවික ගෑස් වලින් දුවන මහා විශාල බලා ගාර 3ක් හදනවා කියලා. ඒවා හෑදුනහම ඕනි තරන් විදුලිය තියෙයි. එතකන් ඉවසලා ඉදපල්ලා.

    • Power says:

      Dushantha – අනිවාර්යයෙන්ම බ්‍රෝ..සුපිරි කමෙන්ටුව 😂😂

  3. Dasun says:

    The Sampur coal power plant should have commenced construction at least 2 years ago. This was shelved in preference to a LNG plant against the wishes of CEB engineers. Now we have neither giving rise to a possible power crisis.

  4. jayamal says:

    යමපාලනය රට අඳුරින් අඳුරට රැගෙන යමින් සිටී!

  5. indunil says:

    ashwaya pana giya pasu isthalae waseemae mila

Main News