ජල විදුලිය 10%ට බහී.. නොවැස්සොත් විදුලිය අර්බුදයක්..
January 12, 2017 at 8:02 am | lanka C news
රට පුරා බල පා ඇති වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය 10% සීමාවට පැමිණ ඇති බවත් විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම තව දුරටත් ශීඝ්රයෙන් පහළ බසිමින් ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.
එමෙන්ම විදුලිය නිෂ්පාදනය කෙරෙන බලාගාර සහිත ජලාශවල ජල මට්ටමද දිනකට 1%කින් අඩුවන බවත් පවසන ඔවුන් තව දුරටත් වර්ෂාව නොලැබෙතොත් අඛණ්ඩව විදුලිය සැපයීම අර්බුදයක් වනු ඇති බවත් සදහන් කරයි.
Kisidekata baya wenna epa…aluthen panathak sammatha karala prashne wisadai