ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්ට කොරෝනා..

January 14, 2021 at 12:00 pm | lanka C news
ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්ට කොරෝනා..

ජල සම්පාදන අමාත්‍යංශය ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර තිබේ.

විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරෝනා ආසාදනය වීම හේතුවේන මේ වන විටත් ප‍්‍රතිකාර කරා යොමු කර ඇත.

24,975 views

7 Comments to “ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්ට කොරෝනා..”

  1. ක්‍රිමිනල් says:

    පැකනිල් පෙත්තක්, කේරල ගව මුත්‍ර සමග බිවුව නම් ඕක ඉවරයි. කොහෙද ඉතින්, ගොන් බයියන්ට කොච්චර කිවුවත් තේරෙන එකක් යැ.

  2. ජනතාව says:

    අනේ හොඳයි මැරිලා පල කම්බ හොර සක්කිලි බල්ලෝ රැල. මුන් රෑ 10 ඉඳලා උදේ 4 වෙනකන් අපේ ගමට වතුර කපනවා හැමදාම. ටයිම් ටේබල් එකට වැසිකිලියට යන්න වෙලා තියෙන්නේ. තූ සක්කිලි පිංගුත්තර කම්බ හොරු.

  3. සුනිමල් says:

    හුටා දැන් පයිප්ප වතුර බොන්න එපෝ ………….!!!

    ඉවරයි දැන් ඉතින් ජලයෙන් කොරෝනා බෝ වෙනවෝ………………..!!

    වෛරසය ජලයෙන් පතිරෙනාවෝ…………!!!

    මහාචාර්ය මෙත්තිකා නෝනේ… ඉන්න තැනකින් නැගිටලා එන්ඩෝ…..!!!

    අපිව බේරා ගන්ඩෝ………………………………………..!!!!

    • Ratavesiya says:

      Sunimal

      Very puerile and childish comments by a kidult.

      • රවින්ර says:

        හනේ හම්බ “Ratavesiya” දැන් ජලයෙන් කොරෝන බෝවුනාම අපිව බේරාගන්නේ ඔහේලාගේ මෑණියන්ද ?

  4. අජානීය ඉස්කූටර් says:

    වාසුගෙ අතින් උපන්දින කේක් කාපු අනිත් අයටත් කොරෝනා හැදෙන්න ඉඩ තිබෙනවා

  5. Ravana parapura says:

    හෙළ ඔසු නොගැනීමේ විපාක.

Leave a Comment

Main News