ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්ට කොරෝනා..
January 14, 2021 at 12:00 pm | lanka C news
ජල සම්පාදන අමාත්‍යංශය ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර තිබේ.
විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරෝනා ආසාදනය වීම හේතුවේන මේ වන විටත් ප්‍රතිකාර කරා යොමු කර ඇත.
පැකනිල් පෙත්තක්, කේරල ගව මුත්‍ර සමග බිවුව නම් ඕක ඉවරයි. කොහෙද ඉතින්, ගොන් බයියන්ට කොච්චර කිවුවත් තේරෙන එකක් යැ.
අනේ හොඳයි මැරිලා පල කම්බ හොර සක්කිලි බල්ලෝ රැල. මුන් රෑ 10 ඉඳලා උදේ 4 වෙනකන් අපේ ගමට වතුර කපනවා හැමදාම. ටයිම් ටේබල් එකට වැසිකිලියට යන්න වෙලා තියෙන්නේ. තූ සක්කිලි පිංගුත්තර කම්බ හොරු.
හුටා දැන් පයිප්ප වතුර බොන්න එපෝ ………….!!!
ඉවරයි දැන් ඉතින් ජලයෙන් කොරෝනා බෝ වෙනවෝ………………..!!
වෛරසය ජලයෙන් පතිරෙනාවෝ…………!!!
මහාචාර්ය මෙත්තිකා නෝනේ… ඉන්න තැනකින් නැගිටලා එන්ඩෝ…..!!!
අපිව බේරා ගන්ඩෝ………………………………………..!!!!
Sunimal
Very puerile and childish comments by a kidult.
හනේ හම්බ “Ratavesiya” දැන් ජලයෙන් කොරෝන බෝවුනාම අපිව බේරාගන්නේ ඔහේලාගේ මෑණියන්ද ?
වාසුගෙ අතින් උපන්දින කේක් කාපු අනිත් අයටත් කොරෝනා හැදෙන්න ඉඩ තිබෙනවා
හෙළ ඔසු නොගැනීමේ විපාක.