ජල සම්පාදන මණ්ඩලය පුද්ගලික අංශයෙන් ජලය මිලට ගනී.. ඒකකයක් 35යි.. ජල බිල ඉහලට..
January 24, 2017 at 12:40 pm | lanka C news
ජල සම්පාදන මණ්ඩලය විසින් මින් පෙර කිසි දිනෙක සිදු නොකල ලෙස පුද්ගලික අංශයෙන් ජලය මිලදී ගැනීමට සැලසුම් කර ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමය කියයි.
රුපියල් 35කට එක් ඒකකයක් මිලට ගැනීමට මෙහිදී සුදසුම් කර ඇතැයිද පෙන්වා දෙන ඔවුන් මණ්ඩලයට ජලය එක් ඒකකයක් නිෂ්පාදනයට වැය වන්නේ රුපියල් 08ක් වැනි මුදලක් බවද කියා සිටී.
මේ තත්වය මත නිසා ඉදිරියේදී සියළු පාරිභෝගිකයන්ගේ ජල බිලපත්් ඉහළ යාම අනිවාර්ය බව සංගමයේ ප්රධාන ලේකම් ඉංජිනේරු උපාලි රත්නායක පෙන්වා දෙයි.
73 views