ජවිපෙත් බුද්ධාගම වගේ.. අපි හාමුදුරුවරු වගේ..- හදුන්නෙත්ති..

July 3, 2020 at 3:23 am | lanka C news
ජවිපෙත් බුද්ධාගම වගේ.. අපි හාමුදුරුවරු වගේ..- හදුන්නෙත්ති..

තම පක්‍ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ සංස්කෘතිය මෙරට බුද්ධාගමේ සංස්කෘතියට සමාන බව එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

භික්‍ෂුන් වහන්සේලාට පන්සල හදා දීම, දානය දීම, සිවුරු ගිහින් දීම, පිරිකර පූජා කිරීම වැනි කටයුතු සිදු කලද ඇතැම් භික්‍ෂුන් වහන්සේලාට කිසිම ප‍්‍රශ්ණයක් එන්නේ නැති බවත් ඔහු පවසයි.

ජනති විමුක්ති පෙරමුණද ඒ හා සමාන බවත් කරන්නේ ස්වෙච්චා සේවයක් බවත් හිටපු මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ පැවති වැඩසටහනක් හා එක්වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් තමනට සියලු දේ ලබා දෙන බවට ඔවුන් විසින් කරන ලද ප‍්‍රකාශයක් ගැන විමසිමේදී ඔහු මෙම අදහස් පල කලේය.

සුනිල් හඳුන්නෙත්ති මහා සංඝරත්නයට නැවතත් අපහාස කරයි."අපි වැ‍ටුප් නැතිව ජීවත් වෙන එක ගැන ප්‍රශ්න කරන කට්ටිය, ඇයි හාමුදුරුවරු නිකන් දානෙ වළඳන එක ගැන , නිකන් සිවුරු ලබා ගන්න එක ගැන, නිකන් ජීවත් වෙන එක ගැන ප්‍රශ්න කරන්නේ නැත්තේ?"මේ වගේ කුහකයින්ට ඡන්දය දෙන තවත් බෞද්ධයෝ සිටීද?

Gepostet von Mahinda for Brighter Future am Donnerstag, 2. Juli 2020

19,703 Viewers

29 Comments to “ජවිපෙත් බුද්ධාගම වගේ.. අපි හාමුදුරුවරු වගේ..- හදුන්නෙත්ති..”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    පුරාවස්තු හාරන්නෙ බෞද්ධයො කියල උඹලගෙ අර බිමල කියන සුජාත නොවූ එකා කිව්වෙ ඒක වෙන්න ඇති.පලයන් හඳුනො යන්න උඹලගෙයි උඹගෙ සහකරු මංගලගෙයි තියෙන්නෙ බෞද්ධ විරෝධී සංකල්ප​,නැහැදිච්ච තක්කඩි!!

  2. Saradiel says:

    ආගම් අබිං කියාපු අයියලා ලැජ්ජයි

  3. Saradiel says:

    මවට සහෝදරි පියාට සහෝදරයා කියන්න කියාපු නරුමයෝ