ජවිපෙත් බුද්ධාගම වගේ.. අපි හාමුදුරුවරු වගේ..- හදුන්නෙත්ති..

July 3, 2020 at 3:23 am | lanka C news
ජවිපෙත් බුද්ධාගම වගේ.. අපි හාමුදුරුවරු වගේ..- හදුන්නෙත්ති..

තම පක්‍ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ සංස්කෘතිය මෙරට බුද්ධාගමේ සංස්කෘතියට සමාන බව එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

භික්‍ෂුන් වහන්සේලාට පන්සල හදා දීම, දානය දීම, සිවුරු ගිහින් දීම, පිරිකර පූජා කිරීම වැනි කටයුතු සිදු කලද ඇතැම් භික්‍ෂුන් වහන්සේලාට කිසිම ප‍්‍රශ්ණයක් එන්නේ නැති බවත් ඔහු පවසයි.

ජනති විමුක්ති පෙරමුණද ඒ හා සමාන බවත් කරන්නේ ස්වෙච්චා සේවයක් බවත් හිටපු මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ පැවති වැඩසටහනක් හා එක්වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් තමනට සියලු දේ ලබා දෙන බවට ඔවුන් විසින් කරන ලද ප‍්‍රකාශයක් ගැන විමසිමේදී ඔහු මෙම අදහස් පල කලේය.

සුනිල් හඳුන්නෙත්ති මහා සංඝරත්නයට නැවතත් අපහාස කරයි."අපි වැ‍ටුප් නැතිව ජීවත් වෙන එක ගැන ප්‍රශ්න කරන කට්ටිය, ඇයි හාමුදුරුවරු නිකන් දානෙ වළඳන එක ගැන , නිකන් සිවුරු ලබා ගන්න එක ගැන, නිකන් ජීවත් වෙන එක ගැන ප්‍රශ්න කරන්නේ නැත්තේ?"මේ වගේ කුහකයින්ට ඡන්දය දෙන තවත් බෞද්ධයෝ සිටීද?

Gepostet von Mahinda for Brighter Future am Donnerstag, 2. Juli 2020

275 views

29 Comments to “ජවිපෙත් බුද්ධාගම වගේ.. අපි හාමුදුරුවරු වගේ..- හදුන්නෙත්ති..”

  1. දියරකුස් says:

    ජේවීපී කාරයො දලදා මාලිගාවට බෝම්බ ගැහුවෙ කුසල් රැස්කරන්ඩ වෙන්ඩ ඇති.කාලකන්නි හැත්ත.කිරිබොන දරුවො පොලවෙ ගැහුවෙ නිවන් අරින්ඩද පොන්නයො.තූ…නොදකින් රටේ කාලකන්නිකමට ඉපදුනු නැති බංගස්තාන වෙලා යමව්

  2. appu says:

    සුවර් මූ පොහොට්ටුවෙන් සල්ලි අරන් මේ වගේ ප්‍රකාශ කරන්නේ …තිබ්බ 3% ට කෙලවගන්න ඉල්ලගෙන කන්න යන්නේ ..අර මොංගලුත් ඔයවගේ ඒවා කියලා යුන්පී එකට යන එන මන් නැති කළා ..

  3. Game kolla says:

    හාමුදුරුවරු නෙවේ මුං නිඝංටයො වගේ. රට කාපු හැත්ත.!
    ආගමට නිගා කරන්න එප වසලයෝ

  4. REAL MAN says:

    Neddakin Kalakanni wesige puthala…..

    Mun hondai KANU SODANNA… BALLO

  5. Gama Rala says:

    Pansala Karupai yage Battaramulle gedara wen nethi ????

  6. SONAL says:

    In my entire life I never see people like JVP fools. Because they are shameless mother fuckers.

    Hay ” Buruwo / slum dog,

    Don’t talk about Buddhism. go to hell

    Sonal

  7. baby says:

    දේශපාලනය පක්ෂයක් සහ ආගමක් සමාන කරන්න බැහැ,දේශපාලනය පක්ෂයක මුලික අරමුණ බලය ලබා ගැනීම

  8. Sonal says:

    Call pest controll to kill the JVP pest

  9. කැස්ත්‍රෝ says:

    පරගැති බලු හැත්ත පල යන්ඩ මකබෑවිලා අතුගෑවිලා මේ පාර කාලකන්නි….

  10. ඊබ්‍රහීම් සහෝදරයා says:

    එතකොට මේගොල්ලන්ගෙ බුදුහාමුදුරුවො රනිල් වෙන්න ඇති නේ

Main News