ජවිපෙත් රනිල් සමග එක්වෙයි… රනිල් කියු ලෙසම කරයි…
October 29, 2018 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තුව වහා කැදවන ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත.
එම පක්ෂ මන්ත්‍රිවරුන් 06 දෙනාගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම කර ඇත.
දෙමල ජාතික සන්දානය මෙන්ම එක්සත් ජාතික පක්ෂයද මේ වන විට කතානායකවරයාගෙන් එම ඉල්ලීමම කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාද කියා සිටින්නේ පාර්ලිමේන්තුව කැදවු වහාම තම බහුතරය පෙන්වීමට සුදානම් බවයි.
පාර්ලිමේන්තුව නොවැම්බර් මස 16 වැනි දින දක්වා ජනාධිපතිවරයා විසින් කල් දමා ඇත.
ප්‍රථිපත්තියක් නැති හිවල්ලු
රනිල්ගේ ගෙදර පිගන් සෝදන වසලයෝ
නෑ, මුන් රනියගෙ ටොයිලට් එක හෝදන උන්!
JVPs are deal makers and ransoms takers. They will lose all seats in next election.
People of Srilanka Please don’t breath JVP eelam toxic air ….JVP is a TNA & Tamil LTTE diaspora puppets , now they try Removing A Nail In The Tiger’s Coffin
JVP THUTUWAKATA MAEM KARANNNA BA.MUDALATA MHAJANAYAAGEY CHANDAYA WANASANA PARAYO.
Morooda hattha thnen 2 balayak orna naha.thopila politikal gana monawada dannney.
දැන්ම අරලියගහ මන්දිරය දෙන්න එපා. වික්කමසිංහට ඒකේ බඩුටික විකුණල ඉවරවෙලා ඉතිරි පරනයකඩ බෝතල්පත්තරකාරයාට විකුනනකං ඉදහල්ලා මයෙ දෙයියෝ!
Parliment eka kadawala bahuthare katada kiyala pennuwama wade nidahas. mahindath mahaththayath kiyanawa nam bahutharaya pennana puluwan kiyala baya wenna deyak nahane.me web site ekeme news kiyak tiyenawada mahinda mahaththyata bahuthare tiyenawa kiyala.bahuthare tiyena kena pennuwama hamogema katawal wehei.arayata meyeta mada nogaha.eka terum ganna.
රනිල් වික්කමසිංහ අවුරුදු ගණන් කල් තැබූ ප්රාදෙර්ශිය සහ පළාත් පාලන මැතිවරණ ඉල්ලලා වචනයක් හෝ කතා නොකළ මේ “රතු අලි පැටවූ” හදිසියේම නින්දෙන් ඇහැරලා වගේ රනිල් රැකගන්නට පාර්ලිමේන්තුව වහා කැදවන ලෙස සටනේ. සොදුරු සිහින දකිමින් සුව නින්දේ සිටි මල්ලිලාට ප්රජාතන්ත්රවාදය හිටි ගමන් මතක් වෙලා. මට පුදුමය පාක්ෂිකයන් පවා මොවුන්ගේ මේ හැසිරීම සැක කරද්දී, රටම බනිද්දි තම පක්ෂය නායකයින් සමුලඝාතනය කල රනිල්ට එරෙහිව යන්නට නොහැකිව අසරණ තත්වයට පත්වන්නට , යටත්වන්නට , නිවට වන්නට තරම් ඔවුන් වැටුන උගුල කුමක්ද කියන එක. පැහැදිලිවම රනිල්ගේ නියෝග වලට අවනතව බලු කුක්කන් ගානට වැටෙන්නට නම් මේ පක්ෂය බරපතල උගුලක වැටී ඇති බවනම් නියතය. එය කුමක්ද කියා හෙළි කිරීම ගවේශනශීලි මාධ්‍යවේදියකු විසින් කරන තුරු නොයිවසිල්ලෙන් බලා සිටිමි.
මුන් හයදෙනාම පුංචි අම්ම ට නිදි වදින උන්… ඊ ලග චන්දෙදි ගහලා පන්නපියව්. රටක විස කුඩුච්චි…බටහිර පැණි කුරුල්ලෝ..
Somebody to shoot these 6 for the sake of our country?
ඔය කියන ලෑතරය ගැන 2014 දී රනිල් පත්වෙන කොට තොපි හෙව්වාද බොල පුංචිගේ හුරතලෝ>>???
දැන් සියට සීයක්ම සනාතයි තෝ කඩේ යන්නේ රනිල්ට කියලා මරු මාක්ස් වාදීන් ???