ජවිපෙන් අදත් විරෝධතා..

July 17, 2021 at 5:30 pm | lanka C news
ජවිපෙන් අදත් විරෝධතා..

ඉල්ලිම් කිහිපයක් මුලික කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් (17) දින තලවකැලේ නගර මධ්‍යයයේදි උද්ඝෝෂනයක නිරත විය .

ජිවන වියදම ඉහලයැම,මාධ්‍යය මර්ධනය ,ඉන්දන මිල වැඩි කිරිම,වෘත්තිය සමිති නායකයින් මර්ධනය කිරිම සහ කොතලාවල විද්‍යාපිඨ පනතට එරෙහිවයි උද්ඝොෂණය සිදු කරනු ලැබුවේ.

ජනතා විමුක්ති පෙරමුනේ නුවරඑළිය දිස්ත්‍රික් සන්විධායක සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ මන්ත්‍රි මන්ජුල සුරවිර ආරච්චි මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුනේ නුවරඑළිය දිස්ත්‍රික් සමාජිකයින් විසින් මෙම උද්ඝෝෂනය සන්විදානය කර තිබුනි.

– හැටන් රංජිත් රාජපක්ෂ

6,554 views

11 Comments to “ජවිපෙන් අදත් විරෝධතා..”

  1. අතුල සෞදි says:

    ජවිපෙ ගැන සමාජ මාධ්‍ය තුල දැකපු හොඳම කතාව ….
    88-89….කාලේ අපේ පාසල් කාලය විනාශ කලා ,දැන් අපේ ළමයින්ගේ අනාගතයත් කන්න ද හදන්නේ…

    • SL says:

      පට්ට ඇත්ත මචං . 88-89 කාලේ අපි රෑට හිටියේ කලේ , මුන් එද්දී ලාම්පු නිවාගෙන හිටියේ.
      ඉස්කෝලේ යන්න නැහැ ,බස් ,ට්‍රාන්ස්ෆෝමර් ඔක්කොම ගිනි තිව්ව
      දැන් අපේ ළමයින් ගේ ජීවිත විනාශ කරනවා .

  2. dev says:

    JVP kiyanne gobba ralak kiyanan tawath udaharana ona naa

  3. Saman says:

    නොදකින් මුන්, කොරෝනා ආයි වැඩි වුනොත් මුන් හින්ද තමයි ..චන්දෙ ඉල්ලන්න ආවොත් පුකට පයින් ගහල එලවන්න ඕනෙ..

  4. සමනලයා says:

    තුන පරිස්සං කරගෙන ගෙවල්වලට වෙලා ඉන්නලාකො අනේ … ලෝකෙ පුරාම පවතින තත්වය තේරුම් ගන්න බැරිද ..

  5. ගමයා says:

    ලංකාවේ ඕනෑම උද්ඝෝෂණයක, වර්ජනයක, පෙලපාලියක අනිවාර්යයෙන්ම ඉන්නේ හම්පඩ ජේවීපී කාරයෝ 3% අනුර කුමාර බේගලා , වසන්ත සමරසිංහ පොට්ටයා, පිරිමි නර්ස් සමන් රත්නප්‍රිය , ගුරු ගණිකාව ස්ටාලින් තට්ටයා, ගොවි පඩයා නාමල් කරුනාරත්න. ඕක තමා පිම්පි උන්ගේ රස්සාව. බල්ලෝ ගනන් ගනීවි. පෙර ආත්මේ කරපු පවක් නිසා සදහටම පාරවල් අයිනේ, හන්දි අයිනේ, පොලිසියෙන් ගුටි කකා ගිරිය පුප්පාගෙන කැගහලා පචවෙලා ආපහු බල්ලෝ වගේ ගෙදර යනවා. නොදකින් .

  6. clement says:

    gon bayyo jvp ekata bana bana hitapalla, methana comment dana okkoma salliwalata mada gahana dara bayyo

  7. මෙවැනි පිළිල කෙසේ හෝ සමාජයෙන් තුරන්කර දැමිය යුතුයි. මුන් මේ කරන්නේ රටවල් බංකොලොත් කිරීමේ ඇමෙරිකානු හා බටහිර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කුමන්ත්‍රණයේ කොටස් ය. පුද්ගලික විශ්වවිද්‍යාල එපා කියන මුන්ගේ දරුවන්ට පිටරටවල විශ්වවිද්‍යාල වලට ගෙනගොස් අද්‍යාපනය ලබාදෙන්නේ පක්ෂයේ අරමුදල් සහ මෙවැනි කොන්ත්‍රාත් වලට ලැබෙන මුදල් වලිනි. එපමණක් නොව අද කැනඩාව, ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල ඉගෙනගන්නා මුන්ගේ ළමයි නැවතී සිටින ගෙවල් පවා මිලදී ගෙන ඇත්තේ මොවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ වල අරමුදල් වලිනි. ජනතා විපත්ති පෙරමුණ මේ අතරින් පලවෙනි තැන සිටී. මෙවැනි දේ අවශ්‍යනම් සාක්ෂි ඇතිව ඔප්පුකල හැක.

  8. Bandarawatta says:

    Kalakanni adu kule para hatta Thopi kalakanni Jeppo.

  9. Amda says:

    උන්ටත් කියල වැඩක් තියෙන්න එපායැ

  10. ගරමුණු says:

    කි දෙනෙක් ඇවිත් හිටියද විරොද කරන්න. හැම දාම කියනිනෙ සහජනයව පාරට ගෙිනව කියල ඒ වගක් පේන්නෙ නැහැ හැමදෙම දකින මුහුනු නම ඉන්නව. මඅන් නිස ජනතාවට කොපමන කරදරද?

Main News