ජවිපෙ අද ප්‍රධාන පක්ෂයක කොන්ත්‍රාත්තුවක් කරනවා..- මෛත්‍රී හෙලි කරයි..
March 20, 2019 at 4:40 pm | lanka C news
ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් සිටින බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.
මෛත්‍රි ගුණරත්න මහතා ඒ බැව් කියා සිටියේ හැටන් වටවල ප්‍රාදේශිය රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ ඉරණම විසදිමේ කාලය අවසන් වි ඇති බවයි.
එක්තරා යුගයක ජනතා විමුත්කි පෙරමුණ ආණ්ඩුවක් පාලනය කිරිමට රිමොට් කොන්ට්රොලයක් අතතිව සිටින බවට පවසා එම රිමොටයෙන් සිදු කලේ වෙනත් දේවල් බව ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට මේ වන විට දුෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා නැගි ඇති නිසා මේ රටේ ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ පිරිහි ඇති බවද ආණ්ඩුකාරවරයා කියා සිටියය.
ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදිජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයන් 50% වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනිමට නම් රටේ ජනතාවට දැනෙන විදිහේ වැඩ කොටසක් සිදුකල යුතු බවයි ආණ්ඩුකාරවරයා කියා සිටියේ.
ඇතැම් දේශපාලන නායකයින් එම ඡන්ද ප්‍රතිශතය එම අපෙක්ෂකයන්ට එම ඡන්ද ප්‍රතිශතය ලබා නොදිමට කටයුතු කරමින් සිටින බව ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
ජවිපෙ අද කඩේ යන්නේ එක්සත් ජාතික පක්ෂය දෙමළ ඩයස්පෝරාව සහා ටි එන් ඒ ටයි
මෛත්‍රී ගුණරත්න කරමින් සිටින්නේ්ත් මහාරාජාගේ කොන්ත්‍රාත්තුවක් – ඔහුගේ ඊනියා පක්ෂයත් ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමයත් එක සමානයි – බෝඩ් ලෑලි පමණයි
Although the PHU is a fairly new party and therefore not as big as other conventional parties,
it’s leader Mr. Gammanpila and his team are doing a great patriotic service to the nation!
රතු සහෝදර වරු ටික හොයාගන්න අමාරු නම් රනිල් හාමුගේ වලවුවුඑ වලං හෝදන ස්ථානයේ විපරම් කර බලන්න.