ජවිපෙ අන්තිම දිය ලණුවත් ගැලවේ.. සල්ලි මලූ පිටින් දුන්න හැටි චතුර නම් ගම් සහිතව හෙලි කරයි..
February 6, 2017 at 3:25 am | lanka C news
ජනතා විමුක්ති පෙරමුණ පසුගිය මැතිවරණවලදී එජාපය ප්රමුඛ පොදු අපේක්ෂක කදවුරෙන් විශාල වශයෙන් මුදල් ලබා ගත් බවට පාර්ලිමේන්තු මන්ත්රී චතුර සේනාරත්න මහතා හෙලි කරයි.
සති අන්ත දේශය පුවපත්පත හා අදහස් පල කරමින් ඔහු මෙසේ අදහස් කියයි.
‘අනුර කුමාර, විජිත හේරත් සමග මා කෙලින්ම ගණුදෙනු කලා. ඔවුන් ගණුදෙනු කලේ මා එක්ක විතරක් නොවෙයි. මේ ආන්ඩුවේ අද ඉන්න දුෂිතම ඇමතිවරු සමගත් ඔවුන් ගණුදෙනු කලා. අපිටත් ලැජ්ජයි මහ ඡන්දෙදි සල්ලි එවුවාම අපි හරවලා යවපු ටයිකොට්කාරයෝ එක්ක මේ ගොල්ලෝ අදටත් ගණුදෙනු කරනවා. ඒ විතරක් නොවෙයි ඔවුන්ගේ සල්ලිවලින් තමයි මේ ගොල්ලො අදටත් නඩත්තු වෙන්නෙ’
එහෙත් එහෙමයි
ඔයා අපේ ජාතික විරයානේ
ANGAWIKALA Looks……………….
eyaalata salli denna ohelata e mudal kohenda labune kiyala kiyanawanam obath rajek.
Somewhat deciplined and decipline are not the same but two sides of a coin.