ජවිපෙ අන්තිම දිය ලණුවත් ගැලවේ.. සල්ලි මලූ පිටින් දුන්න හැටි චතුර නම් ගම් සහිතව හෙලි කරයි..

February 6, 2017 at 3:25 am | lanka C news
ජවිපෙ අන්තිම දිය ලණුවත් ගැලවේ.. සල්ලි මලූ පිටින් දුන්න හැටි චතුර නම් ගම් සහිතව හෙලි කරයි..

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය මැතිවරණවලදී එජාපය ප‍්‍රමුඛ පොදු අපේක්‍ෂක කදවුරෙන් විශාල වශයෙන් මුදල් ලබා ගත් බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා හෙලි කරයි.

සති අන්ත දේශය පුවපත්පත හා අදහස් පල කරමින් ඔහු මෙසේ අදහස් කියයි.

‘අනුර කුමාර, විජිත හේරත් සමග මා කෙලින්ම ගණුදෙනු කලා. ඔවුන් ගණුදෙනු කලේ මා එක්ක විතරක් නොවෙයි. මේ ආන්ඩුවේ අද ඉන්න දුෂිතම ඇමතිවරු සමගත් ඔවුන් ගණුදෙනු කලා. අපිටත් ලැජ්ජයි මහ ඡන්දෙදි සල්ලි එවුවාම අපි හරවලා යවපු ටයිකොට්කාරයෝ එක්ක මේ ගොල්ලෝ අදටත් ගණුදෙනු කරනවා. ඒ විතරක් නොවෙයි ඔවුන්ගේ සල්ලිවලින් තමයි මේ ගොල්ලො අදටත් නඩත්තු වෙන්නෙ’

187 views

25 Comments to “ජවිපෙ අන්තිම දිය ලණුවත් ගැලවේ.. සල්ලි මලූ පිටින් දුන්න හැටි චතුර නම් ගම් සහිතව හෙලි කරයි..”

  1. u says:

    niyama photo eka dala thiyenne.

    • DrJayawikrama says:

      ඒ ඔක්කෝම මුන්ගේ අම්මගේ අප්පගේ සල්ලි නෙවි, ඇමරිකාව මහින්ද රාජපක්ෂ උන්ට ඔලුව නැව්වේ නැති නිසා මහින්ද පරද්දන්න ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි දිපු සල්ලි. වැඩි කොටස මුන් ඔක්කෝම ගාව.

      The report didn’t specify the projects funded by the agency abroad, but Secretary of State John Kerry wrote in the preface that “we have supported important democratic gains in Sri Lanka, Nigeria, and Burma.”

      Kerry also stressed that “in an era of diffuse and networked power, we (the US) are focusing on strengthening partnerships with civil society, citizen movements, faith leaders, entrepreneurs, innovators, and others to promote democracy and good governance and address gender-based violence.”
      In later pages, the authors of the report explained that the State Department promotes democratic values because “stable democracies are less likely to pose a threat to their neighbors or to the US.”

      Washington achieves its goals through leveraging trade agreements, pursuing meaningful sanctions, fostering people-to-people ties and encouraging responsible business conduct, which respects human and labor rights, the paper said.

      • Sinhaya says:

        Learned Doctor, even if Kerry hasn’t specified the countries (of course, how can he ?), it is public knowledge that it was American money that was thrown at those hyenas in Sri Lanka. UNP, JVP and also a section of the SLFP swallowed it religiously and now paying back by selling the country. Simple logic, isn’t it..??

    • kamasiri Kuruwita says:

      ඇයි , පිට සක්වල ජීවියෙක් වගේද පෙනෙන්නේ ?

    • Jerome Hanz says:

      US spent $585mn on ‘promoting democracy’ worldwide in past year

      https://www.rt.com/news/367436-us-promoting-democracy-kerry/

  2. asaranaya says:

    ලප ප්‍රින්සස් තුමාණෙනි පුලුවන් නම් ප්‍රසිද්ධියේ උත්තර දෙනු, ඔන්න ඔහෙලාගෙ රෙදි ගලවා නිරුවත ප්‍රදශනය කරනවා UNP හුජ්ජ කොලුවෙක් මාර්ගයෙන්
    “මම කිව්වානෙ ඔය වැඩේ හරි යන්නේ නැහැ කියාලා ” හා…ද !

  3. openmind says:

    yako…… apith deshapalanaya karanne hondin ho narakin salli hoyanna thamai. mokadda prashnaya ?

  4. RW says:

    Like the father like the son. No control to the mouth. JVP politicians are at least somewhat disciplined compared to other politicians we have in the country.

    • Sinhaya says:

      What sort of “discipline” you are talking about..?? Marrying your own mother’s younger sister and pocketing the money thrown by Americans via UNP..??

  5. පොඩ්ඩා says:

    මෙයත් බේගල් පප්පෙක් එයාගේ තාත්ත වගේම. නමුත් මේ කියුම් වල යම්කිසි ඇත්තකුත් තිබෙන්න පුළුවන් කියා හිතෙනවා. මේ කවුරුත් එක්වෙලා ගහපු බවයි පැහැදිලි

    • බන්ඩයියා says:

      චත්‍රරය විතරක් නෙවෙය් අැමති විජේදාසත් ලපයලට සල්ලි දීපු කතාව කියල පුලුවන් නම් tv එකේ විවාදයකටත් එන්න කියල අභියෝග කලා නේද? ජෙප්පො කැලේ පැන්නා.

  6. Nandasoma says:

    චතුර මන්ත්‍රී උනේ jvp අපේක්ෂකයගෙ මනාප වලින් කියල පැහැදිලියි…..

    චතුරගෙ අංකය 14….. ප්‍රධාන jvp අපේක්ෂකයගෙ අංකය නේද?

    මනාප ගනන් කිරීමෙදි jvp අපේක්ෂකයගෙ මනාප සේරම දාගෙන තමයි ජීවිතේට ගම්පහ ඇවිත් නොහිටිය චතුර මනාප වැඩි ගණනක් අරගෙන පාර්ලිමේන්තු ආවෙ…..

    මේක ඡන්ද ගනන් කිරීමෙදි සිදුකල දෙයක්….. මනාප ලැයිස්තුවේ නම වෙනස් කලාම කාටවත් හොයන්න බැහැ කාටද මනාප තිබුනෙ කියල…..

    මේ දෙගොල්ලම එකතු වෙලා තමයි මේ දේ කලේ….

    • Citizen. says:

      ගම්පහ ජනතාව කොහොමත් උම්බෑ කියන එව්න් පාර්ලිමේන්තු යවන්න,දක්ශයි.

  7. හිටපු ජෙප්පා says:

    ජේවිපී සහෝදරයා වැඩේ කැතයි නේද? එදා අපි කැට හරහා ජනතාවගෙන් එකතු කරපු සතේ මීට වඩා ගොඩාක් වටිනවා නේද?

  8. ජේවීපී එපාවෙච්ච අපි says:

    ලැජයි ඕයි!

  9. සයිටම් බබා says:

    එකට කරේ අත දා ගෙන, සී. අයි. ඒ. අරමුදල් බෙදා ගත්තු එවුන්, මේ විදියට, උදව් ඕනෙම වෙලා වෙ, මග අරින කොට, ඌට මළ පනින එක සාධාරණයි.

  10. SB says:

    මොනවට ලැජ්ජා වෙන්නද හලෝ..ඊනියා නායක තුමාණන් වන විජේවීරගෙ පටන්ම මුන් ටික කරේ ඔය සෙල්ලම තමා..ඒක අපි හොඳට දන්නව..දුපත් අහිංසක පීඩිත ජනතාවගේ හැඟීම් වුස්සන එක හරිම ලේසි වැඩක්..පංති බේද, උස් පහත් බේද,කුල බේද,ඇති නැති බේද, මෙකී නොකී හෑම බේදයක්ම අවුස්සලා පවතින රජයත් එක්ක අනවශ්‍ය ගැටුම ඇති කරවලා අතට යටින් ඩොලර් කුට්ටි ගණන් ගරනවා..පිට රටින් සුඛෝපබෝගී මාලිගාවල් අරගන්නවා..අද කැම්පස් කොලෝ කෙල්ලෝ මුන්ගේ බහට රැවටිලා ඊනියා උද්ගෝශණ වල ගිහින් අම්බානකට ගුටි කනවා.. කාළකන්නි හැත්ත..

    • Sinhaya says:

      You said it all bro. I can’t find the words to thank you.!

    • Dr. know says:

      හරියට හරි.
      විජේවීර කියන එකා අපේ මෝඩයන්ව ගොනාට අන් දන්න ට්‍රේන් කරල එවපු CIA ඒජන්තයෙක් බව අද කාලෙ ලපයි සිපයි JVP කාරයෝ දන්නෙ නෑ. ඒ කාලෙ මැරුන උන් දන්නෙත් නෑ. බේරිලා පැනපූ උන් දන්නව​.

Main News