ජවිපෙ අපේක්‍ෂකයෙකු තම දියණිය දුෂණය කරයි.. අත්අඩංගුවේ..

June 1, 2019 at 10:00 am | lanka C news
ජවිපෙ අපේක්‍ෂකයෙකු තම දියණිය දුෂණය කරයි.. අත්අඩංගුවේ..

පසුගිය පලාත් පාලන මැතිවරණයේදී රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් රත්නපුරට තරග කරන ලද අපෙක්ෂකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බාල වයස්කාර දැරියක් දුෂණය කලේ යයි චෝදනා මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අබ්දුල් රහීම් මොහොමඩ් හනාස් නම් අයෙකි.

මෙසේ දුෂණය කර ඇත්තේ තම දෙවැනි බිරිදගේ අවුරැදු 15 ක් වූ දියණියයි.

දැරියගෙන් කල ප‍්‍රශ්න කිරීමේදී පොලිසිය අණාවරණය කරගෙන ඇත්තේ වයස අවුරුදු 12 සිටම දැරිය මෙසේ දුසණය කර ඇති බවයි.

පාස්කු ඉරිදා දින මරාගෙන මැරුණු බෝම්බ ප‍්‍රහාරය එල්ල කරන ලද බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන මොහොමඩ් ඊබ‍්‍රහිම් 2015 මහ මැතිවරණයේදී ජවිපෙ ජාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කර තිබින. ඔහු දැන් ත‍්‍රස්ත සැකකරුවෙකු ලෙස අත්අඩංගුවේ පසුවෙයි.

120 views

19 Comments to “ජවිපෙ අපේක්‍ෂකයෙකු තම දියණිය දුෂණය කරයි.. අත්අඩංගුවේ..”

  1. Anurage punchiamma says:

    Jvp and Unp despicable and secreat coilation can be discribed as a connection between INCEST SEX and HOMOSEXUALITY

  2. HARAMAIS says:

    MEKA WENNA BAHA WE HAVE GET THE CLARIFICATION FRON VIJITHA HERATH HE WILL GIVE GOOD ANSWER

  3. Jay says:

    Mekata waga kiyanna owne Namal Rajpaksha. (Anura Kumara)

  4. one shot says:

    වල් අලිත් එක්ක නිදා ගත්තොත් අලි මැක්කොත් එක්ක නැගිටින්න වෙනව කියල කියන්නෙ ඒකනෙ ලපයො.