ජවිපෙ ඉතිහාසයේ දරුණුම පරාජය ලබයි.. ඇප මුදලත් රාජසන්තක වෙයි..
November 17, 2019 at 4:40 pm | lanka C news
මෙවර ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් මාලිමාව යටතේ තරඟ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දැවැන්ත පසුබෑමකට ලක් තිබේ.
මෙම ජනාධිපතිවරණයේදී අනුර දිසානායක මහතා ලබා ගන්නා ලද්දේ ඡන්ද 418,553 වන අතර එය 3.16% ක ප්රතිශතයකි.
මෙම පසුබැසීම ජනතා විමුක්ති පෙරමුණ මෑත කාලයේදීය ලද විශාලතම පසුබෑම වෙයි.
මෙම පසුබෑම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ හිතවාදී සමාජ ජාල පිටුවල දැඩි විවේචනාත්මක අදහස් පළ වන්නේ පක්ෂ නායකත්වය සහ පක්ෂයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙනි.
මෙම මේ ප්‍රතිඵලය අනුව ජනතා විමුක්ති පෙරමුණ මීළඟ මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට ආසන තුනකට හතරකට වඩා අඩු ප්‍රමාණයකට සීමා වීමේ වැඩි ඉඩක් පවතී.
එමෙන්ම ජනාධිපතිවරණ නීති අනුව ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයාට ද ජනාධිපතිවරණය වෙනුවෙන් තැන්පත් කරන ලද ඇප මුදල රාජසන්තක වෙයි.
මෙවර ජනාධිපතිවරණයෙන් ඇප මුදල් නිදහස් වන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතා පමණි.
යකෝ තොපිලට ඇප මුදල් නොවේ තොපේ දේශපාලනය යුගයත් අවසන් කළයුතුයි.අමතකනම් මතක් කරගනින්.මොකක්ද කිවේ චන්දයට ප්‍රථම මනාපය රාජපක්ෂලාට හැර වෙන කාටහරි දෙන්න කියානේද. තොපිලා මහා හිගන කාලකන්ණි වසලයෝ රටේ සිංහල චන්දකඩන
පිස්සුද…………උන්ට ඕවා තේරෙන්නෙ නෑ…..
මුන් හිතන් ඉන්නෙ මුන්ගෙ කටේ සද්දෙට බයවෙලා මිනිස්සු චන්දෙ දෙන්න ඕනෙ කියලා…..
දැන් ඉතින් මුන් මීටින් තියලා රටේ මිනිස්සුන්ට බනියි….අපි අරක කලා …මේක කලා…..අරක ගැන කතා කලා…මේක ගැන කතා කලා….අපි අච්චර මෙච්චර කලා……………..ඒත් අපිට චන්ද දුන්නෙ නෑ මුන් … කියලා
කැත ගෑනිගෙ පතිවත:)
අනාවැකි කිරිගහට ඇන්නාසේ කීව
මංජුල විජිත ගංගාමෑණි අකුරට කීව
ස්තුති පුදකරමු අප දිරිවත් කරව කීව
ගෝඨ දිනනවාමයි බයක් නැතිවම කීව
ආයියෝ ලපයට ඇපත් නැතුව පැරදෙන්න උනානෙ. ගූ අම් පී යට පුක දුන්න ඩොලර් කාක්කා. දැන් තෝ නිදි වැදියං පුංචි අම්මත් එක්ක. විජේවීරගෙ අදහස් ගෑවිලාවත් නැති පක්ෂය හයිජැක් කරපු පඩත්තලයෙක්.
අනේ පුන්චි අම්මපා! ලපයට වෙච්ච් දෙයක්
Lapaya’s deposit was paid by Ranil/Sajith.
These JVP jokers are same as TNA who are the biggest hindrance to country’s development
Elaaaaaa
Hodama vade
Huiuuuii
ජවිපෙ ජනාදිපති අපේක්ෂක පැරදුන නිසා පාපැදියෙන් ගමන් බිමන්යන්න ….UNP .TNA පාක්ෂිකයින්ට කඩේ ගියා ඇති ….ඔබලාගේ .අන්ත පරාජය සමරන්න 87/.89 බටලන්දේ වදකාගාරය සිහිකරන්න ..තමාගේ JVP පාක්ෂිකයන් මැරූ යක්ෂයාට කඩේ ගිය අවස්ථාවාදී (රතු අලි) නරුමයෝ පැරදිලා මදි …
අනුර ,ඔබ දෙමළ කොටි ඩයස්පෝරාව සමග එක්වී රට ජාතිය පාවා දෙමින් කල ඩිල් වලට පැරදිලා මදි /// කවුද අප මුදල් දුන්නේ දෙමළ කොටිද ? බටලන්න්දේ රනිල්ද ?
ලැජ්ජයි විලි ලැජ්ජයි
අනුර කියන්නේ යුඑන්පි එකට රනිල් තම පක්ෂය කාබාසිනියා කරන නරුමයෙක්.නැත්නම් රටෙි ජනතාවත් සමග සිටියා නම් පක්ෂය ෙමෙි ෙවෙනකාට ලක්ෂ 15-25 අතර ගානක ඉන්නවා.අනුර කියන්නේ හීනමානය කරපින්නා ගත් පුද්ගලයෙක්.අපි ඉදිරියේදි ෙමේ ගැන තව තවත් කතා කරමු.
අනේ නිකන් බොරු නොකිය හිටපල්ලා. අපි ගෝල් ෆේස් එක පිරෙව්වා හොඳේ.
~~ දේශයේ විරුවන්ට සක්කිලි කතා කීමේ ප්‍රතිපල ~~
ජවිපෙ නායකකමට ලාල්කාන්ත පත්වුනදාට ඔය පක්ෂෙට අනාගතයක් තියෙයි. අනුර, විජිත වගෙ කුහකයෝ සහ ඩීල් කාරයෝ ඉන්නකං ජවිපෙට මධ්‍යස්ථ ජන්දදායකයෝ එකතු වෙන්නේ නෑ.
මෝල් කාන්ත තමා දෙවැනි මනාපය ගූන්පී යට ගහන්න කියපු පරයා.ඌ ආවොත් පෙට්ටියේ අන්තිම ඇනෙත් ගහල දෙයි
මේ වෙනකොට ප්‍රීමා සමාගමට තිරිඟු පිටි ගේන්න විශාල බදු සහනයක් දෙන අතර අනික් සමාගම්වලට ගොඩක් බදු පනවල කෘතිම ඒකාධිකාරයක් හදලදීල තියෙනව. පසුගිය UNP ආණ්ඩු කාලෙදි, වී ගොවියන්ගෙ වී ටික විකුනගන්න බැරුව සති ගනන් වී ගබඩාලඟ පෝලිම් ගැහිල ඉන්න කාලෙදි, ප්‍රීමා සමාගමට දෙන බදු සහනය අයින් කරල ගොවියන්ට වී ටික විකුනගන්න ඉඩක් හදල දෙන්න කියල විශාල උද්ඝෝෂණයක් ගියා. එතකොට මේ ලාල්කාන්ත කියන ඩොලර් වලට කහින බොරු සමාජවාදී බල්ල කීවෙ ඇමරිකාවෙ තිරිගු වවන්නෙත් ගොවියො, ලංකාවෙ වී වවනෙත් ගොවියො, ඒ නිසා ප්‍රීමා සමාගමට දෙන බදු සහනය දිගටම දෙන්න ඕනෙ කියල. ඇමරිකන් තිරිඟුපිටි ඒකාධිකාරය දිගටම තියාගන්න ඕනෙ කියල.
ලාල්කාන්ත කියන්නෙත් ඔය පක්ෂයෙ අනෙක් එවුන් වගේම කුහකයෙක් ඩීල් කාරයෙක් පාදඩයෙක් සහ බොරුකාරයෙක් විතරයි.
සිංහලුන්ට අස් පනාපිට අසාධාරණ වෙන කොට කට වහගෙන සිංහලයා අන්තවාදී විදියට සලකල , රටෙන් කෑල්ලක් ඉල්ලන ,සිංහලයට උතුරෙන් යන්න කියල කියන උන් අහිංසකයින් විදියට දැක්ක උන්ට උත්තරේ තමා මේක.
මැතිවරන ප්‍රතිපල සිතියම බලන්න. සුමන්තිරන් සිංහලයට පාඩමක් උගන්නන්න සජිත්ට චන්දෙ දෙන්න කිව්වා. ඒක හරියට උන් කරල තියනව. දැන්වත් මොට්ට සිංහලයට ඇස් ඇරේවිද මන්දා. පාර්ලිමේන්තු මැතිවරනයෙදිවත් එකමුතු කම පෙන්වපියව්.
Majority of our Sinhalese have done the correct job. They showed the JVP, TNA & SLMC and the minorities that we are nor more dependent on them to form Govt. Very good lesson for these fellows.
AKD is Ranil Wikramasinghe’s pimp and joined with Ranil at parliament and outside. How he further stay as the leader of JVP.
no problem sahodaraya api hama dama oba samagai do not warry
Honestly, Soooo Happy. Best news in more than a decade.Keep it up JVP comerades, Rohana Wijeweera and the oth other comrades who perished will have reason to dance in the grave. Keep it up An-Ura. He-rat, Till-Win et al.
හොඳ වැඩේ වීජේවීරව ගූන්පී එකට විකුන්න ලප පරයට.පක්සෙට චන්දෙ දුන්න පොන්න හැතිකරය ඒක තේරුම් ගත්තෙ නෑ.ඔහොම වෙලා මදි ඔය බල්ලට.
විජේවීර මැරූ මිනීමැරීම ගූන්පීයට පක්සේ පාවල දුන්නා.
මහ එවුන් සෙට් එකම මලික් පඟාව කෑව.
තව ටික දවසකින් ජවිපෙ කියනනේ අර වාසුගේ කොමියුනිස්ට් පක්සෙ ගූන්පීත් එක්ක සංදාන ගහන චන්ද පදනමක් නැති පක්සයක් විතරයි.
වාසුගේ කොමියුනිස්ට් පක්සෙ(චන්ද පදනමක් නැති වාමාංශික පක්ස) පොහොට්ටුවත් එක්ක සංදාන ගහලා තියෙනවා වගේ
ගෝටා සර් රට හැදුවම ආයෙ ඔය කිසිම පක්සෙකට ගොඩ ඒමක් නැත.
පැරදුන හැමෝම දැරෑ තනතුරැ වලින් ඉල්ලා අස්වෙනවා..
අනුර කුමාරට එහෙම හිතෙන්නේ නැද්ද ?
ඉල්ලා අස් උනාම කොහොමද දෙයියනේ රනිල් හාමුගෙ පුක ලෙව කන්නේ
boru kiyana toilet kata,,antha paradai,,illa aswenu.palayan gedara…………,,,,,,,,,,,,
Ne shodaraya.
Api newei paradune.
Me rate janathawai paradune.
Janathawai illa as venna one.
– Till Win (dinana thuru silva) hama mara parajayakata passema dena uththare.
me rate janathaawa paradune 2015 Janawari 8 buruwo !
Huuuuuuuuiiuiiuiuuuuuuiii
Kunu bakkiya pena durin inne monavahari venasak pakshaya thula vune nathnam idiriyedi
AKD is a curse for the left movement of Srilanka.
JVP started its downfall… Next election they will get only 3 seats.
හෙනම ගහපන් මගේ මිනිහට චන්දෙ දීපු උන්ට පහුගිය කාලේ ඕක ගෙදර ආවෙම නැහැ, මට පුළුවන් ඩොලර් කුට්ටියක්ම මේ පාර හොයන්න කියල කිවුවේ, කතාවේ හැටියට නම් අරලිය ගහෙන්ද කොහෙද කීයක්ද හම්බ උනාලු,මම නිදා ගත්තේ අල්ලපු ගෙදර මල්ලිත් එක්ක, එක චන්දයක් වත් හම්බ උනේ නැත්නම් ඒ තරමට මම කැමතියි, උලම වගේ ගෙදරට වෙලා ඉදියි කට උල් කර කර,
පිම්බුවාට බඩ ගෙම්ම්බට බැහැ වැඩ – අලියට දුන්නට තොගේ නුණු පුක – තනියම මහගන් උඹේ ඔය අලි පුක- රතු අලියෝ පුංචිඅම්මට කෙලලා නිදාගනින්….
Defeat due to Anura’s swollen head and inclination to west condemning local culture. Also he maintained double stand saying change of system for the development of the country ie socialism at hero remembrance with a backdrop of V I Lenin while assuering support for private sector at meetings with corporates
ඔය රෙද්ද විසුරුවාහැරල රටට වැඩක්කරන්න ආණ්ඩුවට එක්වෙයව්! බූරු පුතාලා. නැත්නම් ජනාධිපති වෙන්න වෙන්නේ 23 වන සියවසේ.
අලි ගිල්ල දිවුල ජෙවීපේ 😂💩😂
Defeat is due to Anura’s swollen head and inclination to west condemning local culture. Also he maintained double stand saying change of system for the development of the country ie socialism at hero remembrance with a backdrop of V I Lenin while assuering support for private sector at meetings with corporates. Anu supported UNP to destroy SLFP,SLPP which is absurd as UNp is the real supporter of American imperialist
Defeat is due to Anura’s swollen head and inclination to west condemning local culture. Also he maintained double stand saying change of system for the development of the country ie socialism at hero remembrance with a backdrop of V I Lenin while assuering support for private sector at meetings with corporates. Anura supported UNP to destroy SLFP,SLPP which is absurd as UNp is the real supporter of American imperialist
Sad to say This is the best AKD can do. However JVP should be in the political arena. They now have to appoint a new leader & to re think about their strategies and policies.Many said Jana Balawegaya is the best alternative & said aloud that they want to support them. Bit at last, only a few a have voted.
AKD ,
Now is the time for you to understand and learn politics.
This is the exact thing that Mr. Somawansa pointed out after he left JVP.
AKD thought that he could fool people and played a double game in politics.
He earned lot of many by selling their votes (6 votes) to UNP to pass some bills in the parliament.
You can’t fool people.
MEYALA ONAWATA WADA IDIMENNA GIYA.DAN ITIN ABA SARANAI!
හොර තක්කඩි පරගැති කාලකන්නි ත්‍රස්තවාදි අලුගෝසු ජවිපෙ කැනහිලුන් මේ රටෙන් අතුගෑවිලා ගිය දාට තමයි රටට නියම නිදහස ලැබෙන්නෙ..
අපේක්ෂා භංගත්වයේ අපේක්ෂකයා – AKD
රෝහණ විජේවීර 1983 ජනාධිපතිවරණය – 4% (ජන්ද 2,73,428 ක් ප්‍රකාශිත මුළු ජන්ද වලින් 65,22,147)
අනුර කුමාර දිසානායක 2019 ජනාධිපතිවරණය – 3 % (ජන්ද 418,553 ක් ප්‍රකාශිත මුළු ජන්ද වලින් 13,387,951)
රටේ ජනග්‍රහණය 1982ට සාපේක්ෂව දෙගුණයකට වඩා වර්ධනය වී ඇති පසුබිමක සහ ජනතාවගේ දේශපාලන අවබෝධය රට පුරා ව්‍යාප්ත වී ඇති වාතාවරණයක රටේ ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති නිසා රටේ සංවර්ධනය සහ ඒකීය භාවය විනාශ නොකර ජවිපෙ නැමැති UNPය සහ විජාතික NGO හිවල් ව්‍යාපාර සමග වූ ජඩ මඩ හවුල් ව්‍යාපාරය විසුරුවා හැර ජවිපෙ නායකයින් දේශපාලනයෙන් සමුගත යුතුය.
ජවිපෙ වංචාකර රැවටිලි දේශපාලනයට ජනතාව කනේ පහරක් දී ඇත. ජවිපෙ ජනතාව විසින් පිළිකුල් කොට ප්‍රතික්ෂේප කොට ඇත. එය ජනතාවගේ පිට පැටවීමට නැවත උත්සාහ කිරීම් නොකර රටට තවදුරටත් පව් නොදී ජවිපෙ කරන මේ තක්කඩි දේශපාලනය නැවත විය යුතුය.
Very True! 100% Agree.
සිංහල බෞද්ධ පදනම විනාස කිරීම ජවිපෙ එකම ඉලක්කයයි.!එනිසයි තොපිට මෙහෙම වුනේ.
Very True! 100% Agree.
අැයි තුන (3%) බේරුනේ, ඒ මදැයි?
JVP should wiped out from the country then our university graduates [sinhal buddhist] will enjoy their university life without any bullying.Our universities will get higher ranking in the world university ranking.
These fellows chopped the budding fresh brains with their political ideologies making the young generation numbed dumb and deaf.
JVP usually is a leftist party, but from 2015 onwatds they have shown some relationship Right (UNP etc). This has not been liked by leftist minded JVP supporters. Also their last minute attempt to support Sajith through secret messages have backfired.
If JVP understood their mistakes in 88/89 time and stood their own feet as people friendly movement rather than threating and criticizing every thing, today they are the ruling or opposition party in this country.
රතු අලි පැටියෝ උබ මොකද ඊයෙ ආවේ නැත්තේ..පුංචි අම්මට කෙලියාද? පණ්ඩිත වාචාලකම තිබුනට බහ ඩො ඒ දන්දෙන් යන්න.
JVP is not doing politics as such.
They don’t have an adequate support base to be in real politics.
They don’t have any policies to have serious support base.
What they are doing in fact is involved in a livelihood.
They do what they are told and get paid for that.
දැන් තොපිට තේරෙනවා නේද මෙි රටෙි සබුද්ධික ජනතවගේ ප්‍රතිශතය වැඩිබව.😂😂😂😂😂
මට තියන සංතෝෂය ගෝටාභය මහතා දිනීම නොවේ. සජිත් මහතා පරාද වීමත් නොවේ. අර ඕල් දත් ජප්පගෙ ඇපේ නැති විමය.
It is time for JVP to put an end to their farce.
The report card……..from 1969 to 2019.
20 000 young ones dead in 1971 millions of rupees worth of property vandalized.
60 000 young ones dead in 1989 billions of rupees worth of property vandalized.
The final result 450 000 or 4.5% of the vote after 50 years in politics.
මම දෙනියාය ප්‍රදේශයේ ඉපිද 1985 සිට ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ප්‍රකාශ කළ කෙනෙකි. නමුත් 2018 ඔක්තෝබර් මස 26 වන දින විජිත හේරත්ගේ හැසිරිම ඉතා පිළිකුල් සහගතව හෙලා දකින ගමන් මොවුන්ට ඡන්දය දීමද අත්හැරියෙමි. මොවුන්ට යුඑන්පී ආන්ඩුව 1988/89 කළ දෙවල් අමතක වී ඇත. මොවුන් හොදාකාරවම දැනගතයතු කරුණක් වන්නේ ඔවුන්ට ඡන්දය ලබා දෙන්නේ වාමාන්ෂිකයන් බවත් මෙම වැරද්ද නිවරදි කිරිමට තවත් බොහෝ කළක් ගත වන බවත්ය. මම නම් මේ ඉන්න රොත්ත ඉන්න කන් ඡන්දය මොවුන්ට ඡන්දය ලබා දෙන්නේ නැත. දැන්වත් මොලේ පෑදේවා!
උඹලා ගේ දෙබිඩිපිලිවෙත් නිසා මහජනයාගේ පිලිගැනීම තමයි ඔය ලැබුන ප්‍රතිපලය දවසින් දවස දියාරුවී යන බව මතක තියාගනින්???
ඔය ජේවීපී එකේ නායක කම වැඩපුලුවන් එකෙකුට දීපන් හොටේ උල්කොරගෙන අස්ගෙඩි දෙක පුඹගෙන දිව එලියට ඇදගෙන බෙගල් දෙසාබාන්නේ නැතුව???