ජවිපෙ එක්ක හරි අපි සන්ධානයක් හදනවා.. ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රී..

July 13, 2019 at 6:26 am | lanka C news
ජවිපෙ එක්ක හරි අපි සන්ධානයක් හදනවා.. ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රී..

නව සන්ධානයක් පිහිටුවන අදහස අතහැර නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග සාකච්ඡා පවත්වනවා සේම ජනතා විමුක්ති පෙරමුණ සමඟ ද, ජාතික හෙල උරුමය සමගද, ශ‍්‍රීලනිපයෙන් වෙන් වී ගිය පිරිස සමඟ ද ඒ සඳහා සාකච්ඡා කරන බවද ඔහු පැවසීය.

මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බව දැනටමත් එම පක්‍ෂය විසින් යෝජනා සම්මත කර සිටී.

18,010 Viewers

12 Comments to “ජවිපෙ එක්ක හරි අපි සන්ධානයක් හදනවා.. ජනාධිපති අපේක්‍ෂක මෛත‍්‍රී..”

  1. අපි ගොන්නු නොවේ...! says:

    ගියපාර නගරසභා චන්දෙදී අපේ ගමේ….ශ්‍රී ලංකා එකට 114යි….ජේවීපී එකට…135යි මුලු චන්ද 5000කට වැඩී….පොහොට්ටුවට දෙදහස් ගානක් යූඑන්පී එකට එක්දාස් ගානක් පවුලේ හිතවතුන්ගේ චන්ද විතරයි….ප්‍රතිඵල එනකන් ලැජ්ජාව බුලත් කොලෙකින් වහගන්න….පුලුවනි

    • සිංහල බන්ඩා says:

      ජනාධිපතිවරණයකදී මංත්‍රී ල පත්වෙන්නෙ නැති නිසා ශ්‍රිලනිප යට චන්ද 10ක් 15ක් තමය් ලැබෙන්නෙ

  2. Gayantha says:

    එහෙමත් බැරිවුනොත් සිරිසේනගේ පවුල, රිලාසිරිගේ පවුල, තිලන්ගගේ පවුල, එස්බීගේ, හිස්බුල්ලගේ, ඩිලාන්ලාගේ, පියදාසගේ පවුලේ අයත් එක්කවත් සන්දානයක් ගහමු මන්ත්‍රීතුමා.

  3. charles says:

    No use of talk with this bus conductor. This idiot does not understand that MY3 is not a leader.

  4. UD says:

    හොඳට බලන්න මුන්ට ඕනි රට ගොඩගන්න නෙවෙයි..
    මුන්ට ඕනි ඕන ජරා මිනිහෙක් එක්ක හරි ගිවිසුම් ගහලා තමන් බලයට එන්න..
    මුන්ට බලය ගන්න ඡන්දෙ දෙන අමන ඡන්ද දායකයින් රොත්තක් ලංකාවේ ඉන්න එක තමයි අපේ රටේ ශාපය…

  5. NAK says:

    If you hang around Borella Kanaththa you might be able get some dead souls to you new sandahanaya!!!

  6. Gamini says:

    Aba sarani

  7. prabath says:

    NIyama sandane JVP ekai SLFP ekai danam niyameta galapenawa mokada lokko dennama UNP ekata kade gihilla anagaththa ayane….anika dennama pis………..o wagene…Apitam kisima aulak na.

  8. sw says:

    දැන් ඉතින් හම්බන්තොට පැත්තේ පොට්ට රිලවුන්ට රෙන්න එක්ක පල .

  9. siri says:

    Londostharala ekka sandanayak gahaganin

  10. gadol says:

    දේසපාලන අනාථයෝ ලැජ්ජයි මුන් ගැන

  11. Nim says:

    ” KUNU WALATA KUNU AKATHU
    WEEMA SWABAVIKA DEYAK “

Main News