ජවිපෙ කතානායක සමග හිටගනී.. ජනපති කැදවූ හමුව වර්ජනයේ.. කතානායක හරි බවත් කියයි..
November 18, 2018 at 4:40 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද කැඳවා ඇති නිසා සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.
ඔවුන් ලිඛිතව මේ බව ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.
අද රට මුහුණ පා ඇති අරාජිකත්වයට හේතුවත් එහි නිර්මාතෘ වන්නේත් ජනාධිපතිවරයා බවත් එය විසඳාලිය හැකි වන්නේත් ඔහුටම බවත් ජනතා විමුක්ති පෙරමුණේ එම ලිපියේ සඳහන් වේ.
කතානායක කරු ජයසූරිය මහතා ද මෙම හමු වර්ජනය කරයි.
ජනතා විමුක්ති පෙරමුණට කියා සිටින්නේ කථානායක කරු ජයසූරිය මහතාගේ ක්‍රියා පිළිවෙල අනුමත කරන බවත් එය නිවැරදි බවත්ය.
RASIKAGE KATHAWA SAMPURNA ATHTHA
ජෙප්පො හදන්නෙ අලි වලිගෙ එල්ලිලා දිව්‍ය ලෝකෙ යන්ඩ!
බොරු එපා හලෝ . විසි වැනි වියවස්ථාවෙන් සම්පුර්ණයෙන්ම රනිල්ට කඩේ ගියා . මේ රටේ බුදිධිමත් ජනතාව අවබෝධ කරගෙන ඉන්නේ ජ වී පෙ කඩේ යන්නේ කාටද කියලා. ජ වී පෙ බංග වේවා !!