ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක ලෙස අනුර දිසානායක නම් කෙරේ…

August 18, 2019 at 6:05 pm | lanka C news
ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක ලෙස අනුර දිසානායක නම් කෙරේ…

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයා අද හදුන්වාදෙනු ලැබීය.

ඒ අනුව මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතායි.

ගාලු මුවදොර පිටියේ දී පැවති ජන රැුළියේදී ඔවුන් විසින් අපේක්‍ෂකයා හදුන්වා දුන්හ.

ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ගොඩ නැඟී ඇති ජාතික ජනබලවේගය සංවිධානය සමඟ තවත් සිවිල් සංවිධාන ගණනාවක් එක්ව සිටිති.

50,428 Viewers

51 Comments to “ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක ලෙස අනුර දිසානායක නම් කෙරේ…”

  1. අසිත says:

    රැස්විමට ඇවිත් ඉන්න බාගයකට ජන්දය දෙන්න බැහැ වගේ.. අවුරුදු පහ දහය කොල්ලො කෙල්ලො පිරිලා වගේ මට නම් හිතෙන්නේ.

    • Chaina says:

      ඔය ඉන්නෙ රවට්ටල එක්කගෙන ආපු ගම්වල ලමය් සහ අම්මල.

    • Truth says:

      හොර ඡන්ද දම්‍මවයි 16-17කෙල්ලො කොල්ලන්ට කියලා.මුන් කලිනුත් එහෙම කරල තියෙනවා

  2. Amal says:

    Nidakin muuda,ranil hamuge suwacha keekaru goolaya,ngo komis kakka

    • Rata Wenuwen says:

      කෝ රතු අලි පැටියගේ ආර්යාව, පුන්චිඅම්මපා! දැක්කේ නැහැනේ, මුන්ටත් දවසක හඳ පායාවිද

  3. Ranjan says:

    Also ran. 100 to 01 horse.

  4. පොරමෝලා says:

    නන්දන ගිය පාරෙම යයි ඉතිං

    • cobra says:

      මේවගේ දේශද්‍රෝහියෙක් අපේ රටට කුමකටද ? දෙමළ ඊළම් කොටින්ගේ ජන්දෙන්න දිනන්න හදන්නේ ? ඇපත් නැහැ ..හික්…හික්…

  5. Pambaya says:

    අනුන්ට බැන බැන ඉඳල මේ පාරත් කෙලව ගනිල්ල. තොපි අනුන්ගෙ වැරදි හොයනව, ඉගෙන ගන්න එවුන්ට ඉගෙන ගන්න දෙනනෑ.. තොපි එකෙකුගෙවත් මූනෙවත් පේන්න තියෙනවද මිනිස්සුන්ට තියෙන ඇල්මක්… පරම්පරාවෙන් පරම්පරාවට ඕක මාරුවෙනව මිසක් රටක් පාලනය කරන්න තරම් බහුතරයක් මේ කපේදි ලැබෙන්නෑ…. අ⁣පරාදෙ ngo සල්ලි…

  6. කුඩා දරුවා says:

    ගෝඨාභය වගේ කෙනෙක් එක්ක තරඟ කරන්ට හරි හමන් එකෙක් හොයාගන්ට බැරි තරමට දැන් ජෑප්පොත් බංකොලොත් වාගෙයි… හැක… හැක… මේවට කියන්නේ ළදරු සිහින

  7. prasanna says:

    BIIYO BAYA WELA ….JAYA NIYATHAI

  8. manik says:

    ඔන්න මම මේ මොඩ රැලට දැන්මම කියනවා තියන ජන්ද ටිකත් නැති කරගත්තා ගොං හරක් ටික . මු රතු අලි පැටියෙක් කියලා කවුරැත් දන්නවා …අනික තමන්ගේ ලෝක්කා අමු අමුවේ මරා දාපු යුඑන්පි එකට හේත්තු වෙලා රටම කැවා . තව රනිල් වදකාගාරයක් හදා ගෙන දහස් ගනන් කොල්ලන් කෙල්ලන්ව අමු අමුවේ මරා දැම්මා එක දැන දැනත් මේ මිනිහට ජන්දය දුන්නොත් ඔහු නම් මහා බත් කන හරකෙක් කියන්න තමයි තියෙන්නෙ

  9. Paranawidana says:

    enough for direct supporting Ranil ! now doing it indirectly. Gota’s votes will not shake. JVP is like rotten mutton.

  10. RAYMOND says:

    පහුගිය දවස් වල කිව්ව 225 ම එපා කියලා
    අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස මහතා
    225 අයත් නැද්ද

  11. lotus says:

    CONGRATULATION…………..

    • JUDE says:

      රතු අලි සිහින ලෝකේ කොළ අලිවලිගේ එල්ලිලා ..දෙමල කොටි ඩයස් පෝරාවද සහය දෙන්නේ ?
      අනුරට පරාජය නියතයි

    • Gunaya says:

      2015 දී හන්සයාට 6,217,162 මහින්දට 5,768,090 සියලුම මුස්ලිම් හා දවිඩ චන්ද ද රතු අලි චන්ද ඇතුලුවයි මේ.
      මෙවර රතු අලිපැටියා කෑල්ලක් කඩගත්තම 2015 හිටපු ඔක්කොම දුන්නත් පොහොට්ටුව දිනනවා
      රතු අලි පැටියට ජය වේවා

  12. Gayantha says:

    එජාපයේ දෙවෙනි අපේක්ශකයා එහෙනන් කරලියට ගෙනවා. රතු අලියා රනිල්ගේ කීමට ඉදිරියටම. පුන්චිඅම්මාට නන් හරි සතුටු ඇති !

  13. chamara says:

    okata hambawena chanda gana thama oya putuwala wadiwela hitiye. ganan karaganna puluwan unaanam mata chanda ganath kiyanna thibba.

    • magaari says:

      Eka hari.Namuth ara winoda chaarika ekka yanawa kiyala genna gaththa kattiyage ganana adu karanna ona.

  14. Dinesh Kumara says:

    Jayawewa. Api oba samagai..

  15. Nalaka says:

    ජය වේවා, මැතිඳුනි…!!!

  16. nadee says:

    maru baduwa.unfrtunatly, we dont have any reliable contester in this presidential election. we should reject our votes

  17. Jay says:

    anura wedikawata aapu choon eka dekkada? mage choon matama choon klyanne mey wage comedy walata thamayi. anura kelani campus eke hitiye aravinda kiyana boru namin. puduma heenamanayak thiyena charithayak. usa nethi nisa godak manasikawa a kaale duk winda.

  18. Imalk says:

    අනුර රනිල්ගේ නියෝජිතයා. මූ දැන් සුදු van ගැන කතා කරන්නේ නිකන් උපාසකයා වගේ. මුන් 88 89 කාලේ ගෙවල් ගානේ ගිහින් රෑට identity cards එකතු කරල අහිංසක මිනිස්සුන් කී දෙනෙක්ව මැරුවද? ත්‍රස්තවාදියෙක් ව හරි පාතාලයෙක්ව හරි අතුරුදහන් කලොත් තමයි අනුරට අමාරුව.

  19. Gunaya says:

    මුන්පන්නල දාන්න හොදම වේලාව. පාර්ලිමෙන්තුවෙ පින් පඩි ගත්තා ඇරෙන්න ගත්ත පඩියට කිසිම දෙයක් කරේ නැහැ.
    නව තුන්වෙනි බලවේගයක් මතුවිය යුතුයි පින් බතාලා පන්න දමා ජනතා විපක්ශ්ශයක් හදමු යන තෙමාව යටතේ.

  20. අබු විජි හේරා says:

    ඒ අනුව පුංචම්මාටද අනාගතයේදී ආර්යාවක් වීමේ වාසනාවක් උදාවෙනු ඇත.

  21. Gamunu says:

    මුල් වටයේම ඉල්ලා අස්වෙනු ලැබේ..

  22. කුඩම්මට කතිරේ ..ගහමු....ආර්යාව... says:

    කුඩම්මට කතිරේ ..ගහමු….ආර්යාව…

  23. Ranasinghe says:

    1. පලමුව පක්ශය ඇතුලෙ කේලම් කියලා 93 කන්ඩායමට පක්ශය එපා කරල දැම්ම
    කුමාර් ගුනරත්න පෝම් කරලා විමල්ට කැපුවා
    ඊට පස්සෙ සෝමවන්ශ සමග එකතුවී කුමාර්ට කැපුවා
    සෝමවන්ශට බලය ආවාම පන්නල දැම්ම
    2. සරන් එන් ද සිල්වා පොදු අපෙක්ශකයා කියලා රවට්ටල වැඩ ටික කරගත්තා
    3ඊට පස්සේ පොන්සේකා කඩේ ඇරියා
    4උගත්තු ටික පොදු අපෙක්ශකයා කියලා රවට්ටලා කඩේ යවලා පක්ශේ මෝරාල් එක තියා ගත්තා
    4. බිස්නස් කාරයෝ ටික පොදු අපෙක්ශකයා කියලා රවට්ටල සල්ලි කඩා ගත්තා
    5 හොදයි නේද පාලනයට

  24. U.N.J.V.P says:

    Anagatha aryawav Punchi Amma Sahodariya penna nane.

  25. Janaka from Mathara says:

    ජනතා විමුක්ති පෙරමුණ කන්දක් විලිලා මී පැටියකු වැදූ වගයි.

  26. Kamal says:

    රනිල් හාමු ජනාධිපති කරවීමේ ප්‍රථම වෙඩිමුරයයි ඒ.

    රනිල් හාමුට ජයවේවා! යූඇන්පියට ජයවේවා!

  27. රතු සහෝදරයා says:

    මෙයාද? ..ඊයා…..ආ….

  28. අප්පුහාමි says:

    එතකොට නාගයාට හුලංද? කෝ මිනිහගෙ ඡන්ද ව්‍යාපාරයට එතු කරපු සල්ලි?

    • අප්පුහාමි  says:

      එතකොට නාගයාට හුලංද? කෝ මිනිහගෙ ඡන්ද ව්‍යාපාරයට එකතු කරපු සල්ලි?

  29. kawda harak says:

    UNP ekatama umbalage chandatika denna keewanam iwarayi!

  30. nevil thilak says:

    රතු ඇදගෙන කොල ඇවිදින්

  31. Allen Jacobs says:

    USA 🇺🇸 will not approve a communist leader to become a President In Sri Lanka 🇱🇰

  32. Panda says:

    Pinbara muhuna dakkama depaarak chande denna hithenava saho.
    Habai eka poronduvak matha. Ae thamai oyala 1987/88/89 kale apen gattu IDENYITY CARDS tika ayema denna ona. Chandeta pera eva gedarata avith aran giya vage genath dunnoth oyata chande denna salaka balannam.

  33. වෙහෙර ගිල්ල එකාට කරදුවත් කජ්ජක්ද? says:

    වෙහෙර ගිල්ල එකාට කරදුවත් කජ්ජක්ද?පුංචි අම්මට කෙලපු එකා රරට කෙළවන්නේ නැතිද එහෙනම්.

  34. Loven says:

    මුන් මෙක කියන්නද බන් මෙච්චර තටමුවෙ….මුන්ගෙ නායකයා මෙ පාර චන්දෙ ඉල්ලනවා කියන්න මුන්ට මෙච්චර කල් යනවානම් රටෙ තිරනයක් ගන්න කොච්චර කල් යාවිද…කාලකන්නි ජෙප්පො

  35. ගමනායක says:

    අයර්ලන්තයේ පුරවැසි බව අතඅැරලද කියන්න

  36. Desha diyani says:

    Red elephant
    You are faking?
    You can’t win

  37. Kumara says:

    මෙම ප්‍රවෘත්තියේ මාතෘකාව “ජවිපෙ ජනාධිපති ආර්යා අපෙක්ෂක ලෙස පුංචි අම්මා නම් කෙරෙ” විය යුතුය.

  38. යුනි කොල්ලෝ says:

    රටක් පාලනය කරන්න පෙර චන්දයක් දිනලා පෙන්වන්න එතකොට අපට රට පාලනය කිරිමේ හැකියාව මනින්න පුලුවන්

Main News