ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක ලෙස අනුර දිසානායක නම් කෙරේ…

August 18, 2019 at 6:05 pm | lanka C news
ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක ලෙස අනුර දිසානායක නම් කෙරේ…

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයා අද හදුන්වාදෙනු ලැබීය.

ඒ අනුව මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතායි.

ගාලු මුවදොර පිටියේ දී පැවති ජන රැුළියේදී ඔවුන් විසින් අපේක්‍ෂකයා හදුන්වා දුන්හ.

ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ගොඩ නැඟී ඇති ජාතික ජනබලවේගය සංවිධානය සමඟ තවත් සිවිල් සංවිධාන ගණනාවක් එක්ව සිටිති.

141 views

51 Comments to “ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක ලෙස අනුර දිසානායක නම් කෙරේ…”

  1. Allen Jacobs says:

    USA 🇺🇸 will not approve a communist leader to become a President In Sri Lanka 🇱🇰

  2. Panda says:

    Pinbara muhuna dakkama depaarak chande denna hithenava saho.
    Habai eka poronduvak matha. Ae thamai oyala 1987/88/89 kale apen gattu IDENYITY CARDS tika ayema denna ona. Chandeta pera eva gedarata avith aran giya vage genath dunnoth oyata chande denna salaka balannam.

  3. වෙහෙර ගිල්ල එකාට කරදුවත් කජ්ජක්ද? says:

    වෙහෙර ගිල්ල එකාට කරදුවත් කජ්ජක්ද?පුංචි අම්මට කෙලපු එකා රරට කෙළවන්නේ නැතිද එහෙනම්.

  4. Loven says:

    මුන් මෙක කියන්නද බන් මෙච්චර තටමුවෙ….මුන්ගෙ නායකයා මෙ පාර චන්දෙ ඉල්ලනවා කියන්න මුන්ට මෙච්චර කල් යනවානම් රටෙ තිරනයක් ගන්න කොච්චර කල් යාවිද…කාලකන්නි ජෙප්පො

  5. ගමනායක says:

    අයර්ලන්තයේ පුරවැසි බව අතඅැරලද කියන්න

  6. Desha diyani says:

    Red elephant
    You are faking?
    You can’t win

  7. Kumara says:

    මෙම ප්‍රවෘත්තියේ මාතෘකාව “ජවිපෙ ජනාධිපති ආර්යා අපෙක්ෂක ලෙස පුංචි අම්මා නම් කෙරෙ” විය යුතුය.

  8. යුනි කොල්ලෝ says:

    රටක් පාලනය කරන්න පෙර චන්දයක් දිනලා පෙන්වන්න එතකොට අපට රට පාලනය කිරිමේ හැකියාව මනින්න පුලුවන්

Main News