ජවිපෙ ජනාධිපති අපේක්‍ෂකයා විජේවීරටත් දෙ‍්‍රා්හී වූවාද.. විජේවීර පන්නා දැමූ බෙදුම්වාදීන් සමග එකගෙයි කෑමකද.. [Photo]

September 11, 2019 at 6:29 am | lanka C news
ජවිපෙ ජනාධිපති අපේක්‍ෂකයා විජේවීරටත් දෙ‍්‍රා්හී වූවාද.. විජේවීර පන්නා දැමූ බෙදුම්වාදීන් සමග එකගෙයි කෑමකද.. [Photo]

මේ සැප් 10 දා පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ සිදුවූ හමුවීමක සුවිසේශී චායාරූපයකි.

මෙහි අත් දිග කමීසයක් හැඳ අනුර කුමාර දිසානායක සමග සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ මහතාය. ඔහු ජවිපෙන් ඉවත්ව දශක කිහිපයක් පුරා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටී.

මෙහි සුවිසේශීත්වය වන්නේ ලයනල් බෝපගේ මහතා ජවිපෙන් ඉවත්වූයේ එවක එහි නායක රෝහණ විජේවීර සහෝදරයා සමග ඇත්වූ මතවාදී ගැටුමක් හේතුවෙනි. එනම් උතුරේ දෙමළ ත්‍රස්තවාදී ගැටලුවට විසඳුම කුමක්ද යන ප්‍රශ්නයේදී ලයනල් බෝපගේ මහතා සිටියේ උතුරට ස්වයං තීරණ අයිතිය ලබා දිය යුතුය යන්නත් කොටි තර්ස්තවාදීන්ගේ අරගලය සාධාරණය යන ස්ථාවරයේය.

රෝහණ විජේවීර සහෝදරයා “දෙමළ ඊලම් අරගලයට විසඳුම කුමක්ද” යන මැයෙන් පිටු සිය ගණනක නිබන්ධනයක් ඉදිරිපත් කරමින් ජවිපෙ තුල බෙදුම්වාදයට ඉඩ නොමැති බවට ස්ථාවරයකට පැමිණියේ මේ සංවාදය හරහාය.

මේ මතවාදී ගැටලුව නිසා ජවිපෙන් ඉවත්වූ ලයනල් බෝපගේ ඉන් පසු මේ දක්වාම පෙනී සිටියේ ඒ ස්ථාවරයේය. විසේෂයෙන් ත්‍රස්තවාදයට එරෙහි සටනට එරෙහිව ඔහු ඕස්ට්‍රේලියාවේ සිට කළ හැකි සියලු දේ කළේය. ලිපි ලිව්වේය. සම්මන්ත්‍රණ සංවිධානය කළේය. පෙළපාලි ගියේය. අදද ඔහු ඒ මතය වෙනුවෙන් පෙනී සිටී.

එසේ නම් අනුර දිසානායක ලයනල් බෝපගේ සමග මේ එකතුව ගොඩ නැගෙන්නේ ඒ පදනමේ සිටද?

මේ යන්නේ එදා විජේවීර සහෝදරයා දැනුවත්ව ප්‍රතික්ෂේප කළ බෙදුම්වාදයත් ඒ පිටුපස පැමිණෙන අධිරාජ්‍යවාදී උවමනාවත් වෙනුවෙන් නොවේද? ජනපති සිහිනය වෙනුවෙන් විජේවීර සහෝදරයා උකස් කළේද?

– යටියන ප්‍රදීප් කුමාර

71 views

31 Comments to “ජවිපෙ ජනාධිපති අපේක්‍ෂකයා විජේවීරටත් දෙ‍්‍රා්හී වූවාද.. විජේවීර පන්නා දැමූ බෙදුම්වාදීන් සමග එකගෙයි කෑමකද.. [Photo]”

  1. Sun says:

    I do not see any clear policies in this system of JVP. They were putting young boys in trouble by introducing their wicked ethics of politics. They do not have anything clear for the country. Nobody is trusting the party leaders and their principles. What they want is only power and money without following principles. They create problems round the country and within communities. They go to young people and induce what we think and put them in trouble. Their goal is to create problems within people and ultimately they are not happy as a result of such actions which create hatred and delusion within them.

  2. NAK says:

    Anura Kumara must tell us from his presidential campaign stage where the money(US$500,000) found in Danuna’s mother’s bank vault came from!!!
    That might increase his votes!!!

  3. omrw says:

    මේ කාලකන්නි ටිකට අපිත් ඉස්සර චන්දෙ දුන්නා . අපි හිතුවා මුන් ශ්‍රමදාන කරන කොට මුන් හරි සමාජවාදියෝ කියලා . සමාජවාදියෝ උනේ මුන්ගේ පක්ෂයේ දෙසපාලනයට සම්බන්ද නොවුණු මිනිස්සු ටික විතරයි උනුත් අපිත් හිතන් හිටි හැටි හරි වැරදියි මුන් තනිකරම සමාජ වෛරයෙන් බිහිවුණු පිරිසක්
    මුන් මිනිස්සු හොඳට ඉන්නවට කැමති නැහැ . මුන් තනිකරම බෝඋතික වධියි . පන්සලකට යන්නේ නැහැ. බුදුන් නැවකින් ලංකාවට පැමිණියා කියන තැනටම අද්යත්මකික පණ්ඩිතයන් . මුන් හොඳ පවුලකින් ඉපදුනු පිරිසකුත් නෙවෙයි එක නිසා මුල සිටම සමාජ වයිරයක් තියනවා. දැන් සමාජයේ කුලය ආදී දේවල්
    ගණන් ගන්නේ නැහැ. හැබැයි මුන් එහෙම නෙවෙයි මුන් තනිකරම මනසින් කුල හීනයන් . මේ රට දිවුණු වෙන්න තියන ලොකුම බාධාව මුන් තමයි . මුන් කිසිම කෙනකුට රට කරන්න දෙන්නේ නැහැ මුන්ට චන්ද නැතිඋනාට අනුන්ට විරුද්දව රට කලම්බවන්න මුන්ට හැකියාව තියනවා.
    මේ ගතිගුණ තියෙන එවුන් ගැන ඉහල සිටම කියන්න පුළුවන් අනුර, වසන්ත ,විජිත, බලන්න මුන්ගේ හැසිරීම කාටවත් හොඳක් කියලා තියෙනවා අහලා තියනවද
    මේ රට ගොඩ යනවනම් අනිවාර්යයෙන් මුන් එක්කෝ රටින් යන්න ඕන , නැත්නම් අපි රටින් යන්න ඕන

Main News