ජවිපෙ ජනාධිපති අපේක්‍ෂකයා විජේවීරටත් දෙ‍්‍රා්හී වූවාද.. විජේවීර පන්නා දැමූ බෙදුම්වාදීන් සමග එකගෙයි කෑමකද.. [Photo]

September 11, 2019 at 6:29 am | lanka C news
ජවිපෙ ජනාධිපති අපේක්‍ෂකයා විජේවීරටත් දෙ‍්‍රා්හී වූවාද.. විජේවීර පන්නා දැමූ බෙදුම්වාදීන් සමග එකගෙයි කෑමකද.. [Photo]

මේ සැප් 10 දා පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ සිදුවූ හමුවීමක සුවිසේශී චායාරූපයකි.

මෙහි අත් දිග කමීසයක් හැඳ අනුර කුමාර දිසානායක සමග සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ මහතාය. ඔහු ජවිපෙන් ඉවත්ව දශක කිහිපයක් පුරා ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටී.

මෙහි සුවිසේශීත්වය වන්නේ ලයනල් බෝපගේ මහතා ජවිපෙන් ඉවත්වූයේ එවක එහි නායක රෝහණ විජේවීර සහෝදරයා සමග ඇත්වූ මතවාදී ගැටුමක් හේතුවෙනි. එනම් උතුරේ දෙමළ ත්‍රස්තවාදී ගැටලුවට විසඳුම කුමක්ද යන ප්‍රශ්නයේදී ලයනල් බෝපගේ මහතා සිටියේ උතුරට ස්වයං තීරණ අයිතිය ලබා දිය යුතුය යන්නත් කොටි තර්ස්තවාදීන්ගේ අරගලය සාධාරණය යන ස්ථාවරයේය.

රෝහණ විජේවීර සහෝදරයා “දෙමළ ඊලම් අරගලයට විසඳුම කුමක්ද” යන මැයෙන් පිටු සිය ගණනක නිබන්ධනයක් ඉදිරිපත් කරමින් ජවිපෙ තුල බෙදුම්වාදයට ඉඩ නොමැති බවට ස්ථාවරයකට පැමිණියේ මේ සංවාදය හරහාය.

මේ මතවාදී ගැටලුව නිසා ජවිපෙන් ඉවත්වූ ලයනල් බෝපගේ ඉන් පසු මේ දක්වාම පෙනී සිටියේ ඒ ස්ථාවරයේය. විසේෂයෙන් ත්‍රස්තවාදයට එරෙහි සටනට එරෙහිව ඔහු ඕස්ට්‍රේලියාවේ සිට කළ හැකි සියලු දේ කළේය. ලිපි ලිව්වේය. සම්මන්ත්‍රණ සංවිධානය කළේය. පෙළපාලි ගියේය. අදද ඔහු ඒ මතය වෙනුවෙන් පෙනී සිටී.

එසේ නම් අනුර දිසානායක ලයනල් බෝපගේ සමග මේ එකතුව ගොඩ නැගෙන්නේ ඒ පදනමේ සිටද?

මේ යන්නේ එදා විජේවීර සහෝදරයා දැනුවත්ව ප්‍රතික්ෂේප කළ බෙදුම්වාදයත් ඒ පිටුපස පැමිණෙන අධිරාජ්‍යවාදී උවමනාවත් වෙනුවෙන් නොවේද? ජනපති සිහිනය වෙනුවෙන් විජේවීර සහෝදරයා උකස් කළේද?

– යටියන ප්‍රදීප් කුමාර

45,431 Viewers

31 Comments to “ජවිපෙ ජනාධිපති අපේක්‍ෂකයා විජේවීරටත් දෙ‍්‍රා්හී වූවාද.. විජේවීර පන්නා දැමූ බෙදුම්වාදීන් සමග එකගෙයි කෑමකද.. [Photo]”

  1. EX-JVP says:

    ලයනල් බෝපගේ යනු සැමවිටම ජනාධිපති වරණයක් එනවිට ලංකාවට බහින අධිරජවාදයට ගැතිකම් කියන CIA කුමන්ත්‍රණ කරුවෙකි. මු කරන්නේ ඇමරිකාවේ හා දෙමල ඩයස්පෝරාවේ කොන්තරතුවකි.

    • Eureka says:

      so what about the CIA agent,the one who signed ACSA with Robert O Blake , Ex-JVP ?

      • kanishka Tissa says:

        Poor JVP ass-licker who hate Rajapakshas! Probably, an NGO kakka too. It is pretty obvious to anyone who has a pea of a brain what that agreement was and it never harmed Sri Lanka. It was indeed a strategic decision as we were fighting LTTE. On top of all we wanted the US support. What Ranil signed was a totally different agreement meant to wholesale sellout of our motherland to the US.

      • ලක්වැසියා says:

        If Gota was a CIA agent, why did he manage to wipe the Ltte out from Sri Lanka, ignoring the USA’s strong objections.

      • NAK says:

        You are either being deceived by the name or trying to deceive others by it.
        Though the name is the same contents are vastly different. Try and understand or stop making stupid comments.

    • KP says:

      හැම දේම අනිත්‍ය නම් පක්ෂ වල ප්‍රතිපත්ති නිත්‍ය වෙන්නෙ කොහොමද? ජෙවිපි එක හැමදාම විජේවීර ප්‍රතිපත්තිවල ඉන්න ඕනද? එදා ජෙවිපිය නෙවෙයි අද. අද ජෙවිපියෙ ඡන්ද දායකයා කොලඹ කුල්ටූර් ෆෙමිනිස්ට්ලා, දේදුනු සමාජෙ සාමාජිකයො. දැං ජේවිපි ය පශ්චාත් නූතනවාදී පක්ෂයක්
      ජෙවිපියෙ ඓතිහාසික භූමිකාව 2005-15 යුගයෙ ඊට නැති වුනා. ඒක මහින්ද කඳවුර විසින් බාර ගත්තා. මහින්ද කඳවුර ජේවිපියෙ වෛරයට ලක්වුනේ ඒකයි

      • Ex JVP says:

        බම්බුව. මේ අය රට දියුනු වෙන හැම යුගයකදිම කලේ කකුලෙන් ඇදීම. මරණදාස පත් කර ගන්න ශ්‍රිලනිපයෙ අයගෙ ගෙවල් වලට තුංඩු බෙද බෙද චන්දෙ දැම්මොත් මරනව කියල චන්දෙ දාන එක වලවල කොබ්බෑකඩුව පරදවල දාසව දිනෙව්ව. ඒකට හිලව්වට දාස් ගනන් සිංහල තරුනයො ටයර් සෑයෙ යැව්ව. චන්ද්‍රිකා ගෙ ආන්ඩුවෙ ආසන 40 ගානක් තිබිල මොකද කලේ? මෙලෝ වැඩක් කලාද? වැව් 100 හදනව කියල පටන් ගත්තෙ. එක වැවක් හැදුව නම් දුක නෑ. මහින්දගෙ ආන්ඩුව යටතෙ ශ්‍රී ලංකා හමුදා යුද්ධය දිනන මාවතට ප්‍රවිෂ්ඨ වෙන කොටම විරුද්ධ පක්ෂෙන් ඉද ගෙන කොටිනට සහයෝගෙ දුන්න, මේ අය හැමදාම කටයුතු කළේ රටේ විනාශෙට. ඉස්සර ජනතාවට කොලේ වහල කළා. දැං එලි පිට. එච්චරයි වෙනස.

        • Deviyo says:

          Kobbaekaduva nevi Sirimavo paradavala Daasa path karala… Aasana 40k nevi 41 k tiyaagena… Kabinat Amathila 4 denek saha niyojya amathila 4 denek indalath karapu itigediya mokakda? Ratath, jaathiyath, arthikayath, sanskruthiyath, janathaavath, JVPyath kaabaasiniyaa karapu eka nevada?

      • Kalana Premadasa says:

        Well said! A short and sweet very good analysis about present day JVP!

  2. Borella Cemetry says:

    The one on the left hand side (wearing a blue striped t-shirt) in this photo is Sisira Yapa who was with Hiru Group (හිරු කණ්ඩායම) which maintained close ties with the LTTE. (Bopage never had direct links with the LTTE although he may have definitely looked forward for the victory of the Tigers). Sisira Yapa has published this photo in his facebook page and stated that this photo was taken at the JVP headquarters on Sept 10th.

    • ex-JVPer says:

      I don’t think it is very correct to say that “Bopage never had direct links with the LTTE”. It is totally the opposite. He still maintains a close relationship with the Tamil diaspora. Bopage had been featured in the TamilNet also. Bopage may not have been a member of the LTTE. But he has directly supported its cause.

    • Stalin says:

      මේ පින්තූරයේ ඉන්නේ ඔක්කොම CIA කාරයෝ තමා..හැබැයි තව CIA කාරයෙක් වන ගෝටාබය නැති එක ලොකු අඩුවක්.

      • Gotabhaya is CIA - My foot says:

        ගෝඨාභය CIA කාරයෙක් නිසා තමයි ගෝඨාභය ඇමෙරිකාවෙ හරි එංගලන්තෙ හරි යන හැමසැරේම, රුසියාව හරි චීනය හරි ඔස්සේ අදාල බටහිර රටෙන් diplomatic assurance එකක් අරගන්නේ ගෝඨාභයව අත්අඩංගුවට අර ගන්නේ නෑ කියලා.

      • Lol says:

        Maraine ethakota cia ekekda yudde iwarakale. Unp gonnu.

      • NAK says:

        You know What? you may be right! and that’s why they don’t want Gota to be SL president!!!

    • RATA WESIYO says:

      It is a relief to the Nation that such unpatriotic persons who try to betray the motherland have left the country.It is also fortunate that the people have a very good perception of the present J.V.P. leaders who are evidently with the racialist separatists,N.G.O s,Tamil diaspora and other evil elements to the motherland.

  3. Aurora says:

    හැමදාමත් UNP ය වෙනුවෙන් පෙනී සිටි JVP ය UNP යට තීරණාත්මක හානියක් හෝ පරාජයක් සිදුවන අවස්ථාවලදී පෙර ඇවිත් හානි පූරණය කර ඇත. මේ තීරණාත්මක අවස්ථාවේදීද එහි වෙනසක් සිදුවීමට හේතුවක් නැත. “දැන් විජේවීර මැරිලා ඉවරයි අපි අපේ ගේම ගහමු” යන න්‍යායෙන් ලපයා සහ සමගම අදත් ඉදිරියටත් කටයුතු කරනු ඇත.

    • Ex JVP says:

      හරියට හරි. මරනදාස පත් කරන්නත් මේ ගොල්ලො පුදුම විදිහට තෙල දුන්නෙ. මරනදාස පත් කර ගත්තොත් මර්ධනය වැඩි වෙන නිසා විප්ලවයට ලේසියෙන් පාර කැපෙනව කිව්වා. එහෙම කියල දහස් ගනන් සිංහල කොල්ලො කෙල්ලො ටයර් සෑයෙ යැව්ව. ඒ කාලෙ බටලන්ද රන් කලේ ක්ලීනර්. ක්ලීනර් ට 2015 හංසය දිනවල දෙන්න පෝස්ටර් ගැහැව්වෙ මේගොල්ලො. ඩොලර් වලට විකිනි විකිනි 20 සංශෝධනය ගෙනත් ෆෙඩරල් අරං දෙන්න සෑහෙන්න දත කෑව. දැං දේශප්‍රේමී ආන්ඩුවක් බලයට පත්වෙන්න හදනකොට කොටි එක්ක එකතු වෙලා කොහොම හරි ක්ලීනර්ව දිනවල දෙන්න හදන්නෙ.
      71 ඉදලම සිංහල තරුන සංහාරය තමයි මේ අයගෙ අරමුන. හැබැයි ඒ කාලෙ ඒව කලේ ජනතාවට ගානට කොලේ වහල. අපිට පෙනුනෙ මේ ගොල්ලො තමයි ජාතියෙ ගැලවුම් කාරයො කියල. දැං එලිපිටම ඩොලර් වලට විකිනෙනව. කොන්ත්‍රාත්තුව පැහැදිලියි. මාස්ටර් ඉන්නෙ ඇමෙරිකාවෙ. එයාගෙ නියෝජිත ක්ලීනර්ට ඕන සම්පූර්ණ සහය දීමට සැදී පැහැදී සිටිනව. 71 දි ටී 56 වල ආවෙ කොටින්ගෙන්. ඒක කවුරුත් දන්නව.

      පරම්පරා ගනනක් ජාතිය මුලා කරමින් විනාශයේ මාවතට ගෙන යන මේ අයගෙ අවසානය මොන වගේද කියල සාමාජිකයන්ටම බලා ගන්න පුලුවන් වෙන දවස වැඩි ඈත නෙවෙයි..

      • සිරා says:

        මරනදාස එක්ක එකතු වෙලා 88-89 මාතලේ සමූුහ මිනිවල හෑරැවේ කවුද??

        • ඊනියා හ්‍යුමන් රයිට් කාක්කො තමයි. මහින්දලගෙ ආන්ඩුව කාලෙ යුද්දෙදි මැරුව කියන්න. අන්තිමට ශතවර්ෂ බර ගානකට කලින් මැරිච්ච අය. සමහර විට පෘතුගිසින් කාලෙ වෙන්න ඇති.

  4. Saman says:

    Den pohottuwe jathjiwadeen, samajawadeen, bedumvadeen okkoma innawa Neda?

    • amda says:

      thamange jaathiye minee wala kapana tho wage ewun jaathiwaadeen,samaajawadeen bedumwaadeen kiyanne kawda kiyala hariyata igena ganin kaalakanni Saman

  5. UNP-GALIBBA says:

    මේ අනුල සහෝදරයා ජනාදිපති උනොත් නියතයෙන්ම ස්වයං පාලනය උතුරටදී වෙනම ඊලාම් රාජ්‍ය සිහිනය සැබෑකරන්න පොරොඳුවී හමාරය JVP දැන් යන්නේ එන් ජී ඕ කාරයන්ගේ සහ අධිරාජ්‍ය වාදීන් ගේ උවමනා ඉටුකිරීමටය ලංකාවේ ගොන්නුන්ට නොතෙරෙන්නෙද මේටිකය​??????

  6. HENA says:

    ලයනල් බෝපගේ යනු සැමවිටම ජනාධිපති වරණයක් එනවිට ලංකාවට බහින අධිරජවාදයට ගැතිකම් කියන CIA කුමන්ත්‍රණ කරුවෙකි. මු කරන්නේ ඇමරිකාවේ හා දෙමල ඩයස්පෝරාවේ කොන්තරතුවකි

    meth ewage kuuta weda piliwelak da…
    raten kellalak denakal…iwasili nethda umbalata

  7. ඇත්ත යථාර්ය says:

    මොවුන් සිංහල විරෝධි ‌බවුද්ධ විරෝධි පිරිසකි.

  8. john the baptice says:

    කොටින් වැඩියක්ම පදිංචි වී සිටියේ අයර්ලන්තයේ පිරපාකරන්ගේ දුව එක සාදකයක් අනුර කුමාර අයර්ලන්තයේ මොනවාද කලේ?

  9. Mabola Milton says:

    Read “ATTA NEWS PAPER published in 1968 by Communist Party of Sri Lanka (Moscow-wing) .
    That paper says JVP was CIA-agent that out fit . Not only that Loinal Bopaga what about that even PDN Wijaweera also CIA agent!@ by $$$.

  10. Sun says:

    I do not see any clear policies in this system of JVP. They were putting young boys in trouble by introducing their wicked ethics of politics. They do not have anything clear for the country. Nobody is trusting the party leaders and their principles. What they want is only power without following principles. They create problems round the country and withing communities. They go to young people and induce what we think and put them in trouble. Their goal is to create problems within people and ultimately they are not happy within as a result that action.

  11. Sun says:

    I do not see any clear policies in this system of JVP. They were putting young boys in trouble by introducing their wicked ethics of politics. They do not have anything clear for the country. Nobody is trusting the party leaders and their principles. What they want is only power and money without following principles. They create problems round the country and within communities. They go to young people and induce what we think and put them in trouble. Their goal is to create problems within people and ultimately they are not happy as a result of such actions which create hatred and delusion within them.

  12. NAK says:

    Anura Kumara must tell us from his presidential campaign stage where the money(US$500,000) found in Danuna’s mother’s bank vault came from!!!
    That might increase his votes!!!

  13. omrw says:

    මේ කාලකන්නි ටිකට අපිත් ඉස්සර චන්දෙ දුන්නා . අපි හිතුවා මුන් ශ්‍රමදාන කරන කොට මුන් හරි සමාජවාදියෝ කියලා . සමාජවාදියෝ උනේ මුන්ගේ පක්ෂයේ දෙසපාලනයට සම්බන්ද නොවුණු මිනිස්සු ටික විතරයි උනුත් අපිත් හිතන් හිටි හැටි හරි වැරදියි මුන් තනිකරම සමාජ වෛරයෙන් බිහිවුණු පිරිසක්
    මුන් මිනිස්සු හොඳට ඉන්නවට කැමති නැහැ . මුන් තනිකරම බෝඋතික වධියි . පන්සලකට යන්නේ නැහැ. බුදුන් නැවකින් ලංකාවට පැමිණියා කියන තැනටම අද්යත්මකික පණ්ඩිතයන් . මුන් හොඳ පවුලකින් ඉපදුනු පිරිසකුත් නෙවෙයි එක නිසා මුල සිටම සමාජ වයිරයක් තියනවා. දැන් සමාජයේ කුලය ආදී දේවල්
    ගණන් ගන්නේ නැහැ. හැබැයි මුන් එහෙම නෙවෙයි මුන් තනිකරම මනසින් කුල හීනයන් . මේ රට දිවුණු වෙන්න තියන ලොකුම බාධාව මුන් තමයි . මුන් කිසිම කෙනකුට රට කරන්න දෙන්නේ නැහැ මුන්ට චන්ද නැතිඋනාට අනුන්ට විරුද්දව රට කලම්බවන්න මුන්ට හැකියාව තියනවා.
    මේ ගතිගුණ තියෙන එවුන් ගැන ඉහල සිටම කියන්න පුළුවන් අනුර, වසන්ත ,විජිත, බලන්න මුන්ගේ හැසිරීම කාටවත් හොඳක් කියලා තියෙනවා අහලා තියනවද
    මේ රට ගොඩ යනවනම් අනිවාර්යයෙන් මුන් එක්කෝ රටින් යන්න ඕන , නැත්නම් අපි රටින් යන්න ඕන

Main News