ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක මමයි.. ලක්‍ෂයක් ගෙනැවිත් ගාළු මුවදොරේ එලිදක්වනවා.. රටම දන්න කෙනෙක් ඔ්ස්ටේ‍්‍රලියාවේ පොකට් මීටින් වල කියයි..

July 19, 2019 at 3:50 pm | lanka C news
ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක මමයි.. ලක්‍ෂයක් ගෙනැවිත් ගාළු මුවදොරේ එලිදක්වනවා.. රටම දන්න කෙනෙක් ඔ්ස්ටේ‍්‍රලියාවේ පොකට් මීටින් වල කියයි..

මීළඟ ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කරගත් සන්ධානයකින් ඉදිරිපත් වෙන්නෙත් තමන් බව මෙරට රාජ්‍ය සේවයේ ඉහළම තනතුරක කටයුතු කළ අයෙකු සදහන් කර ඇත.

ඔහු ආසන්න දිනවල ඕස්ට්‍රේලියාවේ සිදුකල සංචාරයකදී සිය හිතවතුන් සමඟින් මේ බව සඳහන් කර තිබේ.

ඉදිරි අගෝස්තු මාසයේ මැදභාගයේදී ගාලු මුවදොර පිටියට අති විශාල ජනතාවක් රැුස්කර තමන් ජනාධිපති අපේක්ෂකයා බව හඳුන්වා දීමට සූදානමක් ඇති බව ද ඔහු සඳහන් කර ඇත.

මෙම ඉහළ පෙලේ හිටපු රාජ්‍ය නිලධාරියා මෙරට ආන්දෝලනාත්මක ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන්ම රජයේ පාර්ශ්වයෙන් වාර්තා ඉදිරිපත් කළ ප්‍රසිද්ධ පුද්ගලයෙකි.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා මෑතකදී කියා සිටියේ මෙවර ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන්නේ තම පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයෙක් පමණක් මිස පිටස්තර කිසිවෙකු නොවන බවයි.

50 views

20 Comments to “ජවිපෙ ජනාධිපති අපේක්‍ෂක මමයි.. ලක්‍ෂයක් ගෙනැවිත් ගාළු මුවදොරේ එලිදක්වනවා.. රටම දන්න කෙනෙක් ඔ්ස්ටේ‍්‍රලියාවේ පොකට් මීටින් වල කියයි..”

  1. john the baptice says:

    ඉදිරි මැතිවරණයේදී රනිල්ට කඩේ ගිය ජවිපෙ ආසන 6 ආසන එකට 1 බහිනවා

  2. gamarala says:

    බීමත්ව රිය පදවා ගිය අය කොහොමද රටක් පාලනය ක‍රන්නේ මුලු රටම තැබරුමක් වේවි

  3. Saradiel says:

    රතු කමිසෙට දැන් ලෝකයේ තැනක් නැහැ පුලුවන්නම් එක රටක් පෙන්වන්න චීනය දැන් ටිකින් ටික රතු කමිසෙන් දැන් ඇත්වෙනවා

  4. tra says:

    RATHU ALI PETAU (MAMATH 3 PARK OUNTA CHADE DUNNA AITHNAM NE)

  5. බන්ඩා says:

    මොකා ඉදිරිපත් කලත් ඊලඟ චන්දෙන් ජවිපෙ ඉවරය්.

  6. UD says:

    ජෙවීපි අපේ එකම අරමුණ සිංහල ඡන්ද කෑලි කෑලි වලට කැඩීමයි… ‌මේ කටයුත්ත ‌කොහොම හරි කරමු…

  7. 77 UNP says:

    කතාව ඇත්ත, හැබැයි බාගයක්. ගාලු මුවදොර පිට්ටනියට ලක්ෂයක් මිනිස්සු ගෙන්වන්න JVP යට පුළුවන්. පක්ෂෙට චන්දෙ දෙන්නේ උග්‍ර JVP කාරයෝ විතරමයි. ඒ ඇර ලැජ්ජාවක් තියන මොලයක් තියන කාටද පුළුවන් nonstop ගේම් ගහන නායකයෝ ඉන්න පක්ෂෙක එල්ලිලා ඉන්න, අන්ත ධනවාදී අධිරාජ්‍යවාදී ලෝකෙම ප්‍රතිගාමීන්ගේ සුරතලා රනිල් එක්ක එක පතේ යහපාලන කොත්තුව කන්න. නායකයෝ කිව්ව ගමන් තමුන්ගේ මුදල් වියදම් කරගෙන අතින් කකා බිබී රැලියට ලක්‍ෂයක් නෙවෙයි මුළු චන්ද ලක්ෂ 3 ම වුනත් ගෙන්වන්න පුළුවන් JVP යට.

  8. Hesh says:

    ලාල්ට දේශපාලන මන්ඩලේ ඉන්නෙ ලාල් විතරයි. අන්තිමට දිනන්නෙ අනුර.

  9. Vesamuni says:

    rr jayawardane hector kobbaekaduwa athara rohana wijeweerata wechcha parajaya mathakwenawa. muluratenma laksha 2 kuth tikak, anik dennata laksha 40s gananan. daen jvp pendanta laksha ekak laebunoth un sathutu wiya yuthui.

  10. Analyst says:

    නාගානන්ද එංගලන්තයේ ඔඩොක්කු කුක්කෙක්….බටහිරට නගුට වනන සුනකයෙක්.
    ද්විත්වපුරවැසිභාවය ඇති හෝ දැරෑ පුද්ගලයන්ව රටේ වගකිවයුතු තනතුරැ වලට පත් නොකල යුතුය.

Main News