ජවිපෙ ජාතික ලයිස්තුවේ උගතා ජවිපෙ නායකයාගේ කලිසම ගලවයි..

November 11, 2018 at 9:20 am | lanka C news
ජවිපෙ ජාතික ලයිස්තුවේ උගතා ජවිපෙ නායකයාගේ කලිසම ගලවයි..

ජනාධිපතිවරයා විසින් අගමැතිවරයෙක් පත් කිරීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ජනතා විමුක්ති පෙරමුණ දැඩි විරෝදී ස්ථාවරයක පසුවෙයි.

එම පක්‍ෂ නායක අනුර දිසානායක පවසන්නේ මෙය සම්පුර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝදී කටයුත්තක් බවත් මීට විරුද්දව අධිකරණයට යන බවත්ය.

නමුත් පසුගිය මහ මැතියරණයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලත ජාතික ලයිස්තුවේ මුල් ස්ථානයේ නම් කර තිබූ ක‍්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා ජවිපෙ නායකයාගේ අදහස සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂෙප කරයි.

ඔහු සදහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් ගෙන ඇති ක‍්‍රියාමාර්ග සියල්ල ව්‍යවස්ථානුකූල බවත් ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව අභිමතානුසාරී බලයක් ඇති බවත්ය.

දැන් ලංකාවේ වැඩියෙන්ම බලය වැඩි ජනපතිටද? අගමැතිටද?

දැන් ලංකාවේ වැඩියෙන්ම බලය වැඩි ජනපතිටද? අගමැතිටද?

Gepostet von Mahinda Samaga Rata Dinawamu මහින්ද සමග රට දිනවමු am Samstag, 10. November 2018

145 views

17 Comments to “ජවිපෙ ජාතික ලයිස්තුවේ උගතා ජවිපෙ නායකයාගේ කලිසම ගලවයි..”

  1. Danny says:

    Well said Chrismal Warnasuriya. Ratu Ali Anura go home. At General election you will be reduced to maximum 3 members for your close tie up with UNP.

  2. Niru says:

    He knows what the coming color is. These are the people whom slpp slfp should not be entertaining. They will try to turn everything upside down even to dupe the public. These are the people who were architects of 19th amendment and the jvps defunct 20. These guys should not have any say in the new government. There are enough lawyers but what the country is lacking are thinkers and technocrats to move it forward

    • Nalin says:

      Don’t spread lies. Soon after 2015 elections he left JVP against their partisan politics towards UNP and started campaigning against the yahapalana government. He was vociferous against the bad decisions of this government over the past few years too and played a big part in creating awareness among people about right constitutional moves

  3. indunil says:

    rathu ali vilapaya …………………..

  4. අම්මෝ……….ජනහිතකාමී නායකයෙක් නං රටට එපෝ ////////////
    මගේ සිහිනෙ බොඳ වෙනෝ ,,,,,,,,,,,,
    අපතයෙක්මයි රටට ඕනෑ>>>>>>>>>>

  5. rasitha says:

    දින 100 ආණ්ඩුවේ රනිල් පත් කොරනකොට ව්‍යවස්ථානුකූලයි , දැන් ව්‍යවස්ථාවට පටහැනියි , අපි මේවා කට කියන්නද හත්වලාමේ….

  6. Chandimani says:

    As per JVP leader, postponing of elections are Democratic?

  7. vishnu says:

    අන්න මිනිස්සු රතුඅලි පැටව්
    මොක්කුන්ද

    • Alapaluwa says:

      පාටක් පක්ෂයක් ගැන නොසිතා සත්‍ය ඇති සැටියෙන් දකින මිනිසා සැබෑ මනුෂ්‍ය ගති ඇත්තාවුන්ය.මගේ ගවුරවණිය ප්‍රණාමය ඔබට!!

  8. manik says:

    මේතුමා නම් නියමයි ජේවිපි නායත්වයට අනුර ඩොලර් කුට්ටි කඩාගෙන රනිල්ගෙන් රතු අලියෙක් වෙලා යුඑන්පි එකේ රනිල්ව සජිත් එළවන්න හදනවා වගේ මේ තක්කඩියාවත් ක්‍රිෂ්මාල් මහතමයා කාන්ඩේ එකතු වෙලා එලෙව්වානම් ඔයාලට මිට වඩා ජනමතයකට යන්න පුලුවන් ලංකාවේ කවුරුත් දන්නවා අනුර රනිල්ගේ නැට්ටේ එල්ලිලා ඉන්නේ ඩොලර් ගලන නිසා කියලා එකට හේරත් කියන මොඩ මිනිහත් අහුවෙලා බිමට වැටෙන ඩොලර් එක අහුල ගෙන සාක්කුවට එයත් දාගන්න නිසා .. මුන් වෙනුවෙන් කි දහක් ජිවිත පුජා කලාද…. වධකාගාරයක් රනිල් හදාගෙන දුන්නු වධ අමතකද මේ පාපකාරිමිනිසාට තම අහිංසකයින්ට කරපු දෙවල් ..එහෙව් රනිල් දැන් හොදයිලු … මුට කියන්න මගේ භාෂාවේ වචන නැහැ ඒ තරම්ම පහත් මිනිහෙක් ඔබ තුමාට ජය වේවා …

  9. Nuwan says:

    මහින්දට පාලුගෙය් වලන් බිදින්න ඉඩ දෙන්න එපා නම් ජවිපෙ සහ එජාපය තම නායකත්වය වෙනස් කල යුතුය් වහාම.

  10. W.Milton says:

    JVP was very beginning a anarchist political outfit.
    All in all JVP leaders are political terrorist .
    JVP leader was killed by UNP leadership in 1988/89/90.
    The JVP is party to be that eliminated by votes of Island?

Main News