ජවිපෙ ජාතික ලයිස්තුවේ උගතා ජවිපෙ නායකයාගේ කලිසම ගලවයි..
November 11, 2018 at 9:20 am | lanka C news
ජනාධිපතිවරයා විසින් අගමැතිවරයෙක් පත් කිරීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ජනතා විමුක්ති පෙරමුණ දැඩි විරෝදී ස්ථාවරයක පසුවෙයි.
එම පක්ෂ නායක අනුර දිසානායක පවසන්නේ මෙය සම්පුර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී ප්රජාතන්ත්ර විරෝදී කටයුත්තක් බවත් මීට විරුද්දව අධිකරණයට යන බවත්ය.
නමුත් පසුගිය මහ මැතියරණයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලත ජාතික ලයිස්තුවේ මුල් ස්ථානයේ නම් කර තිබූ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා ජවිපෙ නායකයාගේ අදහස සම්පූර්ණයෙන්ම ප්රතික්ෂෙප කරයි.
ඔහු සදහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සියල්ල ව්‍යවස්ථානුකූල බවත් ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව අභිමතානුසාරී බලයක් ඇති බවත්ය.
දැන් ලංකාවේ වැඩියෙන්ම බලය වැඩි ජනපතිටද? අගමැතිටද?
දැන් ලංකාවේ වැඩියෙන්ම බලය වැඩි ජනපතිටද? අගමැතිටද?
Gepostet von Mahinda Samaga Rata Dinawamu මහින්ද සමග රට දිනවමු am Samstag, 10. November 2018
ජංගියත් ගලවලා පාර්ලිමේන්තුව වටේ රවුම් තුනක් කරකවලා ගමු.
ඔය ලපකුමාර රනිලයා එක්කම පන්නල දැම්මොත් රටටත් හොදයි! පක්ෂවලටත් හොදයි, අනෙකා තමයි අර පිස්සු ඇන්ටි. SLFP එකේ.
JVP has no vision
Adooo sastara karaya pacakelinnna epa tawah.Topila handigaavila evarae.