ජවිපෙ නායකයන්ට අරක්කු බොන්න තහනමක් නෑ.. ‘නැවත බොන්න එපා’ කියා ලාල් කාන්තට අවවාද කරනවා..- ප්‍රධාන ලේකම් ටිල්වින් [Video]
March 3, 2019 at 9:36 pm | lanka C news![ජවිපෙ නායකයන්ට අරක්කු බොන්න තහනමක් නෑ.. ‘නැවත බොන්න එපා’ කියා ලාල් කාන්තට අවවාද කරනවා..- ප්‍රධාන ලේකම් ටිල්වින් [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/01/tilvin.jpg)
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට මත්බීමට තහනමක් පනවා නැති බව එම පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
නමුත් පක්ෂ නායකයන් මත්පැන් පානය කරන්නේ නැතැයි පක්ෂය තුල සම්ප්රදායක් ඇතැයිද ඔහු සදහන් කරයි.
එම පක්ෂ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා වෙරිමතින් රියපදවා කාන්තාවන් දෙදෙනෙකු අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මේ බව කීවේය.
ලාල් කාන්ත මහතා බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිනි පසු ඔහු සමග සාකච්චා කර මත් පැන් පානය කල ඇත්නම් ‘නැවත බොන්න එපා’ යයි අවවාද කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේය.
නිල් ,කොළ ,රතු ඇතුළු සෑම පක්ෂයකට අයත් පුද්ගලයෝ අරක්කු සිගරට්හා වෙනත් මත්ද්රවිය භාවිතා කරනවා..තම තමන් ගේ විරුද්ධ පිලේ අයව පමණක් විවේචනය කර කර ඉන්නේ නැතුව සමස්ත ජනතාවමේ බේබදු සමාජයෙන් ගලවගැනීම්යි කලයුත්තේ .නාකි බේබද්දන් කෙසේ වුවත් අඩුම තරමේ තරුණ ප්‍රජාව වත් ගලවා ගැනීමට කවුරුත් ඉදිරිපත් විය යුතුයි .
Rata Kalakanni Riththa…
THOPITA HENA WEDEWA…….
KAYTTU PABAYO BARIDA OYA WAGEY LANKAWATA MA ENNNA BONA AYA TIKA KIYA LA BEEEMA NAWATTTANA. JVP NARI RARA HARI HARI WADA KORANAWA NEYYYDA.