ජවිපෙ නායකයන් මෙවරත් සැගවෙයි.. ජනාධිපති අපේක්‍ෂකත්වය දාන්න සරසවි ඇදුරෙක් සොයාගනී..

April 14, 2019 at 3:00 pm | lanka C news
ජවිපෙ නායකයන් මෙවරත් සැගවෙයි.. ජනාධිපති අපේක්‍ෂකත්වය දාන්න සරසවි ඇදුරෙක් සොයාගනී..

20 වන සංශෝධනය සම්මත කර ජනාධිපති ධුරය අහෝසි කර ගැනීමට නොහැකි වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ විසින්ද ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

දැනට එම පක්‍ෂයේ සාකච්චාව වී ඇත්තේ විශ්ව විද්‍යාල ආචාර්යරයෙක් තම අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමටයි.

මේ පිලිබදව දැනටමත් සාකච්චා වට කිහිපයක් පවත්වා ඇතත් අවසන් තීන්දුවක් ගෙන නැත.

කෙසේ හෝ එම ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ඉදිරිපත් නොවනු ඇතැයිද වාර්තා වෙයි.

28,996 Viewers

11 Comments to “ජවිපෙ නායකයන් මෙවරත් සැගවෙයි.. ජනාධිපති අපේක්‍ෂකත්වය දාන්න සරසවි ඇදුරෙක් සොයාගනී..”

  1. Gayantha says:

    රනිල් කියන විදියට තාමා මෙයාලා වැඩ.

  2. ගායකයෙක් දාමුද..? ඔහෙන් TM..අරෙහෙන් රූකාන්ත..මෙහෙන් ගෝඨා…

  3. chandapala says:

    ජනාධිපති ධුරය අහෝසි කරන්න දඟලන ජෙවේපි කාරයෝ ජනාධිපති අපේක්ෂකයෙක් හොයා ඇවිදින්නේ අහවල් කරියකටද.? කවදාවත් ස්ථීර ප්‍රතිපත්තියක් නොතිබුන ජේවීපිය දැන්වත් ජනතාව රවටන එක නතර කරන එක හොඳා .

  4. සිංහල බන්ඩා says:

    ආචාරියා, මහාචාරියා නෙවෙය මොකා දැම්මත් ඊලඟ ජනාධිපතිවරණයෙදි ජවිපෙට ඇප නැති වෙන බවට මෙන්න කැට.

  5. sunimal says:

    පාසල් ළදරුවන්ට ආගම අබිං කියාපු මුන්ට කොහෙන්ද නායකයෝ

  6. gamarala says:

    තුන් දෙනාගේ අරක්කු පාර මුනෙන් පේනවා

  7. ජාතියක් ජම්මයක් නොමැති අහිගුණ්ථිකයන්????

  8. Kamal says:

    අප්පට උඩු! එහෙම උනොත් නාගයාට හුලංන්ද?

  9. Disapaamok says:

    නිර්මාල් දෙවසිරි සෑර් දාගත්තොත් ඉතින් උඩින්ම දිනනවාය. හැබැයි මිනිහා මේ දින වල ගෝටාට මුට්ටි අල්ලමින් තමයි ඉන්නෙ. කුලේ අතිනුත් නිර්මාල් සෑර් හොඳයි නෙ. නමේ දේව කෑල්ලෙනුත් ලක් එකක් තියෙනව. සෑර්ට ජයවෙවා!

Main News