ජවිපෙ නායකයන් මෙවරත් සැගවෙයි.. ජනාධිපති අපේක්ෂකත්වය දාන්න සරසවි ඇදුරෙක් සොයාගනී..
April 14, 2019 at 3:00 pm | lanka C news
20 වන සංශෝධනය සම්මත කර ජනාධිපති ධුරය අහෝසි කර ගැනීමට නොහැකි වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ විසින්ද ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
දැනට එම පක්ෂයේ සාකච්චාව වී ඇත්තේ විශ්ව විද්යාල ආචාර්යරයෙක් තම අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමටයි.
මේ පිලිබදව දැනටමත් සාකච්චා වට කිහිපයක් පවත්වා ඇතත් අවසන් තීන්දුවක් ගෙන නැත.
කෙසේ හෝ එම ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හෝ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ඉදිරිපත් නොවනු ඇතැයිද වාර්තා වෙයි.
රනිල් කියන විදියට තාමා මෙයාලා වැඩ.
ගායකයෙක් දාමුද..? ඔහෙන් TM..අරෙහෙන් රූකාන්ත..මෙහෙන් ගෝඨා…
අපි ජවිපෙන් ජිප්සි සුනිල් දමමු!
pohottuwen madumadawa damu..
ජනාධිපති ධුරය අහෝසි කරන්න දඟලන ජෙවේපි කාරයෝ ජනාධිපති අපේක්ෂකයෙක් හොයා ඇවිදින්නේ අහවල් කරියකටද.? කවදාවත් ස්ථීර ප්රතිපත්තියක් නොතිබුන ජේවීපිය දැන්වත් ජනතාව රවටන එක නතර කරන එක හොඳා .
ආචාරියා, මහාචාරියා නෙවෙය මොකා දැම්මත් ඊලඟ ජනාධිපතිවරණයෙදි ජවිපෙට ඇප නැති වෙන බවට මෙන්න කැට.
පාසල් ළදරුවන්ට ආගම අබිං කියාපු මුන්ට කොහෙන්ද නායකයෝ
තුන් දෙනාගේ අරක්කු පාර මුනෙන් පේනවා
ජාතියක් ජම්මයක් නොමැති අහිගුණ්ථිකයන්????
අප්පට උඩු! එහෙම උනොත් නාගයාට හුලංන්ද?
නිර්මාල් දෙවසිරි සෑර් දාගත්තොත් ඉතින් උඩින්ම දිනනවාය. හැබැයි මිනිහා මේ දින වල ගෝටාට මුට්ටි අල්ලමින් තමයි ඉන්නෙ. කුලේ අතිනුත් නිර්මාල් සෑර් හොඳයි නෙ. නමේ දේව කෑල්ලෙනුත් ලක් එකක් තියෙනව. සෑර්ට ජයවෙවා!