ජවිපෙ නායකයා අලුත් අවුරුද්දට කැනඩාවේ..

April 13, 2019 at 8:40 am | lanka C news
ජවිපෙ නායකයා අලුත් අවුරුද්දට කැනඩාවේ..

ජවිපෙ නායක පා්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා දෙසතියක පමණ කාලයක් සදහා විදෙස්ගත වී තිබේ.

පසුගිය 11 වැනිදා කැනඩාව බලා ගොස් ඇති ඔහු නැවත පැමිණීමට නියමිතව ඇත්තේ එන 23 වැනි දිනයි.

එම පක්‍ෂය විසින් සංවිධානය කරව ලද ජනහමු කිහිපයක් ජවිපෙ නායකයා විසින් එහිදී ඇමතීමට නියමිතය.

ඒ අනුව අලුත් අවුරුද්ද ගත කරන්නේ කැනඩාවේය.

21,324 Viewers

11 Comments to “ජවිපෙ නායකයා අලුත් අවුරුද්දට කැනඩාවේ..”

  1. Vijeweera says:

    Real tiger.

    • ජෙපි දර්ශණය says:

      රනිල් හාමුගෙ වලවුවෙයි ඇලෝසියස් හාමුගෙ වලවුවෙයි වැඩ කරලා අ.කු.දි. සහෝදරයාට සල්ලි ගොඩක් ලැබිලා වගේ. බිමල් සහෝදරයා ඇතුළු අනික් රතු සහෝදර වරුන්ටත් වලවුවේ රස්සාව නිසා ජයටම අවුරුදු සරු ඇති.

  2. සිරා says:

    එකෙක් ඇමරිකාවේ යනවා එනවා,තව එකෙක් කැනඩා නිව්ස් මවනවා….මුං ඔක්කොම බටහිර බළල් අත්…time to get rid of these buggers- Gota, Chandrika , Anura Kumara ,Nagananda

  3. සිරා says:

    එකෙක් ඇමරිකාවේ යනවා එනවා,තව එකෙක් කැනඩා නිව්ස් මවනවා….මුං ඔක්කොම බටහිර බළල් අත්…time to get rid of these buggers- Gota,Chandrika , Anura Kumara ,Nagananda

  4. potin says:

    ayi rusiyawata yanne nathayi.

  5. Bandara says:

    එංගලන්ත යටත්විජිතවලින් බිහිවූ පක්ෂය සිය යුතුකම් ඉටුකිරීමට යයි. සිරිමාගේ ආණ්ඩුව ට එරෙහි 1971 කැරැල්ල සාර්ථක වූයේ නම් තාමත්
    රාජාධිකරණය ලංකාවේ ඉහළම අධිකරණ වේ..

  6. sathya says:

    Samaja waadaya. (Socialism)
    Samaana aithi waasikam

  7. සුද්දන් ගේ පස්ස ලෙවකා ජාතිය ආගම පාවා දෙන්නා????

    • කිරා says:

      කවුද ගෝඨද ? හම්.. එතුමා ලගදිම පුරවැසි කම ඉවත් කර ගන්නවා..එන්න එපා ඕනේ නැති කතා කියන්න

  8. ටිවුලින් says:

    පුංචි අම්මත් එක්කද නැත්නම් තනියමද ගිහින් තියෙන්නේ. ?..

  9. මෙයා හැමෝගෙම පුද්ගලික තොරතුරැ ගමන් බිමන් ගැන පවා ස්ටේජ් වල උඩ පැන පැන කියනවානේ.ජනතාවට අයිතියක් තියෙනවා තමන්ගෙ ජන්දෙන් පත්වුන නියෝජිතයින් කරන කියන දේවල් ගැන සොයාබලන්න.ඔබගේ වගකීම තමා ජනතාවට ඔබ පිළිබඳ නිවැරදි තොරතුරැ සඟවන්නේ නැතිව හෙලිකිරීම.ඔබලගෙත් ඔබලගේ දරැවන් පිළිබඳ විස්තරත් ජනතාවට භෙළිකරන්න බය ඇයි.සමහර ජ වි පෙ අයගෙ දරැවන් පුද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙනගන්නවා නමුත් පුද්ගලික විශ්වවිද්‍යාල එපා කියලා මහජනතාව රවටනවා.දෙබිඩි ජීවිත ගත නොකර මහජනතාවට ඇත්ත කියනවානම් ජන්ද ලක්‍ෂ පහ ටිකක් වැඩිකරගන්න පුළුවන් වෙයි.කට උල් කර කර ඇඟිල්ල දික්කරගෙන සමච්චල් හිනාවක් දාගෙන, මම තමයි බුද්ධිමතා කියලා පෙන්නුවට, මිනිස්සු විසිපහකට තිහකට කථාකරන්න ලක්‍ෂ ගාණක් වියදම් කරගෙන කැනඩාවට යන්න ලැබුනාම පුද්ගලයගෙ නියම පෙනුම ජනතාවට වැටහෙනවා.එතකොට අර ගංකබර ගතිය මොනවට එලියට එනවා. අද තිබෙන තාක්‍ෂනය අනුව සුළු වෙලාවකින් කැනඩාවට ලංකාවේ සිටම කථා කරන්න පුළුවන්.සැප ගන්න යනවනම් ජනතාවට කියලා ගියාම ඉවරනේ ජනතාව මුලා නොකර.අහිංසක ජවිපෙට කොට අදින ගම්වල සාමාජිකයෝ උද්ඝෝෂන වලට කොළඹ එන්නේ අතේ කරගැට එනකල් කුලී වැඩ කරලා උපයපු ඒ මිනිස්සුන්ගේ මුදල් වියදම් කරලා.නමුත් නායකයෝ මාරැවෙන් මාරැවට යුරෝපිය රටවල සංචාරවල.සැප කෙලවරක් නෑ.විජේවීර හිටියනම් මුන්ට මේ සැප ගන්න ලැබෙනවද.අනේ පින්කල නායකතුමා ඔබට චිරං ජයතු.

Main News