ජවිපෙ නායක අනුර දිසානායකගේ පුංචි අම්මාත් පොහොට්ටුවට එක්වේ..

March 8, 2020 at 10:12 pm | lanka C news
ජවිපෙ නායක අනුර දිසානායකගේ පුංචි අම්මාත් පොහොට්ටුවට එක්වේ..

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ මවගේ බාල නැගණිය වන තඹුත්තේගම ඩී.එම් සුමනාවති මහත්මිය ඊයේ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.

මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ අනුරාධපුර නිවසේ පැවති උත්සවයකට සහභාගී වූ සුමනාවතී මහත්මිය ඉදිරි මහ මැතිවරණයේදී චන්න ජයසුමන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව පැවසීය.

මෙතුමිය මීට පෙර කථාබහට ලක්වූ දිසානායක මහතාගේ ‘පුංච් අම්මා’ නොව රණවිරුවකු දැයට තිලිණකළ මාතාවක බව පැවසේ.

– ආසිරි පුෂ්පකුමාර

81,683 Viewers

13 Comments to “ජවිපෙ නායක අනුර දිසානායකගේ පුංචි අම්මාත් පොහොට්ටුවට එක්වේ..”

  1. අකුදිට හාර්ට් ඇටෑක් වගේ..
    ඔහොම යං…

  2. ලෙල්ලහුටං ලොන්තපෝල් පුංචිගෙ සුරතලා කපෝති???

  3. හාවා says:

    හුටා !

  4. කැබි නරියා says:

    ඉතිං ඕක මහ ලොකු දෙයක් නෙවෙයිනෙ…. ලපයත් JVP නෙවෙයිනෙ ගූඇම්පීනේ…… 😂😂😂😂😂😂😂😂😂😂

  5. arath says:

    සියලූ කුඩුවෙළෙන්දන්, පස්වැලි කොන්තරාත් කරුවන්, බාර් හිමියන්, එතනෝල් හා බුකි හිමියන්, අපරාධ හා අල්ලස් චෝදනා කරුවන්, මහජන දේපල කොල්ලකරුවන්,මැරයන් හා තක්කඩින් දේශපාලන වාසි ගන්න මානබලන මාද්දිය , ස්ව්මින්වහන්සේලා, කලාකරුවන්, වියතුන් හා ප්රචාරක මාපියාව විසින් සුදු පිරුවට පුම්බා මානව වාදී නායකයින් ලෙස මෙන්නම ජනතාවගේ සාන්තුවරුන් ලෙස සමාජ ගතකරන කාලයයි මේ.

  6. john the baptice says:

    අනුර පුංචි අම්මා උස්සපු අවස්ථාවේ පුංචි අම්මාගේ වයස කියද ?
    දන්න උන් කියපිය බලන්න.

  7. Koggala Nilame says:

    මේ වයසක පුන්චි අම්මාටද ලපයා බැටදෙන්නේ ? ලපයා අදහන්ට වටින පොරක්නෙ?

Main News