ජවිපෙ මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට..

July 5, 2020 at 9:11 pm | lanka C news
ජවිපෙ මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට..

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කළුතර ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ තියුණු ආයුධයක් සහිතව කලහාකාරි ලෙස හැසිරීම නිසා මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

333 views