ජවිපෙ මන්ත‍්‍රී පන්සල් ඉඩමකට පනී.. හිමි නමක් සමග උණුසුම් වචන හුවමාරුවක…

March 28, 2021 at 10:40 am | lanka C news
ජවිපෙ මන්ත‍්‍රී පන්සල් ඉඩමකට පනී.. හිමි නමක් සමග උණුසුම් වචන හුවමාරුවක…

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සහ භික්ෂූන් වහන්සේ නමක් අතර සිදුවන උණුසුම් සංවාදයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයක් මත ඔවුන් එම සංවාදයේ යෙදේ.

භික්ෂූන් වහන්සේ සඳහන් කරන්නේ විහාරස්ථානයට අයත් ඉඩමක් සම්බන්ධයෙන් මෙම ගැටළුව ඇතිවී ඇති බවයි.

25,423 views

29 Comments to “ජවිපෙ මන්ත‍්‍රී පන්සල් ඉඩමකට පනී.. හිමි නමක් සමග උණුසුම් වචන හුවමාරුවක…”

  1. Namal says:

    Yako pansal wala hathara maim hoyanna kalin thope maha eka pakshe salli walin horaganu aran raum gahana eka nawaththapan. Gon kuhaka haththa 3% nathuwa maha ekage thunath nathuwa thamai yanna wenne. Lokkata kiyapan janathawage vimukthiyata kalin punchi ammage vimukthiya denna kiyala .

    • " අපි මරුවෝ " ජාතික සංවිධානය says:

      තෝ ගෑණිව සඟසතු කල මඩවලතැන්නේ නාමල් නේද ?

  2. " අපි මරුවෝ " ජාතික සංවිධානය says:

    මේ චීවරධාරියා මීළඟ ආත්මේ ඔය ඉඩමෙම බිංකුණ්ඩෙක් වෙලා ඉපදිලා සැදැහැති උපාසකමා කෙනෙක්ගේ විළුඹට පෑගිලා චුරු වෙලා මියයන්න ඉඩතියෙනවා තියෙන තණ්හාවෙ හැටියට. මිනිස්සුන්ගෙන් කාලා මිනිස්සුන්ටම අත පයේ හයිය පෙන්නනවා දුශ්ශීල පර හැත්ත… ලංකාවේ හැමතැනම දැන් ඉන්නේ මේ වගේ උන්.. බුද්ධාගම ගැන උනන්දු සුද්දන් සුද්දියන් එක පාරයි මේ රටට එන්නෙ. ආයේ එන්නෙ නෑ. සාසනේ නාමයෙන් ඒ මිනිස්සුන්ව හූරන්කනවා සිවුරු තක්කඩි . ඒ නිසා ඒ අය ආයේ යන්නෙ තායිලන්තය , බුරුමය වගේ රටවලට.

  3. sanath says:

    API MARUWOO. JAATHIKA SANWIDHANAYE SABHAAPATI. PUNCHI AMMAGE .EKKENAA.
    MAHA LEKAM .SAJI BABAA NEDA.
    88. 89. SELLAM ADA WAGE MATHAK WENAWA.

  4. Saman kumara says:

    ආරක්ෂක ලේකම්ටත් පාර්ට් එක දාපු වීවරධාරිය තමයි මේ. නාමල් සංවරව කතා කරනකොට අර ශ්‍රමණධාරිය අසංවරව හැසිරෙනවා

    • kumara sonnadara says:

      Me JVP karaya maha aadambarsa Joseph Stalin kenrk. Mun sae edun innakan kawadwath rape rtata sugathiyak neha..

Main News