ජවිපෙ මැයි පෙලපාලියට දෙමල සන්ධානයත් එක් වේ.. සුමන්තරන්-අනුර සහජීවන ගමනේ.. [Photo]

May 2, 2018 at 8:02 am | lanka C news
ජවිපෙ මැයි පෙලපාලියට දෙමල සන්ධානයත් එක් වේ.. සුමන්තරන්-අනුර සහජීවන ගමනේ.. [Photo]

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් ජනතා විමුක්ති පෙරමුන විසින් ඊයේ යාපනය නගරයේදී යි දින සැමරුම සිදු කරනු ලැබීය.

යාපනය නගරසභා ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වූ පෙලපාලිය රක්කා වීදිය ඔස්සේ මහ රෝහල් මන්සන්ධියෙන් නගර මධ්‍යට පිවිස නැවත නගරසභා ක්‍රීඩාංගනයෙන් අවසන් විය.

ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර දිසානායක ඇතුළු පක්‍ෂ නායකයන් එයට එක් වූහ.

මෙම පෙලපාලිය සදහා දෙමල ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් එක්ව සිටීම විශේෂත්වයකි.

59 views

10 Comments to “ජවිපෙ මැයි පෙලපාලියට දෙමල සන්ධානයත් එක් වේ.. සුමන්තරන්-අනුර සහජීවන ගමනේ.. [Photo]”

  1. අනුරගේ මහා සමයම says:

    මෙන්න මැදවච්චියෙන් අනුරගේ සහෝදරයා මහා සමයමේ ඉස්සරහින්. අහෝ කාන්ත.

  2. Dev says:

    Sabhawe hina

    • JOY says:

      අනුර ඇතුළු ජනතා විමුක්ති පෙරමුන ලෝක කම්කරු දිනට යාපනයේ TNA ත්‍රස්තවාදීන් සමග එක්වී සමරන්නේ රෙදි ඇදගෙනද ? ලැජ්ජයි රතු අලි
      උබලා 30වසරක දරුණු මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදයෙන් අපේ රට ජාතිය බේරාගැනීමට දිවි දුන් රණවිරුවන්ටත් කරන්නේ නිගාවක් ..ඊළම් තස්තවාදින්ට සහය දීම ජාතික අපරාධයක් බව තේරුම් ගනිව් … ත්‍රස්තවාදීන්ට අපේ මව් බිමේ උරුමය බෙදලා දීමට සහය දැක්වීම හෙන ගහන අපරාධයක් ..කල දුටු කල වල ඉහගන්නා දෙමල ජාතිවාදීන් සමග එක්වී ඔබලා බලාපොරොත්තුවන්නේ කුමක්ද ? ඊළම් රටේ නායකයා වීමටද ?
      පලයව් තමිල්නාඩුවට එහෙ ගිහිං සමරපන්..ඔබලා අපේ රටට සාපයක් ..

    • SUNIMAL says:

      JVP රතු අලි , දේශපාලන වාසි වලට දෙමළ ඊළම් කොටි ත්‍රස්තවාදීන්ට වැදීම නතර කරපියව් ..උබලා අපේ රටටම පිළිලයක්

  3. don katugampala says:

    DEN THERENAVADA ME HARAK JEPPO MAHINDATA VIRUDDAVA RANILTA KADE GIYE AYE KIYALA. ANTHIMEDI “DEMALA DAISPORAVEN” YEPENA THATHVETA JEPPO VETUNA, PULUVAN THARAM HAMBAKARA GANILLA ,ME THOPE AVASANA AVASTHAVA,

    • Vasana says:

      Look JVP terrorists now join with TNA Tamil LTTE terrorists …Terrorism has become a festering wound. It is an enemy of humanity.
      If you know the enemy and know yourself you need not fear the results of a hundred battles.
      Go to hell TNA & JVP

  4. මේ රතු අලිපැටියගේ නැදැකම අද ඊයේ එකක් නොවේ ඇත අතීතයේ පටන් පැවත එන එකක් ඉතින් කාටත් හිතාගන්න පුලුවන් මුන් ගේ වැඩ රටාව මහජනයාට ත්‍රස්තයා කවුද කියලා හිතාගන්න පුලුවන්??
    ඩීල් කුමාර කියන්නේ නිකමට නොවේ??

    • Danny says:

      The people in this Country have well understood
      thatJVP is not a patriotic party . They seem to be funded by a foreign country or agency who behave as an enemy to SriLanka.For instance, they made an unsuccessful attempt to defeat
      the Budget with the UNP at crucial,last year of the War.Now they prepare to stage an another
      drama which is extremely harmful to the National
      defense and Sovereignity of the Country.May be to please our enemy Nation.

    • SALMAL says:

      Anura & JVP traitors …Why you doing this ? Why join with LTTE terrorists ? For what ? Money ?
      There are some things that money cant buy like manners ,morals ,integrity..
      .If you loose our only Motherland it is a great disaster for us.Remember Money is not everything
      Shame on you Anura & JVP traitors .

      • Saradiel says:

        සුමන්තිරන් දෙමළ ඊළම් බෙදුම්වාදියෙක් ..අනුර මොහු සමග මැයි පෙළපාලියට එකතුවුයේ කුමක් නිසාද ?
        සම්බන්දන්ගේ බෙන්ස් කාර් එකට රට ජාතිය පාවාදීමට සහය දැක්වූ /දක්වන මොහුට ( අනුර ) දැන් ලොකු කප්පමක් දෙමළ කොටි ඩයස් පෝරාව ලබා දෙන්න ඇති ..ලැජ්ජයි ජනතා විමුක්ති පෙරමුන විලි ලැජ්ජයි