ජවිපෙ මීළග නායකයා සුනිල් පෙරේරා..

February 3, 2018 at 6:48 pm | lanka C news
ජවිපෙ මීළග නායකයා සුනිල් පෙරේරා..

ජනතා විමුක්ති පෙරමුණේ මීළග නායකයා ලෙස සුනිල් පෙරේරා ජිප්සීස් සංගීත කණ්ඩාමේ වත්මන් නායකයා පත් වනු ඇති බවට පිවිතුරු හෙල උරුමය පවසයි.

එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය නායක ගායන ශිල්පි මධුමාධව අරවින්ද මේ බව කියා සිටියේය.

නාඩගම් මඩුවක් බවට අද පත්ව ඇති වනවිට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේ සිය විමුක්ති ගී සදහා ‘ඕයේ ඔජායේ’ ගීතය පවා තෝරා ගනු ඇතැයිද ඔහු කීය.

ගුණදාස කපුගේ කීර්තිමත් ගායකයන් අතීතයෙදී ජනතා විමුක්ති පෙරමුණ සමග සිටි බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

282 views

23 Comments to “ජවිපෙ මීළග නායකයා සුනිල් පෙරේරා..”

  1. චම්පා says:

    අනේ තෝ තට්ටයට වඩා සුනිල් අයියා දහස් වාරයක් හොඳයි.

    • ජනක says:

      මධුමාධවගේ කතාව ඇත්ත .එදා දුක්විදින ජනතාව වෙනුවෙන් ඉතාම හරවත් ගීත ගැයූ ඒ අසහාය යුගපුරුෂයා ගුණදාස කපුගේ ජවිපෙ සහුර්දයෙක් උනා .ඔහු ගේ ගීත ඇසු අප වැනි ජවිපෙ නොවන පුද්ගලයන්ට පවා සමාජවාදී අදහස් සිතට ආවා .ඔහු ජවිපෙ වීම එදා තරුණ වියේ සිටි අප ජවිපෙ වෙත ආකර්ශය වීමට හේතුවක් උනා .
      “මාවතේ ගීතය” අප සිත ඇඳබැඳ ගත්තා .කිසිසේත්ම සමාජවාදී නොවන පවුල්වල තරුණයන් පවා දුක්විඳින මිනිසුන්ගේ ඒ දුක ඔහුගේ ගීතයෙන් දැක්කා .ධනවාදී ගහලයන්ගේ සපාරාදී තරුණ ගාතන ගැන කම්පනයට පත්වුනා
      “ලොවේ දුක දැක දයාබර වී නෙතින් කදුලක් නොහෙලුවේ නම් ඔබේ නාමෙන් .කුමට සත්සර රාව නංවා ගොළුව හිදිනෙමි මං” වැනි ගීත අසා අපි අසරණ දුක්විදින අපේම ජනතාව ගැන සන්වෙදී උනා .
      එදා ජවිපෙ වටා පෙල ගැහුනේ එවනි දේ ගැන සංවේදී හදවත් ඇති අවංක ප්‍රතිපත්තිගරුක තරුණයන් .ඔවුන් තම අරමුණ වෙනුවන් තම අලුගෝසුවන් හමුවේ පාවා පාවාදීම් නොකර ජිවිතුයෙන් සමුගත්ත ..

      එවන් සංගීතයක් ඇසුරුකළ පක්ෂයක් අද ධනවාදී පක්ෂයක අතකොළුවක් වන ලුම්පන් ගායකයකු ලවා “අහපන් මචන් මේවා තමා ජාඩි සිමයියා ”
      ගායනා කරවීම මොනතරම් කාලයේ හාස්කමක්ද ?
      එදා ජවිපෙට මුළු හිතෙන්ම වයිර කල මෙවැනි ලුම්පන් අශිලාචාර ග්‍රාම්‍ය නරුමයන් අද ජවිපෙ න්‍යායආචාර්යවරු වීම ජවිපෙ පක්ෂයේ පිරිහීම පෙන්වන කැඩපතක් නේද ?
      UNP ලුම්පන් පන්තියට ඉතාම ආකර්ශනිය මෙවැනි ලුම්පන් නරුම අශිලාචාර පුද්ගලයන් ජවිපෙ ට සම්බන්ද කරගැනීම ජවිපෙ UNP පක්ෂයේම දිගුවක් බවට පත්කරගැනීමේ වත්මන් ජවිපෙ නායකයන්ගේ
      යටි අරමුණු පැහැදිලි කරයි .
      උගත් බුද්දිමත් තරුණ තරුණියන් තවමත් ජවිපෙ සිටිනම් ඔබ සිටින්නේ නිවැරදි මාවතක දැයි සිතා බලන්න

      • රත්නසිරි says:

        හදවතින්ම ඔබගේ කතාවට එකඟයි එය තමයි සහතික ඇත්ත තිත්ත උනත්

      • Wijeweera says:

        An excellent comment supported by strong arguments and empirical facts.

        JVP is a fad; a passing fashion!

      • ABC says:

        Really excellent comment………..
        Unfortunately Sri Lanka people can not understand this.

    • Maru Sira says:

      This is not an issue on whether Mdumadhava or Sunil Perera is good but a debate on the policies of the JVP!

    • fass says:

      Comment ekenma penawa Sunil perera wage gobbayantama hariyana ekek kiyala

  2. john the baptice says:

    සම්බන්දන් සමග රට බෙදීමට ජවිපෙ සහාය දෙන නිසා සම්බන්දන්ට රජයෙන් ලබාදී තිබුන වාහනය ජවිපෙ ලබාදී ඇත

  3. Saradiel says:

    සුනිල් පෙරේරා.. බුදු දහමට අපහාස කල ඇත්තෙකි

    ඇත්තටම ජයමංගල ගාථා කියන්නේ ලංකාවේ මිනිස්සු මංගල අවස්ථාවලදී පිළිවෙලකට ගරුත්වයකින් යුතුව ගායනා කරන ගාථා විශේෂයක්. ඒවගේම භවතු සබ්බ මංගලම් කියන්නේ කෙනෙකුට ආශිර්වාද කරන්න බොහොම විශ්වාසයකින් කියනු ලබන ගාථාවක්. ඒවා අහනකොට ඕන කෙනෙක්ගේ සිතේ පහන් හැඟීමක් ඇතිවෙනවා.

    ඒවා ට්‍රිප් යනකොට කියන්න, ලව් සින්දු අස්සේ ඔබ්බවන්න සුදුසු නැති බව මීහරක් මොළයක් නොතිබෙන ඕන එකෙකුට තේරෙනවා. මේ ජාතියක්, ජන්මයක්, සංස්කෘතියක්, සභ්‍යත්වයක් නැති, කකුල්වලට සින්දු කියන එක තමයි සුනිල් පෙරේරා ගේ කලාව

  4. sinha le says:

    තාත්ත සිංහල සංස්කෘතියට ඇගට නොතේරෙන්න මඩ ගහනව ඒකටත් අපේ සිංහල බෞද්ධයෝ කට වහන් ඉන්නව මේ ගමන පුතන්ඩිය බුදු දහමට අපහාස කරල ජනප්‍රිය වෙන්න දගලනව .මේක සිංහල බෞද්ධ රටක් කියන එක මුන්ට අමතක වෙලාද ?.අපි කාටවත් වෛර නොකර සියලු ආගම් වලට නිසි තැන දීල නිහඩව ඉන්න නිසා මේ වසලයෝ හිතනව ඇති අපි නිවටයෝ කියල .ඉරාජ් උන්නැහේගෙ සින්දුවකට මුස්ලිම් පල්ලියේ සලාත් කරන සද්දයක් එකතු කලා කියල ඒ සින්දුව තහනම් කරා මතක ඇතිනෙ .ඇයි මේ වගේ පහත් ගීත තහනම් කරන්නෙ නැත්තෙ “අපි අසරන වෙලා වගේ හිතට දැනෙනව බුදු හාමුදුරුවනේ ”
    උන් හදන්නෙ කොහොම හරි ලංකාවේ බුදු දහම නැති කොරලම දාන්න ..කවුරු කට වහගෙන හිටියත් අපි කට වහගෙන ඉන්නෙ නෑ මේ අසමජ්ජාති වැඩේ නතර කරන කන් අපි කෑ ගහනව .අපි කියන්නෙ නෑ ගයාන් පෙරේරට ගහන්න බනින්න කියල අපි කියන්නෙ මේ සින්දුව ලංකාවේ තහනම් කරල අයිත් මේ වගේ නින්දිත වැඩ නොකරන්න වග කිවයුත්තො වග බලාගන්න ඕන කියන එක… ගරු ජනාධිපති තුමනි ඔබතුමා නියම බෞද්ධයෙක් කියල දන්නව ඒ වගේම රට කොරවන මහ පොතේ තියෙනව නේද බුදු දහම පෝෂණය කොට ආරක්ෂා කරන්න ඕන කියල .මේ වගේ අසමජ්ජාතින්ගෙ වැඩ නිසා නිර්මල බුදු දහම කෙලෙසෙනව එක නිසා මේ සින්දුව තහනම් කරන්න කටයුතු කරන්න .

    • සුදා says:

      බුර බුරා නැගෙන වයිරය ,රතු ගිනිදැල් පිටවන ක්රෝදය ,බුබුළු දමදමා පැහෙන ඉරිසියාව වචනයක් වචනයක් පාසා පිට කරන ජනාදිපති මොන හොඳ බවුද්දයෙක්ද බං. මිනිහ උප්පැන්නෙන් බෞද්ද .මිනිහට ඔන්න කිව්වනම් “ඔබතුමාට තව බලයේ අවුරුදු 20ක් ඉන්න පුලුවාන් ඔය ගීතය තහනම් කොලොත් “කියල අන්න කරාවි .
      දැන් ඔය චන්ද්‍රිකා රනිල් එයාට පොරොන්දු දෙන්නේ එහෙමයි
      “ඔයා මේ ෆෙඩරල් වියවස්තව සම්මත කරලා දෙන්න ඔයාට ජිවිතේ තියෙනකම් බලයේ ඉන්න පුළුවන් එතකොට .” :එහෙමයි මැඩම් එත් මේ මහින්ද එකකේ බෑ නේ මඩම් මිනිහා ආවොත් මමයි මගේ පවුලයි අඩි හයක් යට

  5. Mazud Khan says:

    මට තේරුණා රූපේ ටිකක් රෝහණ විජේවීර වගේනේ. විජේවීරගේ ප්‍රතිපත්ති බල්ලට දැම්මට මුන් තම වියෙවිරගේ ප්‍රතියුපය විකුණගෙන කනවනේ. ඉතින් එක වීන ඇති සුනිල් පෙරේරා තෝරාගෙන ඇත්තේ.
    එත් විජේවීරගේ මොලෙන් අබ කළදක්වත් තියනවද සුනිල් පෙරේරා
    නොදකින්

  6. lion says:

    වරෙව් මිසදුටු බලය බිද දා රකින්නට තුන් සිංහලේ ~

    • Asaranaya says:

      වරෙව් ! පතියගෙ බොකටුවෙන් ඇද උදුරා ගන්නට උගෙ මොලේ

  7. indunil says:

    kanna ona unama kabaraya thalagoya karaganeema………

  8. සනත් ඉතාලිය says:

    චම්පා මොකෝ මල පැනල කෙහෙද මෙච්ච්ච්රකල් හිටියේ අපි දැනගෙන හිටිය ඔහේ මහාප්‍රයනෙන් ලියනකොට කඩේ යන්නේ කාටද කියල 2016 මයිත්රිපාල දික්කරපු ඔලිවි ඇත්ත ගැන දැන් ඔබ මොකද කියන්නේ

  9. Alfi says:

    Ganja nometiwa sunilta wedikawewath,prasidda uthsawayakwath sindu kiyannata beriya meya sathya kathawaki mataduka J VP kollotikatath mepurudda aethiweida kiyala, Ganja nometiwa sindu Sunilge sindu netha

  10. Kamalanath Bandara says:

    Very Good. He will sing a Baila song on a stage and make JVP karayo to strip….

Main News