ජවිපෙ මෙදා සජිත්ට සහාය අලුත්ම ක‍්‍රමකයට.. ජයම්පතිගේ සහාය ජවිපෙට.. ජවිපෙ දෙවන මනාපය සජිත්ට..- ජයම්පති හෙලි කරයි..

September 28, 2019 at 10:00 am | lanka C news
ජවිපෙ මෙදා සජිත්ට සහාය අලුත්ම ක‍්‍රමකයට.. ජයම්පතිගේ සහාය ජවිපෙට.. ජවිපෙ දෙවන මනාපය සජිත්ට..- ජයම්පති හෙලි කරයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා නියෝජනය කරන එක්සත් වාමාංශික පෙරමුණ ජවිපෙ අපේක්‍ෂක අනුර දිසානායක මහතාට සහය පළ කිරිමට තීරණය කර ඇත.

අනුර දිසානායක මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව රැස්වී තීන්දු කල බව පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ලාල් විජේනායක මහතා පවසයි.

මෙම මැතිවරණයේදී අනුර දිසානායක මහතාට ඡුන්දය දී දෙවන මනාපය ගෝටාභයට විරුද්දව ශක්තිමත් අපේක්‍ෂකයාට ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.

36,845 Viewers

14 Comments to “ජවිපෙ මෙදා සජිත්ට සහාය අලුත්ම ක‍්‍රමකයට.. ජයම්පතිගේ සහාය ජවිපෙට.. ජවිපෙ දෙවන මනාපය සජිත්ට..- ජයම්පති හෙලි කරයි..”

  1. හෙලයා says:

    ඔය ජයම්පතියට තියෙන්නෙ තනිකරම සිංහල බෞද්ධ විරෝධයක්. ජවපෙ වහල්ලු ලවා බෝන් අගේන් සජිත්ට දෙවන මනාපය ගහන්න යන එක අරැමයක් නෙවෙය්

  2. yvonne- chula says:

    KOHOMADA WEDE – DANNE ATTA DAKKE

  3. Pal says:

    Cat out of the bag….

    Many more to come … Final objective of UNP + JVP + TNA + MC is to see Ranil stays further as the PM and continue with the Same.

    JVP playing a double game for the final time .

  4. n.s fasions kurunegala says:

    KELINAMA SAJITH TA GAHANNA KIYANNA

  5. සුරා says:

    ඔය පැන්නේ බළලා මල්ලෙන් එළ්ලියට….

  6. Kumara says:

    ~~~ අනුරකුමාරගේ පැයක කතාවකදී විවිධ මාතෘකා සඳහා කාලය වෙන් වන අයුරු ~~~

    ■UNP සමයේ JVP අය ඇතුලු 60000ක් සමූල ඝාතනය කිරීම (තත්පර 05)
    ■JVPය විසින් වටිනා ජීවිත සහ රාජ්ය දේපල විනාශ කිරීම (තත්පර 00)
    ■JR, ප්‍රේමදාස, චන්ද්‍රිකාගේ රජයන් වල දූෂණ (තත්පර 02 )
    ■රාජපක්ෂ ආණ්ඩු සමයේ 2-3න් දෙනෙකු මිය යාම (විනාඩි 25 )
    ■රාජපක්ෂ පාලන සමය ගැන සත්ය චෝදනා ( තත්පර 14)
    ■රාජපක්ෂ පාලන සමය ගැන ගොතන ලද බොරු චෝදනා (විනාඩි 34 )
    ■යහපාලනයේ දූෂණ ,බැඳුමකර වංචාව,පාස්කු ඉරිදා ප්‍රහාරය(තත්පර 04)
    ■රට සංවර්ධනය සඳහා තමාට ඇති ඉදිරි වැඩ පිලිවෙල (තත්පර 02)
    ■කතාව අතරතුර වතුර වීදුරුවක් පානය කිරීමට (තත්පර 33)
    ■කතාවෙදී ‘රාජපක්ෂ’ යන වචනය භාවිත කල වාර ගණන – 4998

  7. pura says:

    me jayampathi kiyan ugath gona thamyi me rate wiyawasthawa yahapalanaya yatathe vinasa karapu mus penthuwa mun rata anagathya samaga sellam karpu paharayo. munta dutu than gal gasanna one.

  8. lanka says:

    pura wasiyani 2015 men nawatha sji.anura.jayampathi wani un ekathu una kada haliyakata RATA BARA NODENNA WAGA BALA GANNA.

  9. charles says:

    JVP is not that lowr to give first preference to Sajith who’s father R Premadasa ordered to kill thousands of Sinhala youth.

    • Ex JVP says:

      But, JVP is shameless enough to lick American master’s agent Ranil’s boots for a capitalistic and neo colonialistic cause while pretending they are the only party dedicated for the poor oppressed people of this country. They cheat this class of people left and right while living together with Ranil’s clan and being paid in dollars.
      They manipulate poor people of rhis country to make Ranil their leader who will do everything to destroy this country. They even pasted posters on thr walls for UNP during both last elecyions. Wake up JVP members. You have been fu..ed up for a long long time.

  10. ranjan says:

    ජ .වි .පෙරමුණේ සිහිනය
    ජ.වි.පෙරමුණ සිතුවේ ශ්‍රී .ල නි .පක්ෂයත් ,එ .ජා පක්ෂයත් එපාවන විට මිනිසුන් නන්නත්තාර වී තම පක්ෂය වටා එක් රැස් වේය යනුවෙනි .එහෙත් රටේ වාසනාවට පොදු ජන පෙරමුණ බිහිවිය .සමාජ මානසිකත්වය නිර්මාණය වන අන්දම අවබෝධකර ගැනීමට තරම් බුද්ධියක් අනුරට හෝ ටිල්වින්ට නැත .
    මිනිස් සිත තුල හැගීම් උපදින්නේ ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන සංවේදනා මගිනි .ඒවා එලෙස වන්නේ කෙසේදැයි විග්‍රහ කිරීමට දැනීම සහ බුද්ධිය අවශ්‍ය වේ .කාල් මාක්ස්ගේ විග්‍රහය අනුව සිතුවිලි ආර්ථික වටපිටාවේ සැකස්මකි.(මේ සදහා වන විශිෂ්ටතම දැනීම බුදු දහම සතුය )
    මීට අවුරුදු පහකට පෙර සහ දැන් පවතින ආර්ථික සහ සමාජීය පරිසරයන් සංසන්දනාත්මකව දැක්මෙන් අද සමාජ මානසිකත්වය ගොඩ නැගී ඇත .එම මානසිකත්වය එ .ජා .ප . ,ජ .වි .පෙ . ,ශ්‍රී .ල .නි .ප . ,මුස්ලිම් සහ ද්‍රවිඩ පක්ෂ වලට එරෙහි ස්වරුපයක් ගනිමින් ඒවායින් ඈත් වී පොදු ජන පෙරමුණට සමීප වී තිබේ .පාර්ලිමේන්තුවේ 225 ම එකයි .පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන වැනි වචන වලින් එම ප්‍රවනතාවය බිදලිය නොහැකිය.මන්ද අත්දැකීම් වලට පටහැනි දැනීම නිගාමී වන හෙයිනි.
    අද ජ .වි .පෙ . ,එ .ජා .ප . ,ශ්‍රී .ල .නි .ප ., උත්සාහ ගන්නේ උද්ගාමී අත් දැකීමක් අසාර්ථක බොළද නිගාමී තර්ක වලින් විස්ථාපනය කිරීමටය .එය කිසිසේත් කළ නොහැකිවනු ඇත .

  11. lajja says:

    ANURATA DAYIWAYA SARADAM KARAYI. 60,000 SAK JVP KOLLO MARAPU PREMADASAGE PUTHATA ANURAGE 2 WENI MANAPE DENNALU, WIJEWIRAWA PANAPITIN PUCHCHAPU PREMADASAGE ANUPRATHIKAYATA ANURAGE 2WENI MANAPE, LAJJAYI

Main News