ජවිපෙ මෙදා සජිත්ට සහාය අලුත්ම ක්රමකයට.. ජයම්පතිගේ සහාය ජවිපෙට.. ජවිපෙ දෙවන මනාපය සජිත්ට..- ජයම්පති හෙලි කරයි..
September 28, 2019 at 10:00 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා නියෝජනය කරන එක්සත් වාමාංශික පෙරමුණ ජවිපෙ අපේක්ෂක අනුර දිසානායක මහතාට සහය පළ කිරිමට තීරණය කර ඇත.
අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වී තීන්දු කල බව පක්ෂයේ ප්‍රධාන ලේකම් ලාල් විජේනායක මහතා පවසයි.
මෙම මැතිවරණයේදී අනුර දිසානායක මහතාට ඡුන්දය දී දෙවන මනාපය ගෝටාභයට විරුද්දව ශක්තිමත් අපේක්ෂකයාට ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.