ජවිපෙ ලොක්කෙක් පොහොට්ටු ලොක්කෙක් හා සාකච්චා.. අලූත් සන්ධානයක්..?
November 23, 2017 at 3:50 pm | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ඉහල පෙලේ නායකයෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් අතර විශේෂ සාකච්වාක් පැවැත්වී ඇති බව වාර්තා වෙයි.
මෙම සාකත්වා පැවැත්වී ඇත්තේ ඉකුත් දිනෙක දුරකතනය ඔස්සේය.
ඉතා සුහදශීලීව පැවැති මෙම සාකච්චාවලදී ජවිපෙ පාර්ශවයෙන් අවධාරණය කර ඇත්තේ දිගින් දිගටම මැතිවරණය කල් දැමීමට විරුද්දව ඒකාබද්ද විරෝධතා වැඩපිලිවෙලක් දියත් කල යුතු බවකි.
මෙම ඇමතුම ගෙන ඇත්තේ ජවිපෙ පාර්ශවයෙන් බවද වාර්තා වෙයි.
පනත් වලින් චන්ද කල් දාන්න හොදයි. නඩු වලින් චන්ද කල් දාන්න නරකයි. මොන තර්කද මේ?
කවුද ඡන්ද කල් දැමීම හොඳයි කියන්නෙ? ඔය දෙකම කරන්නෙ එක් කණ්ඩායමක්ම නෙ..!
rathu ali mahindata honda welada denn
Read the news item properly; it says “මෙම ඇමතුම ගෙන ඇත්තේ ජවිපෙ පාර්ශවයෙන් බවද වාර්තා වෙයි”
යහපාලනයෙන් හරක් බිහි වෙලා කියලයි පෙනෙන්නේ. ඔව්වට කලබල වෙන්න එපා රතු.
JVP is also a corrupt political group. Former Minister of Justice Dr Wijedasa Rajapakse confirmed that UNP gave Rs 25 lakhs. He has produced visible evidence on this matter.
If we want people like Wijedasa Rajapakse with Mahinda Rajapakse, JVP corrupt leaders should not be accommodated. May be Sunil Hadunhetti is honest, I think. Mahinda should not grab these corrupt bankrupt people and provide them with oxygen, when are destined to die politically at the next election.
balagenagiyaama pohatuwee inna unta olluwak nadda mun ekka ekata tharanga karanna ehema karala kelawa ganna thamai hadanne!!!.
Its a “TRAP” planned by Amdan and Rathu Ali Patiya. Plan is Rathu Ali Patiya to Join Pohottuva and destroy the party within.
Do Not Fall for this.