ජවිපෙ වෙනම විශ්වාස භංගයක් බාර දෙයි.. බදියුදීන්ගේ විශ්වාස භංගයට ජවිපෙ අත්සන් කර නෑ..

May 20, 2019 at 12:40 pm | lanka C news
ජවිපෙ වෙනම විශ්වාස භංගයක් බාර දෙයි.. බදියුදීන්ගේ විශ්වාස භංගයට ජවිපෙ අත්සන් කර නෑ..

වර්තමාන ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව දෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ එම යෝජනාව හෙට දිනයේ කථානායක කරු ජයසූරිය මහතාට බාර දෙන බවයි.

ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා ට එරෙහි විශ්වාසභංගයක් මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබුණද එම යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණේ කිසිවකු අත්සන් කර නැති අතර ඔවුනට අත්සන් කරන්නැයි ආරාධනා නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද මරාගෙන මැරුනු ත‍්‍රස්තවාදීන් දෙදෙනෙකු ගේ පියා වන ප්‍රකට ව්‍යාපාරිකයෙකු ජනතා විමුක්ති පෙරමුණේ 2015 පාර්ලිමේන්තු මැතිවණය සදහා ජාතික ලයිස්තුවේ ඉදිරිපත් කර ඇති නිසා ඔවුනට ආරාධනා නොකළ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ අතර බදියුදීන් ඇමතිට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂය විසින් සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ද සඳහන් කර තිබිණ.

18 views

21 Comments to “ජවිපෙ වෙනම විශ්වාස භංගයක් බාර දෙයි.. බදියුදීන්ගේ විශ්වාස භංගයට ජවිපෙ අත්සන් කර නෑ..”

  1. W.Milton says:

    No doubt that JVP was main backer of 21/4 Muslim Terrorist attack by killed 400 odd innocent people of Lanka and other foreigners as well.
    The ongoing ISIS was another build up by CIA .
    It was same pattern of 9/11 attack on World Trade Center at USA ?
    This is not that conspiracy theory it was facts of truth of….9/11..

  2. W.Milton says:

    No doubt that JVP was main backer of 21/4 Muslim Terrorist attack by killed 400 odd innocent people of Lanka and other foreigners as well.
    The ongoing ISIS was another build up by CIA .
    It was same pattern of 9/11 attack on World Trade Center at USA ?
    This is not that conspiracy theory it was facts of truth of….9/11..
    The local agent of UNP was behind that destabilization of our country to be OPEN NEW PATH FOR USA Military forces presence in Lankan soil.This JVP is new game player of with UNP?

  3. W.Milton says:

    JVP was and is great splitters of our time .Facts proven beyond doubt their cannot support of no-confidence motion against any of Muslim Ministers of involvement of 21/4 Terror attack at any way. JVP national list proposed man was the key player of 21/4 ISIS terror attack .JPV are nation traitors !@$$$.

  4. Niru says:

    JVP wants to dilute the NCM against Bathurdeen. They want alleviate the difficulty Ponil government facing with Bathurdeen. They JVPers are traitors like Ponil Sira and Isis. Looks like they too had prior warning from Muslim extremists about bombing most probably from their fund raiser the Pepper business man who is the father of the two terrorists.
    The Cardinal should be aware of the fact that there will be no justice as long as Bathurdeen other Muslim ministers and people like Champaka and JVP are supporting this government

  5. මාතර සුනිල් says:

    ගෝටාභය මහත්තයගෙන් කරන කාරුණික ඉල්ලීමක්. බලයට පැමිණි වහාම මෙම මැතිවරණ ක්‍රමය වෙනස් කර කොට්ටාශ ක්‍රමයට යන්න. ප්‍රසාද ආසන දෙනවා නම් පෙර පැවති 12.5% ට යන්න. එක පක්ෂ වල දුක්ගන්නා රාල කෙනෙක් වෙලා, නැට්ටට ඕන විදිහට බල්ලා නටවන එක නවත්වන්න.

  6. one shot says:

    අනුර කුමාරය මේ වැඩෙනුත් ගානක් කපා ගත්ත රනිල් හාමුගෙන්.ඕකෙන් සොච්චමක් දෙයි කාල් ලාන්තට ගල් බාගයක් ගන්න​.ඌ ඒකෙන් ෂේප්.යටත් විජිතයටත් බෝතලයක් අරන් දෙයි.ඌ ඒකෙන් ෂේප්. අපේ දිනන තුරු(Til-Win) සිල්වට බුරියානි එකක් කාල ඇඟ හදා ගන්න​.ඉතුරු සල්ලි ඔක්කොම පුංචම්මටත් හොරෙන් අයර්ලන්තෙ ගිණුමට.ගමේ කැට හොල්ලන උන්ට සිද්ධ වෙන්නෙ සරම උස්සල හොල්ලගන්න​.

  7. GANGABADAYA says:

    The “JVP Footlickers”,

    “They are worse than Islam fundamentalists”
    How many times they betrayed this country and it’s nation.

  8. kari Anura kumaraya gey dat tika badata yawannna arrrsaeee.

Main News