ජවිපෙ වේලාසන පරාජය පිලිගනී.. අනුර 2020 ජනාධිපති වෙන්න පුර්ව ප‍්‍රචාරයේ..

December 4, 2016 at 10:40 am | lanka C news
ජවිපෙ වේලාසන පරාජය පිලිගනී.. අනුර 2020 ජනාධිපති වෙන්න පුර්ව ප‍්‍රචාරයේ..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම පක්‍ෂය තරග කරන්නේ සමානුපාත ක‍්‍රමයට මැතිවණය පවත්වන්නේ නම් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

නව මැතිවරණ ක‍්‍රමය මගින් ප‍්‍රධාන පක්‍ෂ දෙක හැර සෙසු සියළු පක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇතැයිද කී ඔහු අලූත් ඡුන්ද ක‍්‍රමයෙන් උත්සහ කරන්නේ ප‍්‍රධාන පක්‍ෂ දෙකේ බලය තහවුරු කර ගැනීමට බවද ඔහු කියා සිටියේය.

මේ අතර මේ දිනවල ජවිපෙ හිතවාදී සමාජ වෙබ් අඩවි පිටු ඔස්සේ 2020 ජනාධිපතිවරයා ලෙස ජවිපෙ නායක අනුර දිසානායක ලෙද පුර්ව ප‍්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ වී ඇත.

6 views

7 Comments to “ජවිපෙ වේලාසන පරාජය පිලිගනී.. අනුර 2020 ජනාධිපති වෙන්න පුර්ව ප‍්‍රචාරයේ..”

  1. මොකොද ඉතින් සමානුපාතික ක්‍රමය නොමැතිනම් තමුන්ලා ඇප නොමැතිව ඒ කියන්නේ බිංදුවටත් පහලින් පරදින බව ඒකාන්තයි දැන්ම ඉඳන්ම මොනවා හරි බයිලයක් කියමු අර කිතුලට ගිය මිනිහා වගේ අනුන්ට කඩේ ගොස් කලිසම ඔලුවෙන් ඇඳගත්තාට ජයවේවා මිස්ටර් පඬිතුමා ?

    • පූජිත says:

      මෙයාට අවශ්‍ය දිනන්න නෙමෙයි. විජේවීරට වැඩිය එක ඡන්දයක් හරි ගන්නයි.

  2. Ireland kuma says:

    මැතිවරණෙට ඉදිරිපත් වෙන්න ඕනෙ නැහැ බං.ඔය අල්ලන විදියටම මුට්ටිය අල්ලගෙන යමං.උඹට අඩුගානෙ උපදේශක තනතුරක්වත් ලැබෙයි..

  3. alaya says:

    Me mi harakata danda meeka watahila thiyenne .

  4. sinha le says:

    මුන් රනිල් ට අගමැතිකම සහා සම්බන්දන්ට නායකකම දෙන්න දගලපු සුනකයෝ

  5. saradieal says:

    අනුර අලියා ගිය මඟ ගියා- සෝමවංශ යන්නම ගියා

  6. Boo says:

    සමානුපාතික නෙමෙයි, මොන ලබ්බේ ක්‍රමේකින් ඉල්ලුවත් ඊළඟ පාර මුන් කපෝති. රට කාපු ආත්මාර්ථකාමී පරගැති ඌරු රැල නැතිවෙලාම පල.

Main News