ජවිපෙ වේලාසන පරාජය පිලිගනී.. අනුර 2020 ජනාධිපති වෙන්න පුර්ව ප්රචාරයේ..
December 4, 2016 at 10:40 am | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂය තරග කරන්නේ සමානුපාත ක්‍රමයට මැතිවණය පවත්වන්නේ නම් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
නව මැතිවරණ ක්‍රමය මගින් ප්‍රධාන පක්ෂ දෙක හැර සෙසු සියළු පක්ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇතැයිද කී ඔහු අලූත් ඡුන්ද ක්‍රමයෙන් උත්සහ කරන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ බලය තහවුරු කර ගැනීමට බවද ඔහු කියා සිටියේය.
මේ අතර මේ දිනවල ජවිපෙ හිතවාදී සමාජ වෙබ් අඩවි පිටු ඔස්සේ 2020 ජනාධිපතිවරයා ලෙස ජවිපෙ නායක අනුර දිසානායක ලෙද පුර්ව ප්රචාරක ව්‍යාපෘතියක් ආරම්භ වී ඇත.