ජවිපෙ සමග සාකච්චා කරනවා..- මහින්ද

March 3, 2019 at 3:50 pm | lanka C news
ජවිපෙ සමග සාකච්චා කරනවා..- මහින්ද

ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්චාවක් ඉදිරියේදී පැවැත්වෙන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

විපක්‍ෂ නායක ලෙස විපක්‍ෂයේ පක්‍ෂ සමගින් සාකච්චා කිරීම තම යුතුකමක් බවද ඔහු සදහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ මෙම සතියේදී පැවැත්වෙන සාකච්චාවලදී 20 වන සංශෝධනය හා විධායකය අහෝසි කිරීම ආදී කාරණා ගැන සාකච්චා කරන බවයි.

165 views
Main News